සිරිපාල යන සුරතල් නමින් හඳුන්වන BBC මාද්යවේදී, එක්සත් ජනපද සම්මානනීය පුරවැසි, ලොංඩන් මෙට්‍රොපොලිටන් විස්වාවිද්යාලයේ සහජීවනය පිලිබඳ පස්චාත් උපාධි ලත්, වේස ශක්ති වේස බන්දු, සහජීවන සොන්න සහතික ලත්, සක්විති.ස්ටයිල් හොස්ටින් අධිපති, මොහොමඩ් මරකස් රණවීර මහතා දැන් දැන් එළකිරියේ දකින්නට නැත්තේ සංචාරයක් සඳහා රුසියාවට (තම පියාගේ මව්රට) ගොස් ඇති නිසා ද ?
කරුණාකර ඔහුගේ මිතුරු මිතුරියන් එළකිරියේ සිටී නම් අප දැනුවත් කරන්න.
කරුණාකර ඔහුගේ මිතුරු මිතුරියන් එළකිරියේ සිටී නම් අප දැනුවත් කරන්න.
