සිරියා පරිසර දිනය කයි .

kandy 100

Banned
Nov 8, 2014
611
74
0
සිරියා පරිසර දිනය කයි .

අඩෝ පරිසර දිනයටත් msg එවනවා .:lol::lol::lol::lol:

ඒ කලේ කොහොමද කිවේ .මහින්ද msg එවනකොට .
:P:P
අනික මහින්දයා msg දැම්මේ විශේෂ දින වලට විතරයි .

දැන් මු හැමදාම දානවා .

දැන් ඔය මුදල් එහෙම අර අරමුදලට දානවා කිවා නේද

යකෝ තව එකක් අවා .

වියදම් වැඩි නිසා ඕක පරවියෙක් අතේ එවන්ට තිබුනේ බන් .:rofl::rofl::lol:

Last edited:

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
ඕවට සල්ලි වියදම් වෙන්නෙ නෑ හොඳෙ.මොකෝ අපේ සරල මිනිහා අනවශ්‍ය වියදම් කපා හැරල තියෙන්නෙ :rofl:
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕව කියල වැඩක් නැ බන්...
    අද පරිසර දිනේ.. පුලුවන්නම් එක පැලයක් හරි හිටවපන් අද....
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    හ්ම්ම් මටත් ආව මොකක්ද මැසේජ් එකක් ...............

    ඕවට සල්ලි වියදම් වෙන්නෙ නෑ හොඳෙ.මොකෝ අපේ සරල මිනිහා අනවශ්‍ය වියදම් කපා හැරල තියෙන්නෙ :rofl:

    ඕව කියල වැඩක් නැ බන්...
    අද පරිසර දිනේ.. පුලුවන්නම් එක පැලයක් හරි හිටවපන් අද....
    :cool::cool::cool::cool:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹට රිප්ලයි දාන්න නම්බර් එක නෑ කියලා ඇයි මේ අඬන්නේ :rofl:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    man me gana lipiyak da m cunection eka thibothm.
    thira sara san wardanre gana ewala thinne.
    anika janadipathi thuma parisara amathi ne..
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    man me gana lipiyak da m cunection eka thibothm.
    thira sara san wardanre gana ewala thinne.
    anika janadipathi thuma parisara amathi ne..

    "thirasara sanwardane" gana danne keeyen keedenada bn?
    ohoma qwta unta therenwda?

    anika muu karana sanwardane mokadda ban :D

    aparade salli
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    :sorry:

    අම්මට සිරි සරල මිනිහ අද මටත් එවුව බන් එකක් . ඔය කියන සරල විදිහට එවන්න තිබ්බේ මේ පණිවිඩේ පරවියෙක් අතේ නේ. හෙන හයි ටෙක් විදිහට sms ගහල එවල වැඩක් නැහැ නේ
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    N♥K_forever;18452883 said:
    "thirasara sanwardane" gana danne keeyen keedenada bn?
    ohoma qwta unta therenwda?

    anika muu karana sanwardane mokadda ban :D

    aparade salli

    ow ban dakkaa wil pathu kapala ,godabibima hrala warayawal hadala ,
    kurulu abaya bubi kittua air port hadala ,kala thogapitin kapapu sanwaradanaya kiyapu prodawak
    lanu kapu unnta rideyi
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    සිංග්ලිශ් ඔන්ලි.. නො ටැමිල් නෝ ඉංග්ලිශ්... :lol::rofl::lol::rofl::lol::rofl:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    :sorry:

    අම්මට සිරි සරල මිනිහ අද මටත් එවුව බන් එකක් . ඔය කියන සරල විදිහට එවන්න තිබ්බේ මේ පණිවිඩේ පරවියෙක් අතේ නේ. හෙන හයි ටෙක් විදිහට sms ගහල එවල වැඩක් නැහැ නේ

    :lol::lol::lol::rofl::rofl::rofl::lol::lol::lol::rofl::rofl::rofl::lol::lol:
     
    sandoon12

    Member
    May 20, 2015
    18
    2
    3
    මුන් ඔක්කොම එකම බෝට්ටුවෙ බං බලගෙන යනකොට......