සිරිමවෝට බනින අපතයෝ !!

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    828
    984
    93
    Kandy, Pilimathalawa
    මම මම ටිකකට ඉස්සෙල්ලා මැතිනිය ගැන පොස්ට් එකක් දැම්මා ඊටපස්සේ අමන අපතයෝ ඇවිල්ලා කියනවා පාන් පෝලිමේ ඉන්න උනාලු බත් පෝලිමේ ඉන්න ඕනි උනාලු කියලා

    මේ ලෝකේ කිසිම රටක් මැජික් වගේ දියුණු වෙන්නේ නෑ අද ගොඩක් දියුණු රටවල් වල ඉන්න මිනිස්සු එදා දුක්වින්දා චීනය රුසියාව වගේ රටවල් අද වේ තැනට ඇවිල්ලා තියෙන්නේ දෙය්යෝ දීලා නෙමේ ඒ කට්ටිය කැපකිරීම් කරපු නිසා අපි දන්නවා චිනේ ඉස්සර මිනිස්සු බඩගින්නේ මැරුණා එත් ඒ කට්ටිය සටන අත්හැරියේ නැහැ ඒ කට්ටිය mao වගේ නායකයන්ව විශ්වාස කරලා ඉවසගෙන හිටියා අද චීනය කියන්නේ ලෝක බලවතා එදා ඒ මිනිස්සු කැපකිරීම් කරේ නැත්නම් අද චීනයත් දුප්පත් රටක් වෙලා තියෙයි

    රුසියාවත් එහෙමයි ඒ රටේ හිටපු මිනිස්සු lenin joseph stalin වගේ කට්ටිය පිටුපස ගිහින් අද ලෝක බලවතෙක් වෙලා ඉන්නවා ඒ මිනිස්සුත් කැප කිරීම් කරා අපි දන්නවා එදා රුසියාව කියන්නේ හරිම දුප්පත් රටක් ඒ අද ලෝක බලවතෙක්

    දැන් ලංකාවේ ඉන්න ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී නූතන ගොන් හැත්ත අපේ සර් ව ගෙදර යවන්න හදනවා එදා සිරිමාවෝ මැතිනිය ව ගෙදර ඇරියා වගේ මෙන්න මේ බඩ ගැන විතරක් හිතන සමනලයෝ ඉන්න කම් මේ රට දියුණු වෙන්න බෑ
     

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    828
    984
    93
    Kandy, Pilimathalawa
    එතකොට ඇමරිකාව ආර්ථික, යුධ, තාක්ෂණික බලවතා උනේ කොහොමද?
    උන්ට යුදෙව්වන්ගෙන් සප් එක තිබ්බා එකයි යුදෙව්වෝ කියන්නේ මේ ලෝකයේ ඉන්න ධනවත්ම ජාතිය
     

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    828
    984
    93
    Kandy, Pilimathalawa
    පෝලිම්වල ඉඳල දියුණුවෙච්ච රටක් කියපන් බලන්න
    යකෝ අවුරුදු දහයක් ඉවසලා හිටියනම් පෝලිම් වල ඉන්න වෙන්නේ නෑ නේ
    චිනේ මිනිස්සුත් පෝලිම් වල හිටියා
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,716
    26,141
    113
    כדור הארץ
    මේච්චර කල් කරපු ආන්ඩු මෙච්චර රට දියුණු කරලා තියෙනවා. උබලා තව දියුණුවක් ගැන කතාව. මදැයි මේ.
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,101
    113
    Walhalla ♤♡♢♧
    යකෝ අවුරුදු දහයක් ඉවසලා හිටියනම් පෝලිම් වල ඉන්න වෙන්නේ නෑ නේ
    චිනේ මිනිස්සුත් පෝලිම් වල හිටියා
    Ponnayo Un market restrict kare unge rate resources tibunu nisa ewa utilize wenakam. Ape rate mona labbada tiyene resources? Awrudu 10 nemei 100 polime hitiyath meke athi labbak naa taniyamam hadanna. Rata hadannama one nam Beijing Consensus eka follow karapan. Eka tamai new Chinse economic model eka. Moa Zedong/ Lenin karapu gon part karanna baa 2021 di
    Kussi ammek prime minister karapu Sinhalu 70 ara gattu widiya hoda wadi LOL
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,708
    1,777
    113
    අනන්තයේ
    මැරිච්ච නාකි ගෑනුයි, අහවල් ඉතිහාසෙයි තමා. දැන් කරන්න පුළුවන් දෙයක් බලහන්.. තව දුරටත් ලෝකේ අධික කැපවීම කියන සංකල්පය නැහැ.. ඒක වලංගු කාලය ඉවරයි.. be smart ..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    29,846
    1
    43,926
    113
    මොන පොන්නයෙක්ද මැතිනි පිටින් දාල පඹයෙක්ට රෙදි නැතුව කඩේ යන්නෙ :lol: