සිරිපා මහ හිමේ මිනිසුන් නොගිය ඉසව්

Dinesh_AG

Member
Aug 8, 2016
356
37
0
api ekaparak siripa karuna karaddi wal urek awa kiyapanko. habai katawath karadarayak une na. uth ehemmama giya.
 
Last edited:

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,773
    628
    113
    මෙහෙ තමා
    බාගයක්ම බොරු බන්.කට වරද්දගන්නව කියලා මොකක් කියනවද මන්ද බන්.මචන් ඔය ගමන අපි යන්නේ අපේ බුදුහාමුදුර්වෝ බලන්න.ඒකයි අපේ target එක.සිරිපාදේ යනවනම් අනිවා තමන්ගේ target එකක් තියෙන්න ඕනි යන වෙලාව ගැන උද මළුවට .අපිනම් එහෙමයි යන්නේ වරෙත් අවාරේත්.මචන් ඔහොම කිව්වා කියල සත්තු ලවා අපිට දඩුවම් දෙනවනම් බුද්දාගම අපි අත අරින්න ඕනි.ගල් පෙරළපු දෙවදත්තටත් බුදුහාමුදුරුවෝ සමාව දුන්න.සත්තුන්ගෙන් කරදර වෙනවා මචන් ඒ සත්තුන්ට කරදරනම්.එච්චරයි.ගොඩක්ම ඔය කතා හැදිලා තියෙන්නේ ඕවයේ ගිහින් බීල වැටිලා මොකක්හරි වෙච්ච උන්.උන් ඉතින් අලි පැන්නුවා අරු අව දුවල වැටුන ගග ගම වලට එනවා.මන් හාස්කම් විස්වාස කරන්නේ නෑ.හැබැයි මස් මාළු බොන්නේ නැතුව polythene ගෙනියන්නේ නැතුවා පලයන් ඔවයේ.මොනවා නැතත් අපෙ සංස්කෘතියේ දේවල් ඉස්සරහට යන්න ඕනි.:yes::yes: අපේ මල්ලිලා ටිකක් ගිය කලේ ඇතුලේ බීල කහ වතුරෙන් නැවලු.පව් නැලු .අන්න උන්ටයි අලියා ගහන්න ඕනි.:angry::angry: තමන්ව විස්වාස කරන් බුදුහාමුදුරුවෝ විස්වාස කරන් පරිස්සමින් ගියානම් මුකුත් නැ.:yes::yes: