සිරිල්ට මොකටද බං ප්රාඩෝ දෙසියපනහක්

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,019
    3,024
    113
    43
    Wakanda
    ඌ දැන් වයසයිනෙ
    කොන්ඩෙත් නෑ
    තියෙන ටිකත් පැහිල
    කොල්ලෙක් ඕකක් ගත්තනම් ටෝක් කරල ගහන්න තිබුන.
    මූට තියෙන්නෙ ඕකෙන් ගෙවල් දෙකක් රෙන්ට් කරල ගෙදරට වෙලා කැමති කෑමක් කාල දුමක්දාල අරක්කු ටිකක් බීල ටීවිසීරිස් එකක් බලන් ඉන්ඩ. ඌ ඕන්නම් තව ඖරුදු පහලවක් ජීවත්වෙයි වැඩිම. ආයෙ මොකට නැහීගෙන හම්බ කරනවද
    ශෝ ඕෆ් කරන්න ගිහිල්ල ජීවත්වෙන ටිකකාලෙ දුක් විදිනව සිංහලයො.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,573
    75,447