සිරිසේන අංකල් හරිම පව් අම්මේ !

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සිරිසේන අංකල් හරිම පව් අම්මේ !

    සිරිසේන අංකල් හරිම පව් අම්මේ !
    1.අගමැතිකම දෙන්න පරක්කු උනා කියලා සිරිසේන අංකල් දුකින් හිටියා තමයි අම්මේ
    2.කේන්තිය වැඩි කමට අගමැති නොවී ජනාධිපති වෙන්නම හීන දැක්කා තමයි අම්මේ
    3.හැමදාම රෑට විස්කි ගහන සැටලයිට් ඇන්ටියා අංකල්ව හොදට ඇන්දුවා තමයි අම්මේ
    4.පලිගන්න බලන් හිටපු සැටලයිට් ඇන්ටි නුල් ගැටගහපු රූකඩ සිරිසේන අංකල්ව අමාරුවේ දැම්මා අම්මේ.
    5.ඉල්ලුවොත් පැරදිලා නායක කම දාලා ගෙදර යන්න වෙනවා කියලා දන්නා නිසා රනිල් අංකල් සිරිසේන දානවට ඉහලින්ම කැමති උනා අම්මේ
    6.සිරිසේනයා දිනලා මට අගමැති කම දෙයි කියලා රනිල් අංකල් උදේ හවා සිහින දකිනවා අම්මේ.
    7.ඒ හින්දම ඕනේ යකෙක් එකතු කරෙගෙන මේ පාර ආඩි හත් දෙනාගේ කැද හැලිය හදාගත්තා අම්මේ.
    8.මහින්ද අංකල් එලවන්න මිසක් වෙන කිසිම ඉලව්වක් උන්ගේ හිත් වල නැහැ අම්මේ
    9.ගැටේට අහුවුණ රතන සාදු චම්පිකව,ගම්මන්පිලව අනාථ කළා අම්මේ.
    10.හැමදාම අනුන්ගේ පිටකසන අනුර අංකල් කැට හොල්ලාලා මේ පාරත් සිරිසේනගේ පුක කහන්න යනවා තමයි අම්මේ
    11.යු.එන්.පි නිල රූපවාහිනිය වන සිරස රෙදි නැතුව හෙළුවෙන්ම කඩේ යනවා තමයි අම්මේ.
    12.කොටියට එළිපිට කඩේ ගිය මනෝ,වික්‍රමබාහු,TNA වගේ අයත් මේ පාර ඒ පැත්තෙම තමයි අම්මේ.
    13.කව්රු මොනවා කිව්වත්,මොනවා කලත් මිනිස්සුන්ට මුල මතකයි අම්මේ.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රනිල් පු*නුත් හිනාවෙයි.

    රනිල් පු*නුත් හිනාවෙයි.

    10352936_626351997475685_5951629806341669564_n.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    අඩෝ අන්න වාද පිටිය බලහන් ඇමතිට එකෙක් හොරා කියල අන්න ඌට ඌරු ජුවල් නැගලා
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මා හරි උගතා මා හරි ජගතා සිතනා මිනිහා මෝඩයෙ&quo

    මා හරි උගතා මා හරි ජගතා සිතනා මිනිහා මෝඩයෙ"

    1383077_624575960986622_2225539272088169647_n.jpg

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    සිරිසේන අංකල් හරිම පව් අම්මේ !
    1.අගමැතිකම දෙන්න පරක්කු උනා කියලා සිරිසේන අංකල් දුකින් හිටියා තමයි අම්මේ
    2.කේන්තිය වැඩි කමට අගමැති නොවී ජනාධිපති වෙන්නම හීන දැක්කා තමයි අම්මේ
    3.හැමදාම රෑට විස්කි ගහන සැටලයිට් ඇන්ටියා අංකල්ව හොදට ඇන්දුවා තමයි අම්මේ
    4.පලිගන්න බලන් හිටපු සැටලයිට් ඇන්ටි නුල් ගැටගහපු රූකඩ සිරිසේන අංකල්ව අමාරුවේ දැම්මා අම්මේ.
    5.ඉල්ලුවොත් පැරදිලා නායක කම දාලා ගෙදර යන්න වෙනවා කියලා දන්නා නිසා රනිල් අංකල් සිරිසේන දානවට ඉහලින්ම කැමති උනා අම්මේ
    6.සිරිසේනයා දිනලා මට අගමැති කම දෙයි කියලා රනිල් අංකල් උදේ හවා සිහින දකිනවා අම්මේ.
    7.ඒ හින්දම ඕනේ යකෙක් එකතු කරෙගෙන මේ පාර ආඩි හත් දෙනාගේ කැද හැලිය හදාගත්තා අම්මේ.
    8.මහින්ද අංකල් එලවන්න මිසක් වෙන කිසිම ඉලව්වක් උන්ගේ හිත් වල නැහැ අම්මේ
    9.ගැටේට අහුවුණ රතන සාදු චම්පිකව,ගම්මන්පිලව අනාථ කළා අම්මේ.
    10.හැමදාම අනුන්ගේ පිටකසන අනුර අංකල් කැට හොල්ලාලා මේ පාරත් සිරිසේනගේ පුක කහන්න යනවා තමයි අම්මේ
    11.යු.එන්.පි නිල රූපවාහිනිය වන සිරස රෙදි නැතුව හෙළුවෙන්ම කඩේ යනවා තමයි අම්මේ.
    12.කොටියට එළිපිට කඩේ ගිය මනෝ,වික්‍රමබාහු,TNA වගේ අයත් මේ පාර ඒ පැත්තෙම තමයි අම්මේ.
    13.කව්රු මොනවා කිව්වත්,මොනවා කලත් මිනිස්සුන්ට මුල මතකයි අම්මේ.

    සයිබර් සටනින් පරාජය වී සිටින රාජපක්ෂලා ඉන් ගොඩ ඒමට ඉන්දීය රුපියල් මිලියන 100ක් ගෙවා මෝදිගේ වැඩ්ඩෙක් කුලියට අරන්-----
    (ලංකා ඊ නිව්ස් -2014.දෙසැ.02, ප.ව.3.45) ජනාධිපතිවරණයේ සයිබර් සටනින් දැනටමත් පරාජය වී සිටින මැදමූලන රාජපක්ෂවරුන් ඉන් ගොඩ ඒම සඳහා ඉන්දීය රුපියල් මිලියන 100 ක් ගෙවා ඉන්දියානු ජාතිකයෙක් අරලියගහ මැදුරට ගෙන්වා ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
    මෙම ඉන්දියානුවා නමින් එස්.එම්.අර්වින් ගුප්තා නම් වේ. ඉන්දියාවේ අගමැති මෝදිගේ මැතිවරණයේදී සමාජ ජාල මෙහෙයුම සිදුකෙළේ මොහු යයි කියයි. පසුගිය 21 වෙනිදා මොහු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර මොහු සමග තවත් සිව් දෙනෙකු පැමිණ මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ සමාජ ජාල කැම්පේන් එක මෙහෙයැවීම බාර ගෙන ඇත. ගුප්තා සහ පිරිස මේ වන විට අරලියගහ මැදුරේ ජනාධිපතිවරණ කාර්යාලයේ දෙවන මහලේ තම මෙහෙයුම් අාරම්භ කර ඇත. ඔවුන් සමග ශ්‍රී ලංකාවේ කණ්ඩායමක්ද ක්‍රියා කරති. මේ වන විටත් ජනාධිපතිවරණයේ සමාජ ජාල මෙහෙයුමෙන් රාජපක්ෂ පරාජය වී ඇති අතර ගුප්තා සහ පිරිසගේ උපදේශය වී ඇත්තේ ව්‍යාජ ගිණුම් මගින් රාජපක්ෂට විරුද්ධ සමාජ ජාලා වලට ගොස් එහි ආණ්ඩුවට පක්ෂව පිළිතුරු ලිවීමයි. එබැවින් ඔබගේ සමාජ ජාලයට පැමිණ ආණ්ඩුවට කඩේ යන කොමෙන්ටු පළ කරන්නා කව්දැයි බැලූ විට මෑතක ආරම්භ කරන ලද ව්‍යාජ ගිණුම් බව තේරුම් ගත හැකිය. ඒ අන් කිසිවෙක් නොව අරලියගහ මැදුරේ ගුප්තාගේ කණ්ඩායමයි.
    අර්වින් ගුප්තා මෙහි ගෙන්වා ඇත්තේ ඉන්දීය රජයේ අනුදැනුමක් මත නොවේ. ඔහුගේ කොන්ත්‍රාත්තුව ඉන්දීය රුපියල් මිලියන 100 ක් හෙවත් ලංකාවේ මුදලින් රුපියන් කෝටි 20 කට අධිකය. පොරොන්දු මුදලින් 30% ක් මේ වන විට ගෙවා ඇති අතර එම මුදල් ඉන්දියාවට යවා ඇත්තේ නීති විරෝධී ආකාරයකට ය. මේ බව හෙළි වී ඇති ඉන්දීය දූෂණ විරෝධී කණ්ඩායම් මුදල් ලැබුණු ආකාරය හෙළිකරන්නැයි ඉල්ලා ගුප්තාට එරෙහිව එරට නීතිය ඉදිරියට යෑමට සූදානම් වන බව ද වාර්තා වේ.
    ඉන්දීය අර්වින් ගුප්තා අරලිය ගහ මැදුරේ දෙවන මහලේ සමාජ ජාලා මෙහෙයුම ක්‍රියාත්මක කරද්දී පහල මහලේ චීන ජාතික හැකරුන් ආණ්ඩු විරෝධී වෙබ් අඩවි සමාජ ජාලා ආදිය වාරණය කිරීම සහ හැක් කිරීමේ කටයුතු වල යෙදී සිටිනු දක්නට ලැබේ.
    මීට අමතරව කලක් තිස්සේ ආණ්ඩු විරෝධී මුහුණුවරින් ක්‍රියා කළ නමුත් රාජපක්ෂ රෙජීමයෙන් ගෙවීම් ලැබූ වෙබ් අඩවි වල සැබෑ ක්‍රියාකලාපය මේ දිනවල එළිපිට දකින්නට ලැබේ. මේවා ආණ්ඩු විරෝධී බව පෙන්වීම සඳහා රාජපක්ෂලා විසින් බොරුවට ඒවා වාරණයද කර තිබිණ. තීරණාත්මක අවස්ථාවේදී ඔවුන්ගේ සැබෑ ස්වරූපය හෙළි වෙමින් පවතී.
    ඉන් එකක් නම් පසුගියදා තිස්ස අත්තනායක එජාප මහ ලේකම්වරයා ආණ්ඩුවට යන බව කියා මෙකී අඩවියක පළ කරන ලද ව්‍යාජ ප්‍රවෘත්තියයි. ඒ වන විට තිස්ස අත්තනායකට රුපියල් මිලියන 200 ක මුදලක් අත්තිකාරම් ලෙස ගෙවා ඇතැයිද එම ඉංග්‍රීසි අඩවිය සඳහන් කර තිබිණ. එය සම්පූර්ණයෙන්ම ව්‍යාජ ප්‍රවෘත්තියක් වූ අතර තිස්ස අත්තනායක තමා කෙදිනකවත් ආණ්ඩුවට නොයන බව ඊට දෙදිනකට පසු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙළේය. ආණ්ඩුවේ උපාය නම් සිය තැරැව් කරුවන් ලවා විපක්ෂ දේශපාලනඥයන්ට අල්ලස් දීමට පසුපස යන අතරේ ඉහත කී වෙස් මුහුණු පැළැඳ සිටින තම වෙබ් අඩවි හරහා 'අල්ලස් ගත්තා' යනුවෙන් බොරු ප්‍රචාර පැතිරවීමයි.
    දෙවැන්න වූයේ තවත් එවැනිම රෙජීමයේ ගෙවීම් ලබන නමුත් ආණ්ඩු විරෝධී මුහුණුවරින් පෙනී සිටින තවත් වෙබ් අඩවියක් හරහා ආණ්ඩුවෙන් පැනීමට සිටින දේශපාලනඥයන්ගේ නම් ලැයිස්තුවක් මෛත්‍රී ගේ විපක්ෂාගමනයත් සමගම හෙළිදරව් කිරීමයි. එකී නම් ඔවුනට ලැබුනේ එය ආණ්ඩු විරෝධී එකක් යැයි විපක්ෂය විසින්ද රැවටී සිටීම නිසාය. ඔවුන් විසින් ආණ්ඩුවෙන් එන්නට සිටි පිරිසේ නම් හෙළි කිරීම නිසා සත්‍ය වශයෙන්ම එන්නට සිටි අය බියවූ අතර අනෙක් අතට ඔවුන් හඳුනාගෙන ඔවුන් වළක්වා ගැනීමට රාජපක්ෂ රෙජීමයට ඉඩ කඩ ලැබිණ. මඳ දිනකට පසුව එම තක්කඩියන් කෙළේ පෙර කී නම් ලැයිස්තුව සහිත ප්‍රවෘත්තිය ගලවා දැමීමයි.
    විපක්ෂයේ ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවන පුද්ගලයන් ඉන්දියානු ගුප්තාගෙන්ද, චීන හැකරුන්ගෙන්ද, අඟේ ඉඳන් කණ කන පාවා දෙන්නන්ගෙන්ද ගැලවී ක්‍රියා කිරීමට වග බලා ගත යුතුය.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    මා හරි උගතා මා හරි ජගතා සිතනා මිනිහා මෝඩයෙ"

    View attachment 54104

    View attachment 54104

    රනිල් පු*නුත් හිනාවෙයි.

    View attachment 54100

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    අමුඩ ලේන්සුවක් වත් ඇදන් පල කඩේ යද්දී බන්:shocked:, මෙතන පොඩි උනුත් ඉන්නවනේ :lol::lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෛත්‍රි දිනවන්න ඒ වටා එකතුවෙන බුකියේ බොහෝ දෙනාගෙන් ඉස්සරහින්ම ඉන්න කිහිපදෙනා කාලෙකට කලින් ''යුධ විරෝධියෝ'' ලෙස බලමුළු ගොඩනගාගත් පිරිසම වීම කොයිතරම්නම් සරදමක්ද...
    දේවක ජයසුරිය,චම්ල්ක අල්විස්,චතුර වෙල්ලගේ,වරුණ සුදන්ත වැනි යුධ විරෝධියෝ මේ උත්සහා කරන්නේ එදා නොහැකි උනුදේ මෙදා කරගැනීමට නොවේද?
     
    mnt

    Junior member
  • Mar 21, 2008
    94
    8
    8
    CMB
    කොටියට එළිපිට කඩේ ගිය මනෝ,වික්‍රමබාහු,TNA වග&#