සිරිසේනට_පොල්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    Fiq4VeG.gif

    :lol::lol::lol::lol:
     
    Last edited:

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මාත් චන්දෙ දුන්නා යහපාලනේට වෙනසක් ඉල්ලලා... වෙනස හම්බ උනා අම්මට හිකෙන්න... මීට පස්සේ මමවත් මම දන්න කිසිම එකෙකුටවත් මේ පොන්න නිවට වේසිගේ පුතාලා එකෙකුටවත් චන්දයක් දෙන්න දෙන්නේ නෑ.

    BACK TO MAHINDA!
     
    • Like
    Reactions: kinkon

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මාත් චන්දෙ දුන්නා යහපාලනේට වෙනසක් ඉල්ලලා... වෙනස හම්බ උනා අම්මට හිකෙන්න... මීට පස්සේ මමවත් මම දන්න කිසිම එකෙකුටවත් මේ පොන්න නිවට වේසිගේ පුතාලා එකෙකුටවත් චන්දයක් දෙන්න දෙන්නේ නෑ.

    BACK TO MAHINDA!

    :yes::yes::yes:
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Fiq4VeG.gif

    :baffled: Muge oluwa palenne naha ne :baffled:

    ඒත් මූ නේද පුලතිසි දෙයියා?? දෙයියන්ට පොල් ගහන්න දෙයියන්ටම කියන එක මොකක්ද වගේ ද මන්දා...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,956
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වැඩක් නෑ බන් දැන් කොරන්න දෙයක් නැ..අවුරුදු 5හකින් ලංකාව කොහොම තියෙද මන්ද ඉස්සරනම් ලංකාවෙ අපි කියල ආඩම්බරයක් තිබ්බ :(
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වැඩක් නෑ බන් දැන් කොරන්න දෙයක් නැ..අවුරුදු 5හකින් ලංකාව කොහොම තියෙද මන්ද ඉස්සරනම් ලංකාවෙ අපි කියල ආඩම්බරයක් තිබ්බ :(
    :oo:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සම්බන්ධන් නිදහස් දිනය අමතක කලාද? - අමතක උනාද?

    නිදහස් දිනය වෙනුවෙන් සියළු නායකයන් නිදහස් දින පණිවිඩ නිකුත්කළද යහපාලන විපක්ෂනායක ආර් සම්බන්ධන් මේවන තෙක් නිදහස් දින පණිවිඩයක් නිකුත්කර නොමැත.

    ජනපතිවරයා තම නිදහස් දින කතාවේ වැඩි අර්ධයක් දෙමළ ජනතාව වෙනුවෙන් වෙන්කරමින් එකම දැයක් ගැන පාරම්බෑවද ඔවුන් විසින්ම පුදන ලද විපක්ෂනායකධූරය දරණ ආර් සම්බන්ධන් ඔවුන්ටවත් අවනත නොවන බවට නිදහස් දිනයේදී ඔප්පුකරමින් තිබේ.

    පණිවිඩයක් නිකුත්කිරීම හෝ නොකිරීම ඔහුට අයත් කාර්යයක් වුවත් එයින් හැඟවෙන්නේ කුමක්ද යන්න ගැඹුරින් අධ්‍යනය කිරීම රටේ වර්තමාන තත්වය ගැන හිතා කටයුතු කරන සැමගේ අවධානයට ලක්විය යුතුය
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,056
    387
    83
    සිංහලදීපේ
    මාත් චන්දෙ දුන්නා යහපාලනේට වෙනසක් ඉල්ලලා... වෙනස හම්බ උනා අම්මට හිකෙන්න... මීට පස්සේ මමවත් මම දන්න කිසිම එකෙකුටවත් මේ පොන්න නිවට වේසිගේ පුතාලා එකෙකුටවත් චන්දයක් දෙන්න දෙන්නේ නෑ.

    BACK TO MAHINDA!

    same here bro....:yes::yes:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඔන්ලයින් පොල් ගහල වැඩක් නෑ බන්. පොල් ගෙඩියක් අරන් ගිහින් ගහන්න ඕන අරූගෙ ඔළුව පැලෙන්න. :growl: