Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
සිරියාව predictions
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුන්නියෝ (Israel) දැන්ම සිරියාවෙන් කෑල්ලක් අල්ලගන්න පටන්ගෙන(golan heights වලට ඉදිරියෙන්). සුන්නියෝ හතර අතේ සිරියාවෙ බෝම්බ ගහනවා දැනුත්.

Al කයිඩා බුවෙක් තමයි කැරලිකාරයන්ගේ නායකයා විදිහට වැඩ කරන්නේ. ඔතන කැරලි කණ්ඩායම් රාශියක් තියෙනවා, තව ටික දවසකින් උන් උන් මරා ගන්නවා. අනික Christian උන්ට සොරි තමයි.

ඒත් එක්ක විශාල සරණාගතයේ පොදියක් යුරෝපෙට එන්න ඉඩ තියෙනවා. දැනටමත් කෙලවෙලා තියෙන යුරෝපෙට හොද කෑමක් සෙට් වෙනවා ලගදිම

තව තුර්කිය උතුරින් සිරියාවේ කොටසක් අල්ලාගනීවි. තුර්කියේ ජනාදිපති නම් අමුම දෝරහියෙක්. උ Israel වලින් බොරැවට ගේම ඉල්ල ඉල්ල ඉදලා සිරියාවට කෙලියා.

හිටපු නායකයා දැනට පැනලා ගිහින්, මේ ප්රශ්නෙට මිනිහ වග කියන්නත් ඕන, ලොකුම හේතුව 2011 බලය අත් නොහැරීම

ඉරානයෙ ඉදලා පලස්තීකයට සම්බන්දතා පවත්වද්දි සිරියාව වැදගත්, ඒක සම්පුර්නයෙන්ම කෙල වෙන්න පුලුවන්. මුලු හිස්බුල්ලා එකම උනත් අතු ගෑවිලා යන්න පුලුවන්. ඇත්තටම සිරියාව, ඉරානය විතරයි Palestine වල true allies වෙලා හිටියේ. අනික් මුස්ලිම් රටවල් බොරැව දැම්මා විතරයි.

රැසියාව turkey israel එක්ක යටින් එකගතාවයක් තිබ්බා වෙන්නත් පුලුවන් මේක වෙන්න ඉඩ දෙන්න. යුකේරනය රැසියාවට ගන්නවා වෙනුවට, සිරියාව Israel turkey දෙකට දුන්නා වෙන්නත් පුලුවන්

ඉරානයේ මලගම උනත් දැන් තව තව ලං වෙනවා. සිරියාව නැතුව ඉරානයේ ආරක්ෂාව තහවුරැ කරන්න ලේසි නෑ

[QUOTE="Naughty_kiththa, post: 30389701, member: 586449"] සුන්නියෝ (Israel) දැන්ම සිරියාවෙන් කෑල්ලක් අල්ලගන්න පටන්ගෙන(golan heights වලට ඉදිරියෙන්). සුන්නියෝ හතර අතේ සිරියාවෙ බෝම්බ ගහනවා දැනුත්. Al කයිඩා බුවෙක් තමයි කැරලිකාරයන්ගේ නායකයා විදිහට වැඩ කරන්නේ. ඔතන කැරලි කණ්ඩායම් රාශියක් තියෙනවා, තව ටික දවසකින් උන් උන් මරා ගන්නවා. අනික Christian උන්ට සොරි තමයි. ඒත් එක්ක විශාල සරණාගතයේ පොදියක් යුරෝපෙට එන්න ඉඩ තියෙනවා. දැනටමත් කෙලවෙලා තියෙන යුරෝපෙට හොද කෑමක් සෙට් වෙනවා ලගදිම තව තුර්කිය උතුරින් සිරියාවේ කොටසක් අල්ලාගනීවි. තුර්කියේ ජනාදිපති නම් අමුම දෝරහියෙක්. උ Israel වලින් බොරැවට ගේම ඉල්ල ඉල්ල ඉදලා සිරියාවට කෙලියා. හිටපු නායකයා දැනට පැනලා ගිහින්, මේ ප්රශ්නෙට මිනිහ වග කියන්නත් ඕන, ලොකුම හේතුව 2011 බලය අත් නොහැරීම ඉරානයෙ ඉදලා පලස්තීකයට සම්බන්දතා පවත්වද්දි සිරියාව වැදගත්, ඒක සම්පුර්නයෙන්ම කෙල වෙන්න පුලුවන්. මුලු හිස්බුල්ලා එකම උනත් අතු ගෑවිලා යන්න පුලුවන්. ඇත්තටම සිරියාව, ඉරානය විතරයි Palestine වල true allies වෙලා හිටියේ. අනික් මුස්ලිම් රටවල් බොරැව දැම්මා විතරයි. රැසියාව turkey israel එක්ක යටින් එකගතාවයක් තිබ්බා වෙන්නත් පුලුවන් මේක වෙන්න ඉඩ දෙන්න. යුකේරනය රැසියාවට ගන්නවා වෙනුවට, සිරියාව Israel turkey දෙකට දුන්නා වෙන්නත් පුලුවන් ඉරානයේ මලගම උනත් දැන් තව තව ලං වෙනවා. සිරියාව නැතුව ඉරානයේ ආරක්ෂාව තහවුරැ කරන්න ලේසි නෑ [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom