සිරිසේන හිරකාරයෙක්...!
සිරිසේන හිරකාරයෙක්...!
යම්හෙයකින් මෛත්‍රිපාල සිරිසේන මහතා චන්ද්‍රිකාගේ හා එජාපයේ සිරකරුවකු බවට පත් වන්නේනම් ඔහු ශ්‍රි ල නි පයේ හිටපු සාමාජිකයකු ලෙස එජාපයට වඩා චන්ද්‍රිකා විපක්ෂයට වඩාත් පක්ෂපාතී වනු ඇත. එජාපය මැනවින් වටහාගත යුතුව ඇත්තේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සම්බන්ධවී සිටින තාක් ඕනාම අවබෝධතා ගිවිසුමක් හෝ වෙනයම් දේශීය ගිවිසුමක් හෝ හුදු කඩදාසියට පමණක් සීමාවන්නක් වන බවය. ඒ සමගම මෛත්‍රිපාල සිරිසේන මහතා මැතිවරණය ජයග්‍රහණය කළද එජාප මූලික සැලැස්ම කිසිසේත් සාර්ථක නොවනු ඇති බවද ඔවුන් වටහා ගත යුතුය. කෙසේ වෙතත් මේ කිසිවක් කිසිසේත් සාර්ථ ක නොවන්නේ ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය වතාවේ සරත් ෆොන්සේකා මහතා ලත් ඡන්ද ප්‍රමාණයටත් අඩු සංඛ්‍යාවක් ලබමින් පරාජයට පත්වන බව දැනටමත් නිගමනය වී ඇති බැවිනි.