සිරිසේනගෙ බාර් 45 කතාව

Nov 24, 2014
789
64
0
සිරිසේනගෙ බාර් 45 කතාව

බොරුවක්. කෙලින්ම කියනව. මයිත්රීපාල සිරිසේන කොටියට බාර් 45ක් තියෙනව කියල ගොසිප් සයිට් එකක දාල තිබ්බ. ඒක සම්පූර්නයෙන්ම බොරුවක්. මයිත්රීපාල සිරිසේනට මේ වෙනකොට බාර් 52ක් තියෙනව. බාර් 45ක් තිබ්බෙ දැනට මාස කිහිපයකට කලින්. බාර් තුනක ලයිශන් මං හැබහින්ම දැකලයි මේ කියන්නෙ. ඔක්තෝම්බර් අන්තිම සතියෙත් අලුතෙන්ම බාර් එකක් ගත්ත. රෝහල් වල බෙහෙත් ගෙන්නන තිබුනු සල්ලි හොරකම් කරලයි ඒ බාර් එක දැම්මෙ. ඒ නිසා කවුරු හරි කමක් නෑ, අර වගේ මයිත්රීට බාර් 45ක් තියෙනව කියල බොරු ප්රචාර පතුරුවන්න එපා. මයිත්රීගෙ කුඩු බිස්නස් ගැන නම් කලින් හෙලි කලා. පරන ත්රෙඩ් බලන්න.

❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
 
N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    වෙනසක් ඕන කියලා පඹයෙක්ට උනත් කතිරෙ ගහයි මේ හරක්.
     
    Nov 24, 2014
    789
    64
    0
    පැටියා;17652571 said:
    ඕක බොරුවක් නම් ඔය බොරුව පතුරවන එවුංගෙ පවුල් පිටිං හෙණ වැදිලා හැඳිගෑවිලා පල :yes:

    45කතාව බොරුවක් තමා. 52 ඇත්ත.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    අයි බන් එදා මහින්ද කිව්වේ bar licence එකක්වත් දීල නෑ කියල. :baffled:
     
    S.Kota

    Member
    Oct 19, 2013
    257
    12
    0
    මට මෙවුවට හිනයන්නේ මෙන්න මේ පැත්තෙන්:rofl:
    Untitled.jpg
     
    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    මෙන්න මේ joke එකේ punch line එක

    බොරුවක්. කෙලින්ම කියනව. මයිත්රීපාල සිරිසේන කොටියට බාර් 45ක් තියෙනව කියල ගොසිප් සයිට් එකක දාල තිබ්බ. ඒක සම්පූර්නයෙන්ම බොරුවක්. මයිත්රීපාල සිරිසේනට මේ වෙනකොට බාර් 52ක් තියෙනව. බාර් 45ක් තිබ්බෙ දැනට මාස කිහිපයකට කලින්. බාර් තුනක ලයිශන් මං හැබහින්ම දැකලයි මේ කියන්නෙ. ඔක්තෝම්බර් අන්තිම සතියෙත් අලුතෙන්ම බාර් එකක් ගත්ත. රෝහල් වල බෙහෙත් ගෙන්නන තිබුනු සල්ලි හොරකම් කරලයි ඒ බාර් එක දැම්මෙ. ඒ නිසා කවුරු හරි කමක් නෑ, අර වගේ මයිත්රීට බාර් 45ක් තියෙනව කියල බොරු ප්රචාර පතුරුවන්න එපා. මයිත්රීගෙ කුඩු බිස්නස් ගැන නම් කලින් හෙලි කලා. පරන ත්රෙඩ් බලන්න.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    යකෝ මහින්ද කියුවනේ එක බාර් එකකට වත් permit දුන්නෙ නැහැ කියලා..යකෝ මේ මහින්ද මාමා කියන බොරු.