සිරිවර්ධන ගැන වදුරඹ ගමේ මිනිස්සු දකින හැ&#3495

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A


    වචන තමයි වචන....


    අඩෝ...හැමෝම කිවුවේ මෙයා පන්සලට විරුද්ධයි කියලනේ...පන්සල ගැන මේවගේ පැහැදිළි විස්තරයක් ඔය ඇහුවමයි....

    ඇත්ත තමයි...

    බොදුබල සේනාවත් මාර කපටි වැඩ කරන්නේ නේද....හැබැයි ඒවා වැදගත් වැඩ නං නෙවෙයි. මේ පත්තරේ කියෙව්වම ඒක හොදට තේරුනා.


    තෝ වගේ අනාථයෙක්.. තෝම ෆේක් හදලා තෝම පෝස්ට් දාගන්නවා. ගොබිලා. :lol:
     

    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    තෝ වගේ අනාථයෙක්.. තෝම ෆේක් හදලා තෝම පෝස්ට් දාගන්නවා. ගොබිලා. :lol:

    මෙහෙමයි මිත්‍රයා. මම නෑ කියලා කියන්නේ නෑ. මොකද නෑ කිවුවා කියලා ඔබතුමා දාගෙන ඉන්න කණ්නාඩිය වෙනස් වෙන්නේ නෑනේ. ඒ ඒ අල්ලගත්තු තැන්වලම ඉන්න. මට මොකෝ....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉහත විස්තරය තිබ්බේ “වදුරඹ 19“කලාපයේ. “වදුරඹ 20“ කියන කලාපයේත් මේ පිළිබදව සාකඡ්චාවට භාජනය කරලා තියෙනව කියලා ආරංචියි. හම්බුනොත් දාන්නම්. Elakiri යාළුවෙක්ට හම්බුතොත් බලං ඉන්න එපා මේ ත්‍රෙඩ් එකට දාන්න. මොකද මේ පත්තරය හරි මධ්‍යස්ත විදිහට සිරිවර්ධන ගැන මෙන්ම බොදුබල සේනාව දෙස තම පෑන යොදාගෙන තියෙනවා....
    පත්තරේ ගහන්නේ සිරිවර්ධන ගේ ගෝලයෝ......
    අයේ බං උඹ දන්න තරම.........
    ඕක හොරා ගේ අම්ම ගෙන් පේන අහනව වගේ.........සිරාව සිරාවට සුද්ද කරනවා.....
     

    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    පත්තරේ ගහන්නේ සිරිවර්ධන ගේ ගෝලයෝ......
    අයේ බං උඹ දන්න තරම.........
    ඕක හොරා ගේ අම්ම ගෙන් පේන අහනව වගේ.........සිරාව සිරාවට සුද්ද කරනවා.....

    මටනං ඔය පත්තර කියෙව්වම එහෙම දෙයක් තේරුණේ නෑ මිත්‍රයා. මට තේරුණේ ඔය පත්තරේ ගමේ පන්සලත් එක්ක අත්වැල් බැදගෙන කටයුතු කරන පත්තරයක් විදිහටයි.

    සිරිවර්ධන උනත් පන්සලට විරුද්ධ නැති එක්කෙනෙක් කියලා පහත වීඩියෝව බැලුවම මට තේර්ණා. ඒක බොදු බල සේනාවේ බේගලයක් විතරයි....