සිරිසේන රට පාවාදෙයි !

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    සිරිසේන රට පාවාදෙයි !

    TNA_WITH_MS_LNW.jpg


    සිරිසේන රට පාවාදෙයි …TNA බෙදුම්වාදීන් සමග පැය 2ක් පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක


    කවුරුන් මොනවා කිවත්..කුමණ බාධක එල්ල වුවද දෙමළ ජනයාට සාධාරණ ඉටුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරිමට තමන් කටයුතු කරන බවත් ඒ සදහා උපරීම විධායක බලය භාවිතා කිරිමට තමන් දෙවරක් නොසිතන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්‍යාලයේ දෙමළ සන්ධාන නායකයා සහ තවත් කණ්ඩායමක් සමග පැවැති විශේෂ හමුවේදි තහවුරු කර තිබේ.

    පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක බෙදුම්වාදී දෙමළ සන්ධාන නායක ආර්.සම්බන්ධගේ කාර්‍යාලයේ පැය දෙකකට අධික කාලයක් පැවැති රැස්විමේදි ජනාධිපතිවරා හමුවේ ද්‍රවිධා සන්ධාන නායකයින් පවසා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා බලය බේදිමේ ක්‍රියාවලිය ජාත්‍යන්තරය හමුවේ ලංකා ආණ්ඩුව අත්සන් කල ගිවිසුම ප්‍රකාරව සිදුවිය යුතු නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන කණ්ඩායම් විවිධ විරුද්ධ මත දැරිම හේතුවෙන් තම පක්ෂය බරපතළ අර්බුදයකට මුහුණ දි සිටින බවයි.

    උතුරට බලය නිසී අයුරින් බෙදෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් තම පක්ෂය ඇතුලු ජාත්‍යන්තර සංවිධාන මෙන්ම උතුරේ ජනයා දැඩි උනන්දුවකින් සිටින බවත් ආණ්ඩුවට සහය දිම් තින්දු වන්නේද ඒ සදහා ලැබෙන පොරොන්දු මත බවද ආර් සම්බන්ධන් පෙන්වා දි තිබේ.ආණ්ඩුක්‍රම ව්‍යස්වස්ථා කමිටුවට භාරදුන් ඇතැම් යෝජනා යම් වෙනස්කම් වලට භාජනය කර ඇති බැවින් ද්‍රවිධ ජාතික සන්ධානය ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඇතුලත් විශේෂ වාර්තාවක්ද ජනාධිපතිවරයාට ලබාදිමට එම සාකච්ඡාවෙදි කටයුතු කර තිබේ.

    මේ අතර සියලු එකඟතාවන් සදහා බෙදුම්වාදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය කැමැත්ත පලකිරිම හේතුවෙන් අයවැය අවසන් ඡන්දය විමසිමට ද්‍රවිධ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් 16 දෙනාම පක්ෂව ඡන්දය ලබාදිමටද කැමැත්ත පලකර තිබේ.

    2017 ජනවාරි 31 වැනිදාට පෙර දෙමළ ජනතාවට පිලිගත හැකි අකාරයේ ෆෙඩරල් පාලනයක් ස්ථාපනය කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද්‍රවිධ ජාතික සන්ධානයට ලිඛිතව පොරොන්දුවක් ලබාදි ඇති බව ද්‍රවිධ ජාතික සන්ධාන පාර්ලිමේන්තුව මන්ත්‍රී M.A සුමන්තිරන් දෙමළ ඩයස්පොරාවේ නායකයන්ට දන්වා එවා ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රභල සමාජිකයෙකුව සිට අප වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

    අවස්ථා ගණනාවකදි ආණ්ඩුව ෆෙඩරල් ව්‍යවස්ථාව ස්ථාපණය කරන බවට පොරොන්දු ලබාදුන්නද විවිධ හේතු නිසා එම අවස්ථා මගහැරි ගිය බවත් ජාත්‍යන්තරය සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා ආණ්ඩුව ගත් තින්දුවකට අනුව 2017 ජනවාරි 31කට පෙර ෆෙඩරල් ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරිමට අනිවාර්යයෙන් සිදුවන බව සුමන්තිරන් මන්ත්‍රීවරයා පෙන්වා දි තිබේ.

    අද පැවැති සාකච්ඡාවේ අවස්ථාවක්….සිරිසේන ජනාධිපතිවරයා නොපෙනෙන අකාරයට ඡායාරූපය ගෙන් ඇත්තේ ද්‍රවිධ ජාතික සන්ධාන මාධය අංශ විසිනි.

    http://www.sinhala.lnwtoday.com/archives/14403


    TNA-maithri-2.jpg
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    යකෝ උන් වෙනරටක උන් නෙව්... උනුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරු. උතුරු පලාත නියෝජනය කරන.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ADD සහෝදරයා වෙත......
    තඩි ඉමේජ් දමා ඔබට කොපමණ කාලයක් සත්‍ය වසන් කල හැකිද?.....