"සිරිසේන දීලා නන්දසේන ගත්තා වගේ"

cat123

Well-known member
  • Sep 25, 2007
    2,717
    4,473
    113
    120074221_1579013955615852_8707686049590350886_o.jpg
     
    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    නන්දසේන නොගෙනාවනම් එන්නේ කවුද බන්? අර පුතානෝ නේද? එහෙනම් මේ වෙනකොට කොහොම තත්වයක් තියෙයිද? @erozan @nicjosh83 @Mawathagama මොකද උඹලා හිතන්නේ?

    2019 පාස්කු ප්‍රහාරය

    aaaa.jpg

    අපේ කරුමෙට පුතානෝ ජනපති උනා නම් අද.....

    aa.jpg
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    නන්දසේන නොගෙනාවනම් එන්නේ කවුද බන්? අර පුතානෝ නේද? එහෙනම් මේ වෙනකොට කොහොම තත්වයක් තියෙයිද? @erozan @nicjosh83 @Mawathagama මොකද උඹලා හිතන්නේ?
    wedi wenasak ne. dan tiyana wenasa puthanowa vicechanaya karanna 69 lakshayak innawa nandesanwa vivechanaya karanna inne jvp karayo tika vitarai wage. :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    wedi wenasak ne. dan tiyana wenasa puthanowa vicechanaya karanna 69 lakshayak innawa nandesanwa vivechanaya karanna inne jvp karayo tika vitarai wage. :lol:

    ඔබේ අදහස් දෑක්වීමට ස්තූතියි . අපි බලමු අනිත් අයගෙත් අදහස් කොහොමද කියලා.

    ජේ වී පී කාරයෝ විවේචනය කරන්නේ රාජපක්ෂලාව විතරයිනේ බන්. ඒක උන්ගේ රස්සාව වගේ වෙලා. මේ ලගදී මම දෑක්කා දෑන් ඉන්න කතානායකව චාටර් කරනවා අනුර කුමාර. ඈත්තටම අනුර කියපුවා හරි. ඒත් කරු ඉස්සර කතානායක කමේ රෙදි ගලවනකොට අනුර ඈයි ඔය වගේ කතා නොකලේ කියලා හිතෙනවා.. අන්න එතකොට තමා එයාගේ ඈත්ත පාට එලියට එන්නේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නන්දසේන නොගෙනාවනම් එන්නේ කවුද බන්? අර පුතානෝ නේද? එහෙනම් මේ වෙනකොට කොහොම තත්වයක් තියෙයිද? @erozan @nicjosh83 @Mawathagama මොකද උඹලා හිතන්නේ?

    මේ ගොන්නුන්ගේ ගොන් පාර්ට්..කතා කරන්න දේවල්ද බන්

    @u_make_me_sick_ පොන්ස් මොකට හිනාවෙනවද කියල මට තේරෙන්නේ නෑ....සජියට දෙවැනි මනාපේ ගහපු දුකටද මන්ද
     
    Last edited:
    • Haha
    Reactions: malakadss

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    බලපල්ලකො ඒ දුප්පත් ගෙවල්වල ගෑනු ළමයි ගෙදරට ළමා සාරි අඳින්නෙ :P අන්න හැදියාව
    උත්සවේ බුලත් අත දුන්න පොඩි එකාගේ ගෙදර ගිහින් වගේ. :yes:
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    මේසන් බාස් කෙනෙක් යවල බලන්න ඕනේ වැඩ ජනාදිපති ගිහින් බලනවා...මිනිස්සුන්ට හෙන චූන් :rofl:
    Mesan bas yawwanam hari yay kiyalada hithanne okkoma prashna? Code line dekak gahala run button eka ebuwama run wenawa wage hama dema wada karanawa kiyala hithana uba wage coding harakek gen oita wada deyak ganna ba thamai
     
    • Haha
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Mesan bas yawwanam hari yay kiyalada hithanne okkoma prashna? Code line dekak gahala run button eka ebuwama run wenawa wage hama dema wada karanawa kiyala hithana uba wage coding harakek gen oita wada deyak ganna ba thamai

    හුත්තෝ සර් ට වඩා තොට රිදිලනේ...:lol: