Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරිසේන_ආතල්_last few days 😕
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතුමාතරම් ලන්කාවේ ජනාධිපතිකෙනෙක් උපහාසයට ලක් උනේ නැතුව ඇති බලයේ ඉද්දී.

ජනාධිපතිකෙනෙක් විදියට එහෙම නොවී රෙස්පා විදියට ඉන්න උපදෙස් ගන්න හරිහමන් ටීම් එකක් හදාගන්න නොහැකිකම වෙන්න ඇති.හැමෝටම ඒක බෑ මහින්ද ඒකට හපනා.එහෙම තියාගත්තනම් මෑන් අරගන්න දෙපැත්තම පොරකනවා.

නමුත් මෙතුමා මුලින්ම දුන්න දුර්වල ඉම්ප්රෙශන් එක නිසා ,කරන හොදවැඩක්වත් මිනිස්සු අගයන්නෑවාගේ පේන්නේ.ලන්කාවේ හැමදේම රැල්ලටනේ.

* දාහත්වන සන්ශෝධනය එන්ෆෝස් කරලා කොමිශන් සභා ඇතිකිරීම

* මොරගහකන්ද යෝජනා ක්රමය මගින් වියලි කලාපයට ජලය සැපයීම.

* මත් උවදුර මෙතුමාගේ රිජු අධීක්ශනය යටතේම මර්ධනයට පියවර ගැනීම

* රටේ නිදහස් දේශපාලන වටපිටාවක් හදා,විරුද්ධවාදීන් හෝ මිනිස්සු නොමැරු යහපත් පාලකයෙක් වීම.

කතාවක් තියනවනේ තියෙද්දී අගේනෑ කියලා මමත් හිතන්නේ මේ යහපාලන ආණ්ඩුවෙන් හදාදුන්න හොදා කීපයෙන් එකක් තමයි මිනිස්සුන්ට දී තිබෙන නිදහස, ආන්ඩුවට බැන්න කියලා උස්සගෙන යන්නෑ කියන එක ඔනකෙනෙක් දන්නවා ඒත් ඒක කාටවත් වටින්නෑ.ඒක ඇඩ්මය කරන්නෑ.මොකද යහපාලනයට බනින්න වැරදි තියනවා ඇඩ්රස්ස් නැතිවෙන්න.මිනිස්සු ගුණමකුවෝ වෙලා. මහින්දට බනින එකාබනින්නේ මොනවත් රටට කරපු එකෙක් නෙවේ කියලා ඒමදිවට හයිවේ එකේත් යනගමන්.රනිල්ට සිරිසේනට බනින එක උන්දෙන්නට කුණුහරපෙන් බැනලා අපෙන් අහනවා කරපු එක හොදක් කියපන් කියලා.ඒත් ඌ ජීවත්වෙනවා.

කියන්න තියන ඉතුරු ටික ලබ්බ ගලේගැහුවා වගේ කියන්නම්.

අයේ මේ නිදහස මේ type අයේ බලාපොරොත්තුවෙන්න එපා. ඒක එන්නෑ අයේ . එන්නේ වෙන එකක්.

ලෝකේ වෙනස් වෙනව දේශපාලනයත් ඒවගේම වෙනස් වෙනවා.යහපාලනයට වඩා ජෙනුයින් ආණ්ඩු එයි,ඊටවඩා ජවයකින් රටසන්වර්ධනය කරන ආණ්ඩු එයි.ඒත් කවදාවත් සිරිසේන උන්නෑහේගේන් ලැබුණු නිදහස අයේ එන්නෑ ඔය කවුරු ආවත්.

අන්න එදාට මිනිස්සුන්ට ඔහු මතක්වෙයි.

[QUOTE="shamil45, post: 24910331, member: 559278"] [SIZE="4"][COLOR="Purple"]මෙතුමාතරම් ලන්කාවේ ජනාධිපතිකෙනෙක් උපහාසයට ලක් උනේ නැතුව ඇති බලයේ ඉද්දී. ජනාධිපතිකෙනෙක් විදියට එහෙම නොවී රෙස්පා විදියට ඉන්න උපදෙස් ගන්න හරිහමන් ටීම් එකක් හදාගන්න නොහැකිකම වෙන්න ඇති.හැමෝටම ඒක බෑ මහින්ද ඒකට හපනා.එහෙම තියාගත්තනම් මෑන් අරගන්න දෙපැත්තම පොරකනවා. නමුත් මෙතුමා මුලින්ම දුන්න දුර්වල ඉම්ප්රෙශන් එක නිසා ,කරන හොදවැඩක්වත් මිනිස්සු අගයන්නෑවාගේ පේන්නේ.ලන්කාවේ හැමදේම රැල්ලටනේ. * දාහත්වන සන්ශෝධනය එන්ෆෝස් කරලා කොමිශන් සභා ඇතිකිරීම * මොරගහකන්ද යෝජනා ක්රමය මගින් වියලි කලාපයට ජලය සැපයීම. * මත් උවදුර මෙතුමාගේ රිජු අධීක්ශනය යටතේම මර්ධනයට පියවර ගැනීම * රටේ නිදහස් දේශපාලන වටපිටාවක් හදා,විරුද්ධවාදීන් හෝ මිනිස්සු නොමැරු යහපත් පාලකයෙක් වීම.:yes: කතාවක් තියනවනේ තියෙද්දී අගේනෑ කියලා මමත් හිතන්නේ මේ යහපාලන ආණ්ඩුවෙන් හදාදුන්න හොදා කීපයෙන් එකක් තමයි මිනිස්සුන්ට දී තිබෙන නිදහස, ආන්ඩුවට බැන්න කියලා උස්සගෙන යන්නෑ කියන එක ඔනකෙනෙක් දන්නවා ඒත් ඒක කාටවත් වටින්නෑ.ඒක ඇඩ්මය කරන්නෑ.මොකද යහපාලනයට බනින්න වැරදි තියනවා ඇඩ්රස්ස් නැතිවෙන්න.මිනිස්සු ගුණමකුවෝ වෙලා. මහින්දට බනින එකාබනින්නේ මොනවත් රටට කරපු එකෙක් නෙවේ කියලා ඒමදිවට හයිවේ එකේත් යනගමන්.රනිල්ට සිරිසේනට බනින එක උන්දෙන්නට කුණුහරපෙන් බැනලා අපෙන් අහනවා කරපු එක හොදක් කියපන් කියලා.ඒත් ඌ ජීවත්වෙනවා.:yes: කියන්න තියන ඉතුරු ටික ලබ්බ ගලේගැහුවා වගේ කියන්නම්. අයේ මේ නිදහස මේ type අයේ බලාපොරොත්තුවෙන්න එපා. ඒක එන්නෑ අයේ . එන්නේ වෙන එකක්. ලෝකේ වෙනස් වෙනව දේශපාලනයත් ඒවගේම වෙනස් වෙනවා.යහපාලනයට වඩා ජෙනුයින් ආණ්ඩු එයි,ඊටවඩා ජවයකින් රටසන්වර්ධනය කරන ආණ්ඩු එයි.ඒත් කවදාවත් සිරිසේන උන්නෑහේගේන් ලැබුණු නිදහස අයේ එන්නෑ ඔය කවුරු ආවත්. අන්න එදාට මිනිස්සුන්ට ඔහු මතක්වෙයි. :yes::yes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom