සිරි අම්මට උඩු ලං......කා....

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අන්න ජපානයේ අලූත් වෛරසයක් ඇවිල්ලා ලූ

    මම දැක්කා අනාගත වෘත්ත කියන කෙනෙක් දාලා තියෙනවා corona වලින් පසුව පෙර පැවති ලෝකය තවදුරටත් එසේ නො පවතින බව

    මේ කොරෝනා වයිරස් එක වෙනස්වෙමින් අලුත් වයිරස් හැදෙනවා සමහරවිට තවත් අලුත් ලෙඩත් වයිරසත් ඉස්සරහට ඒවි.

    2024 අලුත් වයිරස් එකක් එනවයි කියලා ඩොක්ටර් පාදෙණිය කියනව මං අහගෙන.

    අනික් පැත්තට කාලගුණය ටික ටික වෙනස් වෙනවා වහින් නැති කාලෙට වහිනවා වහින කාලෙට වහින්නේ නෑ උෂ්ණත්වය වැඩි වෙනවා අයිස් දිය වෙනවා.

    පොඩ්ඩක් හොයලා බැලුවොත් තේරේවි බෝගවල ඵලදාව අඩු වෙලා තියෙන්නේ.මම පුද්ගලිකව දන්න දෙයක් තියෙනවා ගම්මිරිස් වගාවේ ඵලදාව දේශගුණ විපර්යාස නිසා අඩු වෙලා තියෙන බව හොයාගෙන තියෙනවා. අනෙක් බෝග වලටත් කෘමි කරදර එහෙම වැඩිවෙමින් යාවි.

    අපි බලපු ෆිල්ම් එහෙම මතක් වෙනවා day after tomorrow, insterstellar වගේ ෆිල්ම් වල තියන දේවල් ඇත්ත වෙයි වගේ.

    ඒකට අපේ රටේ ජනාධිපති මෙලොව හසරක් නැති මන්ත්‍රී කෙනෙක් ගෙ කතාවක් අල්ලගෙන දඟලනව, ජනපති කෙනෙක් නොකිය යුතු කතාවක් කියපු නිසා එක වැඩකට නැති වුවත්

    රටේ බලශක්තිය ආහාර සුරක්ෂිතතාවය වගේ වැදගත් දේවල් උලුප්පලා දැක්වුයේ නැති වුණාට මේ වගේ ඒව නං අල්ලගෙන පැල් බැඳගෙන සති ගානක් කතා කරන්න

    ආණ්ඩු පක්ෂ විපක්ෂ දෙකම දක්ෂයි.

    ඒවාට ඒවාට හූමිටි කියන්න වටෙ ඉන්න ඇම්බැට්ටයොත් හොඳටම දක්ෂයි.

    නියමයි සිරි ලං කා ඔහොමම ඉදිරියටම යමු ලං කෑ.....
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,070
    1
    11,098
    113
    නියමයි සිරි ලං කා ඔහොමම ඉදිරියටම යමු ලං කෑ.....
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,590
    10,148
    113
    vadiya publicity ekka nodunnata issarath mehema leda kalen kaleta ava ! oyage india vala relative knk innavanm hoya balanna ee district vaa kochchara vasangatha enavada kiyala avuruddakata !
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    wediya hithana epa udayanga lokka lankawat ena tourist temas control karala thiyenne
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ubalage Goatabaya Lokka innakan bayawenna epa one virus ekata.

    PS
    me moda haráka dan mehema kuwama ekath lokuwat ganida danne... mun ea taram harak mara lesiy andana 😂😂😂😂😂
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කොවිඩ් නිසා පාඩු වෙලා රන් කරගන්න බැරි බිස්නස් ගොඩක් චීන්නු ගන්නවා. ලෝකෙ ගොඩක් රටවල් වල මේක වෙනවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආහාර සුරක්ශිතභාවය වෙනුවෙන් මේ ආණ්ඩුව හොද වැඩ පිලිවෙලක් කරගෙන යනව..

    350පොහොර දෙනව, වි කිලෝවට රුපියල් 50ක සහතික මිලක් දෙනව, උබලගෙ කාලෙ අඩුම ගානෙ පොහොර මිටියක් දුන්නද ???????? ගොවි ජනපද වලින් තොපිල හැදිගෑවිලා ගියෙ ඉබේ කියලද හිතන් ඉන්නෙ???lol
     
    • Dislike
    Reactions: MachoMan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ආහාර සුරක්ශිතභාවය වෙනුවෙන් මේ ආණ්ඩුව හොද වැඩ පිලිවෙලක් කරගෙන යනව..

    350පොහොර දෙනව, වි කිලෝවට රුපියල් 50ක සහතික මිලක් දෙනව, උබලගෙ කාලෙ අඩුම ගානෙ පොහොර මිටියක් දුන්නද ???????? ගොවි ජනපද වලින් තොපිල හැදිගෑවිලා ගියෙ ඉබේ කියලද හිතන් ඉන්නෙ???lol


    lankweda uba kiyanne oya
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ලංකාවට විතරක් නෙවෙයි... මුළු ලෝකෙටම ඕක වෙනවා.. අපි වගේ පොඩි රටවල් මොනවා කරත් ඉස්සරහට එන ප්‍රශ්න නවත්තන්න බෑ.. ග්ලෝබල් වරමින් හේම තනිකර අපිට කොන්ට්‍රෝල් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි...

     
    • Like
    Reactions: navinnuwan

    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    ස්වයං පෝෂිත ආර්තිකයක් ගොඩ නැගිය හැකි බව අප නායක තුමා විසින් යහපාලන සමයේ ඔප්පු කරන ලදී.

    එබැවින් ඔබත් අදම 43 සේනාංකය හා එක්ව නිර්භීත නායකයාගේ ගමනට සහයෝගය දක්වන්න.

    අපගේ සේනාංකයට බැඳීමට කැමති අය CV එක පහල e-mail කේතයට යොමු කරන්න

    e - mail - [email protected]
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ආහාර සුරක්ශිතභාවය වෙනුවෙන් මේ ආණ්ඩුව හොද වැඩ පිලිවෙලක් කරගෙන යනව..

    350පොහොර දෙනව, වි කිලෝවට රුපියල් 50ක සහතික මිලක් දෙනව, උබලගෙ කාලෙ අඩුම ගානෙ පොහොර මිටියක් දුන්නද ???????? ගොවි ජනපද වලින් තොපිල හැදිගෑවිලා ගියෙ ඉබේ කියලද හිතන් ඉන්නෙ???lol
    කොහෙද බන් පෝර තියෙන්නෙ? කුරුවිට අපේ තේ වත්තට තේ පෝර ඉල්ලලා ඉල්ලලා මාස ගානක් ගිහින් පෝර මිටි පහක් ගන්න පුළුවන් උනා. එකෙනුත් දෙයක් කරගන්න බෑ. අපේ ගමේම මිනිස්සුන්ට පෝර නැතුව ඉස්සර මාසෙකට දෙන කිලෝ ගානින් බාගයක් වගේ තමා දැන් දෙන්න වෙලා තියෙන්නෙ. තේ තියෙන අය මේක දන්නවා ඇති. වෙන පැතිවල කොහොමද නම් දන්නේ නෑ.
     

    Sen-lu

    Well-known member
  • කොහෙද බන් පෝර තියෙන්නෙ? කුරුවිට අපේ තේ වත්තට තේ පෝර ඉල්ලලා ඉල්ලලා මාස ගානක් ගිහින් පෝර මිටි පහක් ගන්න පුළුවන් උනා. එකෙනුත් දෙයක් කරගන්න බෑ. අපේ ගමේම මිනිස්සුන්ට පෝර නැතුව ඉස්සර මාසෙකට දෙන කිලෝ ගානින් බාගයක් වගේ තමා දැන් දෙන්න වෙලා තියෙන්නෙ. තේ තියෙන අය මේක දන්නවා ඇති. වෙන පැතිවල කොහොමද නම් දන්නේ නෑ.
    ගෙදර නිකං ඉඳන්පිං බත් ගිලින උං ඕවා දන්නවද බං. වැඩක් කරන මිනිස්සු තමයි ඕවා දන්නේ.

    අපේ වත්ත තියෙන්නෙ ගලහ අපිටත් ඔය ප්‍රශ්නේම තියෙනව. අපිට නම් සහනාධාර ඕනි නෑ. Marcket එකේ ගන්න පොහොර තිබ්බ නම් හරි.