Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරිසේන leak කරගෙන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරිසේන leak කරගෙන

විහිලු සැපයීම!

රටක ජනාධිපතිවරයෙක් මෙලෙස හෑල්ලුවට ලක්විය යුතුද? මෙවැනි පදනම් විරහිත වෛරී ප්රකාශ ඔහු ඔහුගේ පුද්ගලික ජීව්තය හා සම්බන්ධ යමක් වෙනුවෙන් හෝ පුද්ගලයෙකුට එරෙහිව කලා නම් අපට ගැටලුවක් නැත!

එහෙත් අවාසනාවකට ලක්ෂ 62 විසින් ඔහු අපගේ මව්බිමේ ජනාධිපතිවරයා ලෙස පත්කොට ගත්තේ 2015දීය. ඉඳින් ඔහු කරන ප්රකාශ රටක් ලෙස අප සියලු දෙනාට බලපාන්නේය.

මෙහි ඇති බැරෑරුම්ම දෙයනම්, ඉහත ප්රකාශය මොහු කරන්නේ චීන රජයට 100% ක් අයිති සමාගමකට එරෙහිවය. තම රජයට 100% ක් අයිති සමාගමක් ගැන පදනම් විරහිත චෝදනා එල්ල කිරීම චීනය සුලුකොට නොසිතනු ඇත!

කෙසේ වෙතත්! රටක නායකත්වය වැනි සංකීර්ණ තනතුරකට සිරිසේන නොසුදුසු බව අප 2015දී සහතික කොට පැවසූවෙමු. එනම් ජ්යෙෂ්ඨත්වය යනු නායකත්වය නොවන බව තරයේ විශ්වාස කරන්නෙමු.

අවසන් වශයෙන් නැවත කියමු!

2015දී බහුතරයක් විසින් ගත් වැරදි තීන්දුවක් නිසා ගමේ මරණාධාර සමිතියක සභාපති කමටවත් නුසුදුසු මිනිස්සු රාජ්ය පාලනයට ආවේය. එහි දරුණුතම අත්දැකීම අප්රේල් 21 අප රටක් ලෙස අත්වින්දේය.

සර්ව සම්පූර්ණ , අඩුපාඩු නැති මිනිසුන් කොහේවත් නැත! චෝදනා නැගූ පමනින්, ඉදිරිපත් කල පමනින් අයෙකු අපරාධ කරුවෙකු හෝ වැරදි කරුවකු වන්නේද නැත!

තවත් මේ රට අපායක් නොකර හැකි ඉක්මනින්, මේ රූකඩ නඩය පලවා හැර, මැතිවරණය දිනිය හැකි, රට ගොඩ නැගිය හැකි, ජාතික ආරක්ෂාව තහවුරු කල හැකි විදෙස් බලවේග හමුවේ නොසැලෙන් නායකයන් බලයට පත්කර ගමු.

[QUOTE="nicjosh83, post: 24785283, member: 569114"] [b]සිරිසේන leak කරගෙන[/b] [CENTER][IMG]https://scontent.fcbr1-1.fna.fbcdn.net/v/t1.0-9/70955946_2430632310526303_6993431253064089600_n.jpg?_nc_cat=105&_nc_oc=AQl_Gwe83LcLLGp-86CCG3xERYrZJRgFyCAzq2k63rot045HjoGf1zYhwIIW_7O10Io&_nc_ht=scontent.fcbr1-1.fna&oh=eb6f58a5af6f344570446c9bc74437a8&oe=5DF56205[/IMG] [SIZE="4"][COLOR="Red"][B]විහිලු සැපයීම! රටක ජනාධිපතිවරයෙක් මෙලෙස හෑල්ලුවට ලක්විය යුතුද? මෙවැනි පදනම් විරහිත වෛරී ප්රකාශ ඔහු ඔහුගේ පුද්ගලික ජීව්තය හා සම්බන්ධ යමක් වෙනුවෙන් හෝ පුද්ගලයෙකුට එරෙහිව කලා නම් අපට ගැටලුවක් නැත! එහෙත් අවාසනාවකට ලක්ෂ 62 විසින් ඔහු අපගේ මව්බිමේ ජනාධිපතිවරයා ලෙස පත්කොට ගත්තේ 2015දීය. ඉඳින් ඔහු කරන ප්රකාශ රටක් ලෙස අප සියලු දෙනාට බලපාන්නේය. මෙහි ඇති බැරෑරුම්ම දෙයනම්, ඉහත ප්රකාශය මොහු කරන්නේ චීන රජයට 100% ක් අයිති සමාගමකට එරෙහිවය. තම රජයට 100% ක් අයිති සමාගමක් ගැන පදනම් විරහිත චෝදනා එල්ල කිරීම චීනය සුලුකොට නොසිතනු ඇත! කෙසේ වෙතත්! රටක නායකත්වය වැනි සංකීර්ණ තනතුරකට සිරිසේන නොසුදුසු බව අප 2015දී සහතික කොට පැවසූවෙමු. එනම් ජ්යෙෂ්ඨත්වය යනු නායකත්වය නොවන බව තරයේ විශ්වාස කරන්නෙමු. අවසන් වශයෙන් නැවත කියමු! 2015දී බහුතරයක් විසින් ගත් වැරදි තීන්දුවක් නිසා ගමේ මරණාධාර සමිතියක සභාපති කමටවත් නුසුදුසු මිනිස්සු රාජ්ය පාලනයට ආවේය. එහි දරුණුතම අත්දැකීම අප්රේල් 21 අප රටක් ලෙස අත්වින්දේය. සර්ව සම්පූර්ණ , අඩුපාඩු නැති මිනිසුන් කොහේවත් නැත! චෝදනා නැගූ පමනින්, ඉදිරිපත් කල පමනින් අයෙකු අපරාධ කරුවෙකු හෝ වැරදි කරුවකු වන්නේද නැත! තවත් මේ රට අපායක් නොකර හැකි ඉක්මනින්, මේ රූකඩ නඩය පලවා හැර, මැතිවරණය දිනිය හැකි, රට ගොඩ නැගිය හැකි, ජාතික ආරක්ෂාව තහවුරු කල හැකි විදෙස් බලවේග හමුවේ නොසැලෙන් නායකයන් බලයට පත්කර ගමු. [/B][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom