සිරිලක බෞද්ධයන්ගේ අවසාන දවසට ඇත්තේ තව මා&#3523

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    NATHI WEEMA SAWABAWIKA DEYAK ATHA ARIMAI TAMA HODAMA DE. ME WELAWE RAJAPAKSA RASHAYAGEN RATA BERA GANIN MOKA KARANNA ISELLA
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    2018 දි ගුප්පියන්ට තිබුණ ප්‍රශ්න.

    දැන් අත්තනායක හේරත් කොහෙ හරි පෙට්රල් පෝලිමක හරි, ගෑස් පෝලිමක හරි ඇති.
     
    • Haha
    Reactions: Maui_15

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    2017 කතාවක්. ඔව්ව කියල අවුස්සල තමා චන්ද ගොඩ වැඩිකර ගත්තෙ.
    රටක් අන්ද කරා
    අමුතු භීතියක් හිතේ හැදුව, මිනිස්සු හිතුව මුං හොරු උනාට, හොරා කෑවට කමක් නෑ. සිංහල ජාතිය රකින්නෙ මුං විතරයි. කියන තැනටම වැට්ටුව.
    මිනිස්සු හොරුංව රජකමේ තිබ්බ
    දැං ඉතිං හිංගලු මූද දිහා බලං ඉන්නව රටිං සහනාදාර / ණය සහන නැව් එනකං.
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,182
    743
    113
    Tiwi,NT
    හැමිනෙනවා . හොද වෙලාවට thread එකේ time එක බැලුවේ . අම්මප ඉස්සර සිංහලුන් ට තිබ්බ ප්‍රශ්න . දැන් කල්පිටිය සම්පුර්ණ අබවුද්ද ද දන්නේ නැ .
    හනේ මේ වගේ වේසිගෙ පුත්තු. කටේ ඇරියොත් නරි වාදම්. හැබැයි වැඩ නම් පිම්පි . ඔය වගේ උන් ගේ ඇත්ත මුණ එලියට දාන්න ඕන ඕක ගැන දන්න උන් .
    නැත්තම් තව ටික කාලෙකින් තව මොකක් හරි මංගල්ලයක් කියාගෙන එයි තව ආණ්ඩුවකට කඩේ යන්න

    කවද හරි හෙන ගහන්න ඕන ජිවිත
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    සියයට ගණන් අඩු වැඩි වීමෙන් බෞද්ධ දර්ශනය නැති වී නොයන බව ඔබගේ නොමේරු යහළුවන්ට කියා දෙන්න.

    බෞද්ධ දර්ශනය කිසිම ලෙසකින් නැති වෙලා යන්නේ නෑ මචන්. අපේ රට බෞද්ධ රටක් කියල හිතන එක ලොකුම විහිළුවක්. පුළුවන් තරම් බල ලෝභියෝ ඉන්නේ. දෙයක් අතාරින්න සුදානම් නැති ආත්මාර්ථකාමී මිනිස්සු ඉන්නේ. ඉස්සරහට මේක වැඩි වෙනවා විතරයි. වැඩිහිටියන්ගේ ඉදන් පොඩි එකට යනකන් මනස සකස් වෙලා ඉවරයි මේ දේවල් වලට. හරිනම් නියම බුද්ධාගම්කාරය නිරාගමිකයෙක් කියන එකයි මගෙනම් අදහස. ආගමට වඩා මනුස්සකමයි උතුම්. බෞද්ධ දර්ශනය පිළිපදිමු, ජාතිවාදයනම් කීයටවත් එපා.