සිරිසෙනගෙ ජාතිය පාවාදීම.
සිරිසේන ජාතියම පාවා දෙයි...හොර ගිවිසුම් මෙන්න.. 13 ඉක්මවා බලය
බෙදන්න.. උතුරෙන් හමුදා කැඳවන්න.. යුධ අපරාධ පරීක්ෂණ..
ජනාධිපතිවරණයේ නව ප්රජාතන්ත්රවාදී
පෙරමුණේ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත්
ජාතික පක්ෂය අතර අභ්‍යන්තරව අත්සන් කල ගිවිසුමක් එහි
හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක විසින් අද කොළඹදී
හෙළිදරවු කලේය.
එම ගිවිසුම අනුව උතුරු පළාතේ රඳවා ඇති හමුදාව 50%ක්
දක්වා අඩු කිරීම, සියළු අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීම, 13
වන සංශෝධනය ඉක්මවා යන බලය බෙදීමක් ලබා දීම
හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් නිර්දේශ
කර ඇති සියළු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සිරිසේන
මහතා එහිදී එකඟ වී ඇතැයි අත්තනායක මහතා හෙළි
කලේය. ්.