සිරිමෝඩියා

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෙන්න මුංගේ සිංහල කමට වෙන දේ???
    මෛත්‍රිපාල සිරිසේන සිරිමෝඩියා කියනවා...
    පහුගිය කාලේ මේ රටේ මුස්ලිම් අයට නොයෙකුත් වදහිංසා උනා...කියලා
    කෝමද කථාව... !!!
    ඵතකොට මුං ඔක්කොම ඵන්නේ මුස්ලිම් අයට වෙන හිරිහැර නවත්වන්න...
    සිංහල බෞද්ධ උන්ට මුකතුත්ම ප්‍රශ්ණ නෑ ආතල් ඵකේ ඉන්නවා
    යකෝ මේවා සිරිමෝඩියා කියනකොට
    පාඨළි්යා අත්පුඩි ගහනවා....
    කෝමද? මුංගේ දවල් මිගෙල් රෑ දැණියෙල් කථා...
    දැන් මුංගේ කථා හරිය කියන අවජාතක සිංහලයෝ මේකට කොමන්ට් කරපල්ලා බලන්න..
    අපිට උන්ව බලාගන්න.....


    10801962_296404890568931_8430714122847475736_n.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සතුට යනු සිරිසේන විවේචන පෝස්ට් දැමීම නවතා අපිටත් පොදු සිරිසේන කණ්ඩායමෙන් ඔවුන් හා එක්වන්නට රට හදන්නට ආරාධනා ලැබීමය. දුක (ආයෙත් සතුට)යනු එවැනි කැරට් අල කෑමට අපේ කිසිම කැමැත්තක් නොතිබීමය.

    01.jpg
     
    Nov 24, 2014
    789
    64
    0
    රට ජාතිය රැකගන්න කෑගහන අවජාතකයන්ට මේවට උත්තර නෑ. රිදිල කොහෙට හරි වෙලා කෙදිරි ගගා ඇති.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔව් ඔව් ජාතිවාදේ ඇවිස්සුවහම මහින්දට තව කල් බලයේ ඉන්න පුළුවන්.මිනිස්සු එකමුතු වුණොත් ඌට ගෙදර යන්නනේ වෙන්නේ..ඕවට අපි අහු වුනේ ඉස්සර..:P
     

    blacky55

    Member
    Mar 28, 2012
    283
    44
    0
    යුද්දෙ ඉවරකලා තමයි...ඒත් මලාට MR චන්දෙනන් දෙන්නෙ නෑ.

    :no::no::no::no::no::no::no::no:
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    N sriyantha

    This message is hidden because N sriyantha is on your ignore list.