සිරිසේනට ස්තූතිකරන්න ඕනෑ
Seriously Sirisena, THANK YOU FOR DOING THIS

සිරිසේනට ස්තූතිකරන්න ඕනෑ
සිරිසේන කරපු හැම හොඳ වැඩක්ම කරේ එහෙම හොඳක් කරන්න කියලා හිතාගෙන නෙමෙයි.
මහින්දව කැටපෝලෙන් අගමැති කරලා උඩින් යවලා දැන් පාර්ලිමේතුවේ වෙන දේවල් නිසා මහින්ද කවුද, මිනිහා වටේ ඉන්නේ මොන තරම් පාදඩයන්ද කියන එක මිනිස්සු දන්නවා. උන්ට හැබෑවටම බලේ හම්බුනොත් මොකද වෙන්නේ කියලා මිනිස්සුන්ට පාර්ලිමේන්තුවෙන් පේනවා
Professionals ගැන කතා කරකර ගෝටා රටවටේ ගියාට ඇත්තටම මහින්දට ඉන්නේ ප්‍රොෆෙෂනල් ක්රිමිනිල්ස්ලා කියලා ඔප්පු කරන HD පින්තූර හැමෝගෙන ස්මාර්ට්ෆෝන් වලට ගියේ සිරාගේ කුමණ්ත්‍රණය නිසා.
7 පන්තියට ඉගෙන ගත්ත කසිප්පු පෙරන එකෙක් මහින්දගෙ ටිකට් එකෙන් පාර්ලිමේන්තු ගිහිල්ලා කියලා රටම දැන් දන්නවා.
සිරිසේනට බොහොම ස්තූතියි මේ අවස්ථාව හදලා දුන්නට.