සිරියාව predictions

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,385
    2,914
    113
    සුන්නියෝ (Israel) දැන්ම සිරියාවෙන් කෑල්ලක් අල්ලගන්න පටන්ගෙන(golan heights වලට ඉදිරියෙන්). සුන්නියෝ හතර අතේ සිරියාවෙ බෝම්බ ගහනවා දැනුත්.

    Al කයිඩා බුවෙක් තමයි කැරලිකාරයන්ගේ නායකයා විදිහට වැඩ කරන්නේ. ඔතන කැරලි කණ්ඩායම් රාශියක් තියෙනවා, තව ටික දවසකින් උන් උන් මරා ගන්නවා. අනික Christian උන්ට සොරි තමයි.

    ඒත් එක්ක විශාල සරණාගතයේ පොදියක් යුරෝපෙට එන්න ඉඩ තියෙනවා. දැනටමත් කෙලවෙලා තියෙන යුරෝපෙට හොද කෑමක් සෙට් වෙනවා ලගදිම

    තව තුර්කිය උතුරින් සිරියාවේ කොටසක් අල්ලාගනීවි. තුර්කියේ ජනාදිපති නම් අමුම දෝ‍රහියෙක්. උ Israel වලින් බොරැවට ගේම ඉල්ල ඉල්ල ඉදලා සිරියාවට කෙලියා.

    හිටපු නායකයා දැනට පැනලා ගිහින්, මේ ප්‍රශ්නෙට මිනිහ වග කියන්නත් ඕන, ලොකුම හේතුව 2011 බලය අත් නොහැරීම

    ඉරානයෙ ඉදලා පලස්තීකයට සම්බන්දතා පවත්වද්දි සිරියාව වැදගත්, ඒක සම්පුර්නයෙන්ම කෙල වෙන්න පුලුවන්. මුලු හිස්බුල්ලා එකම උනත් අතු ගෑවිලා යන්න පුලුවන්. ඇත්තටම සිරියාව, ඉරානය විතරයි Palestine වල true allies වෙලා හිටියේ. අනික් මුස්ලිම් රටවල් බොරැව දැම්මා විතරයි.

    රැසියාව turkey israel එක්ක යටින් එකගතාවයක් තිබ්බා වෙන්නත් පුලුවන් මේක වෙන්න ඉඩ දෙන්න. යුකේරනය රැසියාවට ගන්නවා වෙනුවට, සිරියාව Israel turkey දෙකට දුන්නා වෙන්නත් පුලුවන්

    ඉරානයේ මලගම උනත් දැන් තව තව ලං වෙනවා. සිරියාව නැතුව ඉරානයේ ආරක්ෂාව තහවුරැ කරන්න ලේසි නෑ
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හිටපු නායකයා දැනට පැනලා ගිහින්, මේ ප්‍රශ්නෙට මිනිහ වග කියන්නත් ඕන, ලොකුම හේතුව 2011 බලය අත් නොහැරීම
    මොන ගොන් කතාවක්ද ඒ.. එදා අතහැරියත් එකයි අද අතහැරියත් එකයි.කොහොමත් බලය යන්නේ ත්‍රස්තවාදියෝ ටිකකටනේ..එදා අතහැරියා නම් රටෙන් 1/2කට වඩා ISIS එකට යනවා.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,385
    2,914
    113
    මොන ගොන් කතාවක්ද ඒ.. එදා අතහැරියත් එකයි අද අතහැරියත් එකයි.කොහොමත් බලය යන්නේ ත්‍රස්තවාදියෝ ටිකකටනේ..එදා අතහැරියා නම් රටෙන් 1/2කට වඩා ISIS එකට යනවා.
    මං කියන්නේ කලින්ම චන්දයක් තියලා democratic විදිහට බලය transfer කරා නම් මෙහෙම වෙන් නෑ. බාහිර අගිලි ගැසීම් එන්න හේතුවක් democratic process එකක් නැති එක.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    මං කියන්නේ කලින්ම චන්දයක් තියලා democratic විදිහට බලය transfer කරා නම් මෙහෙම වෙන් නෑ. බාහිර අගිලි ගැසීම් එන්න හේතුවක් democratic process එකක් නැති එක.
    thambi koheda yudda ethana, war is inevitable with thambis
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,997
    1
    28,334
    113
    බයිබලේ අනාගත වාක්යට අනුව ගෝලාන් වලින් ඇවිත් ඉශ්‍රායලය අල්ලන කාලෙ තවම ලන් වෙලා නෑනේ? :confused: :confused: :confused:
    ඒ මොකක්ද මචං
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,254
    21,118
    113
    ඒ මොකක්ද මචං
    බයිබලේ හැටියට අනාගතෙ දවසක ඔය ඒරියා එක මුස්ලිම් උන් අල්ලනවා. ශුද්ද බූමිය එක්කම ඒ ගේමට එන්නෙ ඔය ගොලාන් කියන කදුවැටියයෙන් ඇට්ටක් කරගෙන ඒකට නම් තව සෑහෙන කල් තියෙනව කියල කියන්නෙ.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,549
    10,708
    113
    Nugegoda, Sri Lanka
    මං කියන්නේ කලින්ම චන්දයක් තියලා democratic විදිහට බලය transfer කරා නම් මෙහෙම වෙන් නෑ. බාහිර අගිලි ගැසීම් එන්න හේතුවක් democratic process එකක් නැති එක.
    Thambi and Democracy ekata yanne naa.. Dictators la witharai hariyanne okunta.. ex: Libya, Iraq.. God bless for the Christians in Syria.. Russia seems not want to get ivolved and may need focus on Ukraine more..
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,997
    1
    28,334
    113
    බයිබලේ හැටියට අනාගතෙ දවසක ඔය ඒරියා එක මුස්ලිම් උන් අල්ලනවා. ශුද්ද බූමිය එක්කම ඒ ගේමට එන්නෙ ඔය ගොලාන් කියන කදුවැටියයෙන් ඇට්ටක් කරගෙන ඒකට නම් තව සෑහෙන කල් තියෙනව කියල කියන්නෙ.
    Repetition of the events in Kingdom of Heaven movie
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Russia syria pawala dunna. Unge base wala safety guaranteed. Un giye na. Ukraine iwarayi wagey.

    🇹🇷🇷🇺⚡️Erdogan said that there are only two leaders left in the world - he and Putin
    The next two to three months will be “very important” for the world and Turkey, Erdogan also noted.

    🤷🏽‍♂️🤷🏽‍♂️
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,932
    46,195
    113
    Russia syria pawala dunna. Unge base wala safety guaranteed. Un giye na. Ukraine iwarayi wagey.

    🇹🇷🇷🇺⚡️Erdogan said that there are only two leaders left in the world - he and Putin
    The next two to three months will be “very important” for the world and Turkey, Erdogan also noted.

    🤷🏽‍♂️🤷🏽‍♂️

    මේක අැත්තක්..රුසියාව ජරා වැඩේ කරේ මොනා වුනත්..😡😡

    • Like
    Reactions: dmsupun

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,522
    17,530
    113
    Auckland
    Putin guarantees Israel interest
    Trump guarantees Russian Interests :P

    Assad retire in Russia
    Zelensky retire in ? :rofl:

    Meanwhile Nato member & Russian S400 dealer - Erdogan "අපි තමා හොදටම කරේ"
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Putin guarantees Israel interest
    Trump guarantees Russian Interests :P

    Assad retire in Russia
    Zelensky retire in ? :rofl:

    Meanwhile Nato member & Russian S400 dealer - Erdogan "අපි තමා හොදටම කරේ"

    Russia and USA hithaaganna pluwanda bun? Russian un Oreshnik eka gahala Gerasimov call karala katha karata passe ATACMS missiles gahanne n Russia walata. Eka November 25n passe no attacks. Russian un loke eawa gahanneth na. 🤷🏽‍♂️🤷🏽‍♂️🤷🏽‍♂️