සිරිපා සුද්දට විතරද සිංහලු? 😂

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    Picsart_24-05-04_14-26-27-802.jpg
    ම්
     

    Sen-lu

    Well-known member
  • අවාරේ සිරිපා කරුණා කිරීම කියල ඕක වෙනස් වෙන්න ඕන. අවාරෙට යන්න බෑ කියල තමා කීවෙ.

    මොනා උනත් කන්දක අයිතිය මුන්දැට ලියල දුන්නෙ කව්ද දන්නෑ.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    උඹල Adam's Peak කියන එකටත් මරාගත්ත නේද සිංහලූ - මුස්ලිම්. දැන් තොපි එකෙකුටවත් යන්න බෑ පිටින් ආපු සුද්දො යනවා. හොඳ වැඩේ.
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,771
    1,395
    113
    Sri Lanka
    Lankaawe un gihin othana winaasa karanawa nam thama.
    Ape un parisaraya winaasa karanaa tharam 🤦🏻‍♂️🤦🏻‍♂️🤦🏻‍♂️ kiyala wadak na

    Habai ithin ekata action game nathuwa yanna denne nathi eka nam boru wadak
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    තවද, 12(3) ව්‍යවස්ථාවට අනුව “වර්ගය, ආගම, භාෂාව, කුලය හෝ ස්ත්‍රි පුරුෂ භේදය යන හේතූ මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙළඳසල්වලට, පොදු භෝජනාගාරවලට, ආපන ශාලාවලට, පොදු විනෝද ස්ථානවලට හෝ තම තමන්ගේ ආගමට අයත් පොදු පූජනීය ස්ථානවලට ඇතුළුවීම සම්බන්ධයෙන් යම් ආශක්නුතාවකට , බැඳීමකට, සීමා කිරිමකට නැතහොත් කොන්දේසියකට කිසිම තැනැත්තෙක් යටත් නොවන්නේ ය. ”
     
    Last edited:
    • Like
    Reactions: eksudda and stasia

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    Aware yanawa nan hame pata balanne nathuwa ticket ekak dunna nan iwaraine 5000ka withara. Nikan athal denne nathuwa. 😂😂😂
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    සිංහලු ගිහින් පොලිතින් කඳු ගණන් ගොඩ ගහන නිසා අවාරේ යන එක තහනම් කරලා. හොඳ තීරණයක්.
    මටනම් හිතෙන්නෙ වාරේ යන උන් තමා කන්ද කන්නෙ, අවාරේ යන උන් යන්නෙ nature එක විඳින්න කියලා මට හිතෙන්නෙ,
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    තවද, 12(3) ව්‍යවස්ථාවට අනුව “වර්ගය, ආගම, භාෂාව, කුලය හෝ ස්ත්‍රි පුරුෂ භේදය යන හේතූ මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙළඳසල්වලට, පොදු භෝජනාගාරවලට, ආපන ශාලාවලට, පොදු විනෝද ස්ථානවලට හෝ තම තමන්ගේ ආගමට අයත් පොදු පූජනීය ස්ථානවලට ඇතුළුවීම සම්බන්ධයෙන් යම් ආශක්නුතාවකට , බැඳීමකට, සීමා කිරිමකට නැතහොත් කොන්දේසියකට කිසිම තැනැත්තෙක් යටත් නොවන්නේ ය. ”
    මූලික අයිතිවාසිකම් කියලා පුරවැසියෙකුට කැමති කැමති වැඩ කරන්න බෑ . ඒවාට සීමා තියෙනවා .. ඒ ඒ ස්ථානවලට අදාල නීති හා රීතීන් ක්‍රියාත්මක වෙනවා . සම්ප්‍රදායනුත් තියෙනවා .. නල්ලූර් කෝවිලට ඇතුල් වෙනවානම් පිරිමි අය උඩුකය නිරුවත් කරන්න ඕනේ . හින්දු වෙන්නම අවශ්‍ය නෑ . ශ්‍රී මහා බෝධිය තියෙන තැනට යන්න දෙන්නෑ .
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ඉන්දියන් උන්ට යන්න පුලුවන් ද
    ඔන්න ප්‍රශ්න...?
    ඔකුන් අපේ උන්ට වඩා පරිසරය කනවා.
    කොහොමත් අවාරේ යන එකනම් සීම කරන්න ඔනේ...