Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරි දළදා ගමනයට අතුරු තහනමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරි දළදා ගමනයට අතුරු තහනමක්

සිරි දලදාගමනය චිත්රපටය සඳහා කොළඹ අතිරේක දිසා අධිකරණය විසින් අතුරු තහනම් දැන්වීම් නිකුත් කර ඇත.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ හිඟුරක්ගොඩ සමූපකාර සිනමා ශාලාවේ අයිතිකරු විසින් එම චිත්රපටය ප්රදර්ශණය කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පැමිණිල්ල සලකා බලමිනි.

පැමිණිලකරු විසින් ගොනු කර ඇති පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වශයෙන් ඊ.ඒ.පී. චිත්රපට සමාගම, ශ්රී ලංකා චිත්රපට සංස්ථාව සහ එහි සභාපති අශෝක සේරසිංහ මහතාත් නම් කරනු ලැබ ඇත.

හිඟුරක්ගොඩ සමූපකාර සිනමා ශාලාවේ සිරි දළදා ගමනය චිත්රපටයේ පූර්ව ප්රචාරක දැන්වීම් ප්රචාරය කරනු ලැබූ බවත් එම චිත්රපටය ප්රදර්ශණය සඳහා රුපියල් ලක්ෂ 10 ක මුදලක් වියදම් කර සිනමා ශාලාවද ප්රතිසංස්කරණය කරන ලද බවත් පැමිණිලිකරු කියා සිටී.

කෙසේ වෙතත් චිත්රපටය දිවයින පුරා පිහිටි සිනමා ශාලා 50 ක ප්රදර්ශණය සඳහා අවසර ලබා දුන්නත් තම සිනමා ශාලාවට එම අවස්ථාව ලබා දී නොමැති බැවින් මෙම පැමිණිල්ල විභාගයට ගෙන අවසන් වන තුරු චිත්රපටය ප්රදර්ශණය කිරීම වළකාලන වාරණ නියෝගයක්, අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් ඉල්ලා තිබිණ.

source c news

[QUOTE="Mr.Tom, post: 16356977, member: 462987"] [b]සිරි දළදා ගමනයට අතුරු තහනමක්[/b] [SIZE="5"]සිරි දලදාගමනය චිත්රපටය සඳහා කොළඹ අතිරේක දිසා අධිකරණය විසින් අතුරු තහනම් දැන්වීම් නිකුත් කර ඇත. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ හිඟුරක්ගොඩ සමූපකාර සිනමා ශාලාවේ අයිතිකරු විසින් එම චිත්රපටය ප්රදර්ශණය කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පැමිණිල්ල සලකා බලමිනි. පැමිණිලකරු විසින් ගොනු කර ඇති පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වශයෙන් ඊ.ඒ.පී. චිත්රපට සමාගම, ශ්රී ලංකා චිත්රපට සංස්ථාව සහ එහි සභාපති අශෝක සේරසිංහ මහතාත් නම් කරනු ලැබ ඇත. හිඟුරක්ගොඩ සමූපකාර සිනමා ශාලාවේ සිරි දළදා ගමනය චිත්රපටයේ පූර්ව ප්රචාරක දැන්වීම් ප්රචාරය කරනු ලැබූ බවත් එම චිත්රපටය ප්රදර්ශණය සඳහා රුපියල් ලක්ෂ 10 ක මුදලක් වියදම් කර සිනමා ශාලාවද ප්රතිසංස්කරණය කරන ලද බවත් පැමිණිලිකරු කියා සිටී. කෙසේ වෙතත් චිත්රපටය දිවයින පුරා පිහිටි සිනමා ශාලා 50 ක ප්රදර්ශණය සඳහා අවසර ලබා දුන්නත් තම සිනමා ශාලාවට එම අවස්ථාව ලබා දී නොමැති බැවින් මෙම පැමිණිල්ල විභාගයට ගෙන අවසන් වන තුරු චිත්රපටය ප්රදර්ශණය කිරීම වළකාලන වාරණ නියෝගයක්, අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් ඉල්ලා තිබිණ.[/SIZE] source c news [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom