සිරිසේන සොයා කැනීම් කිරීම අරඹයි

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
සිරිසේන සොයා කැනීම් කිරීම අරඹයි

2018-11-23-110508.png


විසේස රහස් පොලිසි කන්ඩයමක් ඔරොජිනල් සිරිසේන ජනාදිපති තුමගේ දේහය සොයා අඩි තුනක් යටට විවිද ස්තාන වල පොලොව හාරමින් සිටී.තවද දැනට සිරිසේන ලෙස පෙනී සිටින මැදමුලන හිටපු ග්‍රාමසේවක ආරියරත්න සිරිසේන නොහොත් ආර්.ඒ.සිරිසේන ගැන විසේස විමර්සනයක්ද අරභා ඇත. ඔරිජින මෛත්‍රිපාල සිරිසේන මීට මාසයකට පෙර ඉතාම රහසිගතව තනියම මහින්ද බැසිල් ගෝටා හමුවීමට රහස් තැනකොට ගොස් ඇති අතර එහිදී මැදමුලන ඩුප්ලිකේට් සිරිසේනව ඉතා දක්ෂ ඊස්තටික් ශල්‍යකරම්ම මගින් ඔරිජිනල් සිරිසෙන ලෙසම හදවාගෙන හිටපු රාජපක්ෂ්ල ඔහුව අතුරුදහන් කර මේ ඩුප්ලිකේ ඩමී සිරිසේනව එවා ඇත.ඩමී සිරා දැන් කෙලින තරමක් පිස්සු කෙලින්ය සිටී.රජපක්ෂලා තිරය පිට පස සැගවී බලා සීටී
 
Last edited: