සිරිසේනගේ යහ පාලනය.. තවම ඇමති නිලනිවස බාර ද&#3

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
සිරිසේනගේ යහ පාලනය.. තවම ඇමති නිලනිවස බාර ද&#3

සිරිසේනගේ යහ පාලනය.. තවම ඇමති නිල
නිවස බාර දී නෑ.. ප්රචාරක වැඩ එහි
සිටයි..

ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන
මහතා තවදුරටත් සෞඛ්ය අමාත්ය නිල නිවසේ රැදී සිටිමින්
දේශපාලන කටයුතු සිදු කරන බවත් මෙය හෙළා දකින බවත්
මානව හිමිකම් සහ ප්රජාතන්ත්රවාදය සදහා වන නීතිඥ
සංගමය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ යහ පාලනය
පිළිබදවත්, රාජ්ය දේපළ අයුතු ලෙස පරිහරණය කිරීම
පිළිබදවත් ඉතා හැගීම්බර ප්රකාශ කරන මෛත්රීපාල
සිරිසේන තවදුරටත් අමාත්ය නිල නිවසේ රැදී සිටීමෙන්
ඔහුගේ යහ පාලනයේ ස්වරූපය රටටම හෙළිවන බවයි.
ජනාධිපතිවරණයක් ප්රකාශයට පත්කළ ජනාධිපතිවරයාට
හැර වෙනත් කිසිවෙකුට තම නිවසේ සිට රාජකාරී කටයුතුවල
නිරතවීමේ අයිතිය හිමි නොවන බවද සංගමය වැඩිදුරටත්
ප්රකාශ කරයි.
LCN
 

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    ඒක නම් කැත වැඩක්...

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    යනවා නම් නිල නිවසත් දීලා යන්න එපැයි...
    උගෙත් පොරටෝක් විතරයි...
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    ජනාධිපති ට නම් පුළුවන් ජනාධිපති නිල නිවසේ ඉදන් මැතිවරණ වැඩ කරන්න.
    ඒක ට අවුලක් නෑ.
    හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
    මහින්ද ඉන්නෙත් ජනාධිපත් නිල නිවසේ නෙවෙයි නේ
    අගමැති නිල නිවසේ නේ..
    ඒකත් කැතයි බන්....
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10846398_482784625192780_613126405881229948_n.jpg
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,561
    634
    113
    Colombo Sri Lanka
    ඒක නම් කැත වැඩක්...

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    යනවා නම් නිල නිවසත් දීලා යන්න එපැයි...
    උගෙත් පොරටෝක් විතරයි...
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    ජනාධිපති ට නම් පුළුවන් ජනාධිපති නිල නිවසේ ඉදන් මැතිවරණ වැඩ කරන්න.
    ඒක ට අවුලක් නෑ.
    හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
    මහින්ද ඉන්නෙත් ජනාධිපත් නිල නිවසේ නෙවෙයි නේ
    අගමැති නිල නිවසේ නේ..
    ඒකත් කැතයි බන්....
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    adenawa
     
    Nov 24, 2014
    789
    64
    0
    චන්ද වැඩ නිල නිවසෙ ඉදන්. ඒ වුනාට රෑ වෙද්දි ඕක අහල පහල නිවෙස් වල :P අපිනෙ මයිත්රියගෙ තරම දන්නෙ.
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    චන්ද වැඩ නිල නිවසෙ ඉදන්. ඒ වුනාට රෑ වෙද්දි ඕක අහල පහල නිවෙස් වල :P අපිනෙ මයිත්රියගෙ තරම දන්නෙ.

    ඒ කියන්නේ මෛත්‍රීපාලය‍ා උඹේ ගෙදරටත් රිංගන්න ගියා ද?
    ඕකත් ඉතින් දේශපාලුවෙක්නේ බන්.
    මහින්ද වගේ තමයි
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    ඒ කියන්නේ මෛත්‍රීපාලය‍ා උඹේ ගෙදරටත් රිංගන්න ගියා ද?
    ඕකත් ඉතින් දේශපාලුවෙක්නේ බන්.
    මහින්ද වගේ තමයි

    ඇයි උබෙ ගෙදරට රිංගුවෙ නැ කියලා දුකද.
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    ඇයි උබෙ ගෙදරට රිංගුවෙ නැ කියලා දුකද.
    මොකද උඹට රිදිලා.....

    මම ඉන්නේ මෛත්‍රීපාලයගේ නිල නිවස ලග නෙවෙයි බන්.
    අනික මම ඔය මෛත්‍රීපාලයා හැබැහින් දැකලා වත් නෑ.
    ඒ වගේම ඒකා ගැන දන්නතේ නෑ.
    මොකා උනත් කරන්නේ කැත වැඩ නම් මම ඒකට කැමති නෑ.
    කවුරු වුනත් ගෙවල් වලට රිංගන එක වැරදියි බන්.
     
    Nov 24, 2014
    789
    64
    0
    ඒ කියන්නේ මෛත්‍රීපාලය‍ා උඹේ ගෙදරටත් රිංගන්න ගියා ද?
    ඕකත් ඉතින් දේශපාලුවෙක්නේ බන්.
    මහින්ද වගේ තමයි

    මයිත්රී උම්බේ ගේ දිහා බල බල අල්ලපු ගෙදරට රිංගුව නේ මෙච්චර දුක ? බය වෙන්න එපා. ඕක එක දවසකට රිංගන්නෙ එක ගේකටයි. උම්බලෑ ගෙදරටත් ලගදීම එයි. කෙල්ලො කොල්ලො මයිත්රීට ඕනෙ එකක්. බල්ලො එක්කත් ඔට්ටුයි.
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    මයිත්රී උම්බේ ගේ දිහා බල බල අල්ලපු ගෙදරට රිංගුව නේ මෙච්චර දුක ? බය වෙන්න එපා. ඕක එක දවසකට රිංගන්නෙ එක ගේකටයි. උම්බලෑ ගෙදරටත් ලගදීම එයි. කෙල්ලො කොල්ලො මයිත්රීට ඕනෙ එකක්. බල්ලො එක්කත් ඔට්ටුයි.

    ඇත්තද බන්...
    බලාගෙන ගියාම උඹ මෛත්‍රීපාලයා ගැනත් හොදට දන්න එකෙක් ‍වගේ....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Nov 24, 2014
    789
    64
    0
    ඇත්තද බන්...
    බලාගෙන ගියාම උඹ මෛත්‍රීපාලයා ගැනත් හොදට දන්න එකෙක් ‍වගේ....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ඔව් දන්නව තමා. ඇයි අපිට බල්ලො ගැන දැනගන්න අයිතියක් නැද්ද ? බය වෙන්න එපා ගේ ඉස්සරහ හංසය ඉන්න කොලයක් අලෝපං. මයිත්රිය ගැරඩිය වගේ බඩගාගෙන ඇවිත් ගෙට රිංගන්නෙ.
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    ඔව් දන්නව තමා. ඇයි අපිට බල්ලො ගැන දැනගන්න අයිතියක් නැද්ද ? බය වෙන්න එපා ගේ ඉස්සරහ හංසය ඉන්න කොලයක් අලෝපං. මයිත්රිය ගැරඩිය වගේ බඩගාගෙන ඇවිත් ගෙට රිංගන්නෙ.
    කවුද බන් අයිතියක් නෑ කීවේ??
    උඹට අයිතියක් තැයෙනවා ඕන බල්ලෙක් ගැන දැන ගන්න.
    දැන ගනින්.... දැන ගනින්.....
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    මම නම් ඔය එක රෙද්දක් වත් පස්සේ යන්නේ නෑ බන්.
    මම ඔය එකෙක්ටවත් ඡන්දේ දුන්නත් නැතත් උන් දිනන්නේ වත් පරදින්නේ වත් මගේ ඡන්දෙන් නෙවෙයි නේ බන්..
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10410614_821893744523171_7106211271998190250_n.jpg


    මේ දක්වා පොදු සිරිසේනගේ කැම්පේන් එක - එක මිටට.
    අනේ මට අරක දුන්නේ නැහැ මේක දුන්නේ නැහැ. අරක නැති වුනා. මේක කැපුව. මම ආප්ප කනකොට එයා ඇහැව්වා...මම කිව්වා ඔව් සර් සර්ම තමයි. මේ ඇඩිල්ල අහලම එපා වෙලා. එකම තැටිය. මයිත්‍රී
    අපි ගේම දුන්නේ මෙහෙමයි. ඇරෙහෙමයි . ඉංග්‍රීසි හෝඩියේ ඔක්කොම අකුරු තියෙන රහස් ඔත්තු සේවා එකකට තියා බල්ලෙකුටවත් අපිව හොයා ගන්න බැරි වුනා. රාජිතගේ පුරාජෝරු
    දැන් තියෙන්නේ පංච භූත බලවේගයක්. සහ දිගටම ගණන් ටිකක් කියවනවා. ජාතිකත්වය අතුරුදහන් වූ චම්පිකගේ වැල් බයිලා
    මහින්ද පරද්දනවාමයි. නැත්නම් කොහොම හරි යවනවාමයි. රතන සාධුගේ මයිත්‍රී භාවනාව
    යු එන් පි කාරයන්ට සුභ අනාගතයක් හදනවා. අගමැති අපේ. ආණ්ඩුව අපේ . මයිත්‍රී ආවට දින සියට වඩා ඉන්නේ නැහැ. අපි තමයි ඊළඟට රජවරු. රනිල් සජිත් ඇතුළු සෙට් එක ගමරාල්ලාගේ සිරිසේන සමඟ දිව්‍යලෝකේ යාම.
    අපි SLFP එකේ බලය අල්ලනවා. මහින්ද එලවනවා. චන්ද්‍රිකාගේ ඇගේ වයිරය.
    සාලි-බාහු-ගනේෂන්-රහුමාන් ලගේ ජාතිවාදී උඩු බිරිල්ල.