Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරිසෙනගෙ ඩොලර් කොටි16
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරිසෙනගෙ ඩොලර් කොටි16

රත්මලානේ නිවසක තිබියදී සොයා ගත් රුපියල් කෝටි 16ක

විදේශ මුදල් තොගය තම බාප්පාට ලබා දුන්නේ නව

ප්රජාතන්ත්රවාදී පෙරමුණේ නායක මෛත්රීපාල සිරිසේන

මහතා විසින් බව ධම්මික බණ්ඩාර ඉලංගසිංහ

මහතා ගල්කිස්ස මහෙස්ත්රාත්වරයා ඉදිරියේ හෙළිදරව් කර

ඇත.

ධම්මික බණ්ඩාර ඉලංගසිංහ මෛත්රීපාල සිරිසේන

මහතාගේ පුත් දහම්

සිරිසේනගේ පෙම්වතියගේ පියාගේ වැඩිමහල්

සහෝදරයාගේ පුත්රයාය. ඔහු ඉහත කී හෙළිදරව්ව

රහස් පොලිසියට මෙන්ම ගල්කිස්ස මහෙස්ත්රාත් ඉදිරියේද

හෙළිදරව් කර ඇත. ඔහු පවසා ඇත්තේ තම බාප්පා වන

අතුල රෝහණ වීරරත්න වෙත එම මුදල් ලබාදී

ඇත්තේ මෛත්රීපාල සිරිසේන බවට බාප්පා විසින්ම ප්රකාශ

කළ බවය. ඒ බව පැවසුවේ මුදල් බෑගය රැගෙන ආ පසුගිය

14 වැනිදා බවද ඔහු හෙළිදරව් කර ඇත. කෙසේ වෙතත්

මේ සම්බන්ධව රහස් පොලිසිය අදාළ පුද්ගලයන් අත්අඩංගුවට

ගැනීමට උත්සාහ කළත් ඔවුන් නිවෙස් අතහැර

දමා පලාගොස් ඇති බව සඳහන් වේ. ඔවුන් සොයාගෙන

පළමුවෙනි දිනයේ නිවසට ගියත් එදින ඔවුන් නිවසේ සැඟව සිට

ඇති බවටද මේ වන විට තොරතුරු ලැබි ඇති බව

රහස් පොලිසිය පවසයි. මේ පිළිබඳව ඉදිරි සැලසුම්

අධිකරණයේ උපදෙස් මත සිදුකිරීමට නියමිතව ඇත.

– රිවිර

[QUOTE="IO.sirisena, post: 17626561, member: 518663"] [b]සිරිසෙනගෙ ඩොලර් කොටි16[/b] [size=5] රත්මලානේ නිවසක තිබියදී සොයා ගත් රුපියල් කෝටි 16ක විදේශ මුදල් තොගය තම බාප්පාට ලබා දුන්නේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ නායක මෛත්රීපාල සිරිසේන මහතා විසින් බව ධම්මික බණ්ඩාර ඉලංගසිංහ මහතා ගල්කිස්ස මහෙස්ත්රාත්වරයා ඉදිරියේ හෙළිදරව් කර ඇත. ධම්මික බණ්ඩාර ඉලංගසිංහ මෛත්රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේනගේ පෙම්වතියගේ පියාගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්රයාය. ඔහු ඉහත කී හෙළිදරව්ව රහස් පොලිසියට මෙන්ම ගල්කිස්ස මහෙස්ත්රාත් ඉදිරියේද හෙළිදරව් කර ඇත. ඔහු පවසා ඇත්තේ තම බාප්පා වන අතුල රෝහණ වීරරත්න වෙත එම මුදල් ලබාදී ඇත්තේ මෛත්රීපාල සිරිසේන බවට බාප්පා විසින්ම ප්රකාශ කළ බවය. ඒ බව පැවසුවේ මුදල් බෑගය රැගෙන ආ පසුගිය 14 වැනිදා බවද ඔහු හෙළිදරව් කර ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධව රහස් පොලිසිය අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළත් ඔවුන් නිවෙස් අතහැර දමා පලාගොස් ඇති බව සඳහන් වේ. ඔවුන් සොයාගෙන පළමුවෙනි දිනයේ නිවසට ගියත් එදින ඔවුන් නිවසේ සැඟව සිට ඇති බවටද මේ වන විට තොරතුරු ලැබි ඇති බව රහස් පොලිසිය පවසයි. මේ පිළිබඳව ඉදිරි සැලසුම් අධිකරණයේ උපදෙස් මත සිදුකිරීමට නියමිතව ඇත. – රිවිර[/size] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom