සිරිසේනගේ වාහනේ එරිලා...???

Axiata

Banned
Oct 3, 2015
147
38
0
සිරිසේනගේ වාහනේ එරිලා...???

12108254_1656695984607942_8714252804854643728_n.jpg







සිරාට අඩි 10 ක් යන්න කාර් නැතුව බැරි
අසනීපයක් වෙන්නම ඕනා,


යහපාලනය වෙනුවෙන් නොකා,නොබි සියලු සැප අත්හරින බවට ජනතාව හමුවේ අමු කෙප්ප අත හැරි බෙදුම්වාදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා කළුතරදි අම්බානකට චාටර් වු සිද්ධියක් වාර්තා වේ.

පසුගිය 23 වැනි සිකුරාදා කළුතර පොලිස් අභ්‍යාසය විද්‍යාලයේ පැවති පොලිස් සමාජිකයන් විසිරයැමේ උත්සයට සහභාගි විම සදහා ගිය මෛත්‍රීපාල සිරිසේනට සිය ප්‍රධාන ආරක්ෂකයා පවසා ඇත්තේ ක්‍රිඩාංගනය වැස්සෙන් යටවි පෙගී ඇති නිසා ජනාධිපති ආරක්ෂක රීය ක්‍රිඩාංගනයටම නොගෙන පාරේ නවතා එම මිටර් 10ක පමණ ප්‍රමාණය පයින් යැම සුදුසු බවයි.

නමුත් ඉතා නරක විදියට ප්‍රධාන ආරක්ෂකයාට කෑ ගැසු මෛත්‍රී පවසා ඇත්තේ “කෙසේ හෝ වාහනය එම ස්ථානයටම ගන්නා ලෙසයි” පසුව ආරක්ෂකයින් එම අණ ක්‍රියාත්මක කර ඇති අතර අවසානයේ මොටර් රථය ක්‍රිඩාංගනයේ එරීම නිසා ආරක්ෂකයන් සියලු දෙනා අසරණ වි ඇති අතර පසුව ඔහුන් මහත් පරිශ්‍රමයක් දරා වාහනය ගෙඩ ගෙන තිබේ.

වාහනය තල්ලු කරමින් ගොඩගෙන අදාළ රතු පලස ආරම්භ කරන ස්ථානයට ගෙන යන තුරු වාහනයෙන් බැසිමට මෛත්‍රී කටයුතු කර නෑ.




;);););););)

එෆ්බී එකේ තිබ්බේ..


 

cns11

Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    pradhana arakshakaya wenna ati meka fb eke damme. fb eke tiyena okkoma magul meke danne nathuwa kata hari prayojanayak wena thread ekak dapan.
     
    • Like
    Reactions: adflavion

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    uu mokatada ban payin yanne.Uu presidentkota.Anika oya wateta inna guardla kawadaawath ehema kiyannena.Un kiyanne sir bahinna epa api kohomahari car eka godagannawa kiyala mokada untath eka daaganna one nisa........
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    Anitheka umbalage rajjuruwo polowa yata maaliga haduwe uda tiyena evva madiwelaada? mekatanan ridei.........:yes::P





    Whit House Down කියන ෆිල්ම් එක හොයාගෙන බලපන්. ඒක කරලා තියෙන්නේ උබ ඔය කියන මාලිගාවේ තමා .



    http://www.elakiri.com/forum/showthread.php?t=1707753

    උබේ අයියා ඔය ත්‍රෙඩ් එකේ චාටර් වෙනවා . ගිහින් ගොඩගන්න බලපන් .

     
    • Like
    Reactions: gayankuwait

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,968
    40,835
    113
    මේ වෙච්ච සිද්ධිය සුළුවට තකන්න එපා. කොටි නායකයා රජ වෙච්ච නිසා දේශහිතෛශී ඉන්දියන් ඍෂි වරුන්ගේ සාපෙන් සිරිසේනයාගේ මරණයත්, වැරදි තීරණයක් ගත් රටේ ජනතාවට ගංවතුරෙන් පීඩාවත් ඇතිවෙයි. මේකෙන් කියවන්නේ අපේ රට ගංවතුරට යට වෙනවා කියන එක.
     

    Axiata

    Banned
    Oct 3, 2015
    147
    38
    0
    මේ වෙච්ච සිද්ධිය සුළුවට තකන්න එපා. කොටි නායකයා රජ වෙච්ච නිසා දේශහිතෛශී ඉන්දියන් ඍෂි වරුන්ගේ සාපෙන් සිරිසේනයාගේ මරණයත්, වැරදි තීරණයක් ගත් රටේ ජනතාවට ගංවතුරෙන් පීඩාවත් ඇතිවෙයි. මේකෙන් කියවන්නේ අපේ රට ගංවතුරට යට වෙනවා කියන එක.
    :shocked::shocked::shocked::shocked:
     

    Similar threads