Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරිසේන ජනපති Truth
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරිසේන ජනපති Truth

පසු ගිය දින කීයපයේ සිදු උන ව්‍යාකූලත්වය පිලිබදව බොහො දෙනා කුතුහලයෙන් සිටින බව දනිමු. ඉතාමත් පුදුම සහගත ලෙස සිදුවන මෙම සිද්දිය එක් වරම ඇති වූවක් නොවෙයි.

මීට අවුරුද්දකටත් පමන පෙර සිටම සිදු වෙමින් පැවති කුමන්ත්රනයක් අවසානයේ ක්‍රියාත්මක වීම පමනි. මහින්දට හිතවත් අයෙකු මීට කාලයකට කලින් පවසා සිටියේ මයිත්රීපාල සහ මහින්ද එකතු වීමට නියමිත බවකි. නමුත් එය සිදු වීමට තිබුනේ 2020 මැතිවරණය වෙනුවෙන් 2019 අවසාන කාර්තුවේදීය.

කිසියම් හේතුවකට සිරිසේන විසින් මේ සිදුවීම ඉදිරියට ගෙනා අතර බොහෝ විට ඔහු තුල පසුගිය සමයේ වර්ධනය වෙමින් පැවති පැරනොයිඩ් ගතිය මූලික වූවා යැයි සිතිය හැක. එකිනෙකට නොගැලපෙන කතා පැවැත්වීම, නිතරම ත්‍රාසයෙන් කල් ගෙවන සිරිසේන ජනපති අවසාන සමයේ හිට්ලට්ගෙ දිවිපෙවතට සමාන ලෙස පහු ගිය සමයේ හැසිරුනු බව සමීපතයන්ට නම් රහසක් නොවෙයි.

උපදේශකයන්, බුද්ධි අංශ, මිතුරන් හෝ කැබිනට් අමාත්‍යවරුන් කිසිවෙක් ගැන ඇහුම්කන් නොදුන් ඔහු ඉතාමත් මුරන්ඩු ආකල්ප වලම ගැලී සිටින තත්වයක් උදා විනි. ආර්ථික තත්වයේ ඇති බැරෑරුම් බව තුට්ටුවකට මායිම් නොකරමින් වැය ශීර්ෂය කිහිප වතාවක් වැඩි කරගත්තේය. එමෙන්ම කැබිනට් මන්ඩලය විසින් ගත් තීරන අන්තොමතික ලෙස පසුව මැදිහත් වී වෙනස් කරන්නට විය.

කොටින්ම ඔහු හැසිරුනෙ උන්මන්තකයෙකු ලෙසින්ය. ඔහුව ඝාතනය කිරීමට උත්සහ දරන බවට දැඩි සේ බිය වී සිටින ඔහු බුද්ධි අංශ ප්‍රධානීන් විසින් ආරක්ශාව තහවුරු කර විට මහා කාලගෝට්ට ඇති කරගත්තේය. ත්‍රිවිධ හමුදාපති වරුන් අතර මත භෙද ඇති කරගන්නටත් විය. ඔහු සමග සෑම අවස්ථාවකම එකග වූයේ පොලිස්පති පමනකි.

මේ නිසා බොහෝ විට ආරක්ශක අංශ ප්‍රධානීන් පොලිස්පති මාර්ගයෙන් ජනාධිපති සමග අදහස් හුවමාරු කරගැනීමට හුරු විය.

ජනාධිපති වරයාගෙ පැරනොයිඩ් තත්වයේ උච්ඡතම අවස්ථාව පහු ගිය සති කීපයේ ඇති වූයේ විශාල ලෙස රට ව්‍යාකූල කරමින් ඔහු විසින් ඉතාමත් පදනම් විරහිත ලෙස ඉන්දීය අගමැති වෙත කර්න ලද බරපතල චෝදනාවෙනි. ඒ නම් ඉන්දිය ඔත්තු සේවා ඔහුව ඝාතනය කිරීමට සූදානම් වන බවය. මෙය සිදු වූයේ ආරක්ශක අංශ ආරක්ශාව තහවුරු කර සියලු බුද්ධි අංශ විසින් ඔහුගෙ ආරක්ශාව සහතික කර තිබුනු අවස්ථාවකය. රාජ්‍යතාන්ත්‍රික ගැටලු ගනනාවක් ඇති වීමට පෙර මේ සිද්ධිය සමනය කරගැනීමට රජයේ විවිධ අංශ වලට බොහෝ සෙයින් මහන්සි වීමට සිදු විය.

මහින්ද අගමැති ලෙස දිවුරුම් දෙන්නෙ මේ සියලු දේ සිදු වන අතරවාරයෙ සියල්ලන්ගෙ අවධානය ඒ වෙත යොමු කරමිනි. නමුත් මහින්ද රාජපක්ෂ මේ අවස්ථාවෙ මේ තීරනය ගත්තෙ ඇයි දැයි නොදනිමු, සිරිසේනගෙ කීමට ඔහු ඉක්මන් වූවාද ?

[QUOTE="speedmalli, post: 23807515, member: 381719"] [b]සිරිසේන ජනපති Truth[/b] [IMG]https://www.yuvnews.com/admin/public/files/2018/October%202018/maithripala%20sirisena%20sri%20lanka%201.jpg[/IMG] [SIZE="4"]පසු ගිය දින කීයපයේ සිදු උන ව්‍යාකූලත්වය පිලිබදව බොහො දෙනා කුතුහලයෙන් සිටින බව දනිමු. ඉතාමත් පුදුම සහගත ලෙස සිදුවන මෙම සිද්දිය එක් වරම ඇති වූවක් නොවෙයි. මීට අවුරුද්දකටත් පමන පෙර සිටම සිදු වෙමින් පැවති කුමන්ත්රනයක් අවසානයේ ක්‍රියාත්මක වීම පමනි. මහින්දට හිතවත් අයෙකු මීට කාලයකට කලින් පවසා සිටියේ මයිත්රීපාල සහ මහින්ද එකතු වීමට නියමිත බවකි. නමුත් එය සිදු වීමට තිබුනේ 2020 මැතිවරණය වෙනුවෙන් 2019 අවසාන කාර්තුවේදීය. කිසියම් හේතුවකට සිරිසේන විසින් මේ සිදුවීම ඉදිරියට ගෙනා අතර බොහෝ විට ඔහු තුල පසුගිය සමයේ වර්ධනය වෙමින් පැවති පැරනොයිඩ් ගතිය මූලික වූවා යැයි සිතිය හැක. එකිනෙකට නොගැලපෙන කතා පැවැත්වීම, නිතරම ත්‍රාසයෙන් කල් ගෙවන සිරිසේන ජනපති අවසාන සමයේ හිට්ලට්ගෙ දිවිපෙවතට සමාන ලෙස පහු ගිය සමයේ හැසිරුනු බව සමීපතයන්ට නම් රහසක් නොවෙයි. උපදේශකයන්, බුද්ධි අංශ, මිතුරන් හෝ කැබිනට් අමාත්‍යවරුන් කිසිවෙක් ගැන ඇහුම්කන් නොදුන් ඔහු ඉතාමත් මුරන්ඩු ආකල්ප වලම ගැලී සිටින තත්වයක් උදා විනි. ආර්ථික තත්වයේ ඇති බැරෑරුම් බව තුට්ටුවකට මායිම් නොකරමින් වැය ශීර්ෂය කිහිප වතාවක් වැඩි කරගත්තේය. එමෙන්ම කැබිනට් මන්ඩලය විසින් ගත් තීරන අන්තොමතික ලෙස පසුව මැදිහත් වී වෙනස් කරන්නට විය. කොටින්ම ඔහු හැසිරුනෙ උන්මන්තකයෙකු ලෙසින්ය. ඔහුව ඝාතනය කිරීමට උත්සහ දරන බවට දැඩි සේ බිය වී සිටින ඔහු බුද්ධි අංශ ප්‍රධානීන් විසින් ආරක්ශාව තහවුරු කර විට මහා කාලගෝට්ට ඇති කරගත්තේය. ත්‍රිවිධ හමුදාපති වරුන් අතර මත භෙද ඇති කරගන්නටත් විය. ඔහු සමග සෑම අවස්ථාවකම එකග වූයේ පොලිස්පති පමනකි. මේ නිසා බොහෝ විට ආරක්ශක අංශ ප්‍රධානීන් පොලිස්පති මාර්ගයෙන් ජනාධිපති සමග අදහස් හුවමාරු කරගැනීමට හුරු විය. ජනාධිපති වරයාගෙ පැරනොයිඩ් තත්වයේ උච්ඡතම අවස්ථාව පහු ගිය සති කීපයේ ඇති වූයේ විශාල ලෙස රට ව්‍යාකූල කරමින් ඔහු විසින් ඉතාමත් පදනම් විරහිත ලෙස ඉන්දීය අගමැති වෙත කර්න ලද බරපතල චෝදනාවෙනි. ඒ නම් ඉන්දිය ඔත්තු සේවා ඔහුව ඝාතනය කිරීමට සූදානම් වන බවය. මෙය සිදු වූයේ ආරක්ශක අංශ ආරක්ශාව තහවුරු කර සියලු බුද්ධි අංශ විසින් ඔහුගෙ ආරක්ශාව සහතික කර තිබුනු අවස්ථාවකය. රාජ්‍යතාන්ත්‍රික ගැටලු ගනනාවක් ඇති වීමට පෙර මේ සිද්ධිය සමනය කරගැනීමට රජයේ විවිධ අංශ වලට බොහෝ සෙයින් මහන්සි වීමට සිදු විය. මහින්ද අගමැති ලෙස දිවුරුම් දෙන්නෙ මේ සියලු දේ සිදු වන අතරවාරයෙ සියල්ලන්ගෙ අවධානය ඒ වෙත යොමු කරමිනි. නමුත් මහින්ද රාජපක්ෂ මේ අවස්ථාවෙ මේ තීරනය ගත්තෙ ඇයි දැයි නොදනිමු, සිරිසේනගෙ කීමට ඔහු ඉක්මන් වූවාද ?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom