ඊට අමතරව ඌ කොටි ගණන් වියදම් කරලා බොරු වැඩ කරන්ඩ පුළුවන් කියලත් ඔප්පු කරා යහපාලන සමයේ.ස්වයං පෝෂිත ආර්තිකයක් ගොඩ නැගිය හැකි බව අප නායක තුමා විසින් යහපාලන සමයේ ඔප්පු කරන ලදී.
එබැවින් ඔබත් අදම 43 සේනාංකය හා එක්ව නිර්භීත නායකයාගේ ගමනට සහයෝගය දක්වන්න.
අපගේ සේනාංකයට බැඳීමට කැමති අය CV එක පහල e-mail කේතයට යොමු කරන්න
e - mail - [email protected]
අනේ මන්දා උබ උගේ කැම්පෙන් එක චෝර කරන එකද මන්දා කරන්නේ, පොර මේල් බලන එක නවත්වලා ඇත්තේ දැන්