බුදු අම්මෝ ....එක අතකට බන් උබ පොන්නය කියල අඩන්නවත් දුක් වෙන්නවත් දෙයක් නැ. උබල වගේ එවුනුත් මේ ලෝකෙ ඉන්න ඕනෙනෙ. (නැත්තන් ඉතින් අපිට ආතල් එක්කුත් නැනෙ)
කොහොම හරි මේ ආත්මෙවත් වැඩි පුර පින් ටිකක් කරපන්. එතකොටවත් ඊලග ආත්මෙ නියම අඩුපාඩු නැති ජීවිතයක් ලැබෙයි.