සිරිසෙනට කඩෙයන සිරස
සිරස රුපවාහිනී නාලිකාවේ සටන (හෙලුවෙල්ලෙන් පොදු සිරිසේනට කඩේ යන ) දේශපාලන වැඩසටහන
සදහා රජය නියෝජනය කරමින් කථිකයින් අවසන් වැඩසටහනට ලබා නොදීම සම්බන්ධව කිලි මහරජා ප්රමුඛ සිරස
නාලිකාව උරණව ප්‍රකාශ නිකුත් කරන ආකාරය දක්නට ඇත,සටන වැඩසටහන පිලිබදව විමසිලිමත් වනවිට අපට
පෙනී යන්නේ මෙතක් කාලයක් පවතින සන්ධාන රජය නියෝජනය කරමින් කථිකයන් දෙදෙනෙක් හා විපක්ෂය
නියෝජනය කරමින් කථිකයන් දෙදෙනෙකු සැම වැඩසටහනක් සදහාම සහභාගී වී ඇත,එහෙත් පසුගිය සතියකදී
විපක්ෂය නියෝජනය කරමින්,කථිකයන් හතර දෙනෙකු පමණක් සහභාගී කර ගනිමින් වැඩසටහන් විකාශය කල අතර
මෙතෙක් කල් පවත්වාගෙන ආ සම්ප්රදාය බිදහෙලමින් විපක්ෂයට ගැතිකම් කරන දේශපාලන වැඩසටහන් බවට
සටන වැඩසටහන පත් කරනු ලැබුවේද එහි පළනාධිකරයයි,එහෙත් ඉන්පසු එළබෙන සතියේ නැවත වතාවක් ආණ්ඩු
පක්ෂයටද මේ වැඩසටහන සදහා අරාධන කොට තිබිණි,එහෙත් කොදුනාරටිය සවිමත් රජයක් ලෙස එයට සහභාගී
නොවී සිටීමට රජය තීරණය කලේ විපක්ෂයට කත් අදින දේශපාලන වැඩසටහන් නිර්මාණය කරන කිළී
මහරාජා ඇතුළු සිරස නාලිකාවට තම අප්‍රසාදය ප්‍රකාශ කරමිනි,
එම මොහොතේ පටන් සිරස නාලිකාවේ නිරුවත ප්‍රදර්ශනය කරමින් දිගින් දිගටම රජයට දෝෂාරෝපණය කිරීමට
පටන් ගත් ඔවුන්ගේ දේශපාලනය පිලිබිබු කිරීමට ඔවුන් උත්සුක විය,මෙලෙස රජය අපහසු තාවයට පත් කිරීම
සදහා වැඩි වශයෙන් උත්සහ කරනු ලබන පුද්ගලයන් දෙදෙනෙකු අපට උපුටා දැක්විය හැකිය සුරංග
සේනානායක නම් වූ මාධ්‍ය වෙදියෙකුයි හදුන්වන සේනානායක පරම්පරෙන් පැවැත එන බව ප්‍රකාශ කරනු ලබන
එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක තනතුරක් ගැනීම සදහා සුදානමින් සිටන ගොබිලෙකි එක්සත් ජාතික පක්ෂයෙන්
සංවිධායක තනතුරක් ලබා ගැනීමට දගලන සුරංග ලා වැනි මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා ගොබිලන් සමග
කුමන ආකාරයේ සාදාරණ කතිකාවතක් ඇතිකරන්නේදැයි ගැටලුව ඇතිව උවත් මෙතෙක් කල් රජය එම වැඩසටහන්
සදහා සහභාගී විය,අනෙක් කරනු වන්නේ ආණ්ඩු පක්ෂයට බරපතල චෝදනා එල්ල කරන තවත් චරිතයක් බවට
සංජිව රණතුංග පත්ව ඇත ඔහුද මෙම වැඩසටහනේ මාධ්‍යවේදීන් නියෝජනය කරමින් ගැටළු මතුකරන කෙනෙකි
සංජිව රණතුංග යනු ගියවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සරත් පොන්සේකගේ ගිනිසිළුවෙන් ගම්පහින් මහමැතිවරණයට
ඉදිරිපත් වී පරාජය ලැබූ අයෙක් විය(දේශපාලනික වශයෙන් පරාජික වූ චරිතයක්),එවැනි පුද්ගලයන් තුලින්
සාධාරණ හා විස්වාසදයක දේශපාලන කතිකාවතක් ඇතිකර ගන්නේ කෙසේදැයි ප්‍රශ්නයක් ඇත, ,එහෙවු
මාධ්‍යවෙදින් කියාගන්නා (හෙලුවෙල්ලෙන් පොදු සිරිසේනට කඩේ යන ) පටු දේශපාලන චරිත සමග සංවාදශිලි
සටනක් තබන්නේ කෙසේදැයි එක්සත් ජාතික පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් බලාපොරොත්තුවෙන කිළී
මහරජා ගෙන් ඇසියයුතු ප්රශ්නයකි,
විපක්ෂයේ මාධ්‍යවේදීන් පිරිසක් සමග (සිරසේ බුද්ධික පතිරණ,සුරංග සේනානායක,රංගා සුසිල්
කිදෙල්පිටිය,සංජිව රණතුංග යන අය පොරවල්; බවට පත් කිරීමට උත්සහා කරන මාධ්‍ය නාලිකාවක් බවද අපි
දනිමු) දේශපාලන වැඩසටහන් වලට සහභාගී වනවාට වඩා (බීරි අලින්ට විනා නාද කිරිමට වඩා) ගම්
තුල සිටින විපක්ෂයේ අව්‍යාජ්‍ය දේශපාලන මතධාරීන් සමග සංවාද කිරීමට කාලය වැය කිරීම මිට
වඩා හොදය.