සිරි දළදා හාමුදුරුවන් පිළිබද සත්‍ය කථාවක
ෙම් කතාන්තරය 1921.05.12 වනිදා සිදු වූ සත්‍ය සිද්ධියකි.
එවකට ෙමරට පාලනය කෙළේසුද්ෙදෝය. ෙම් වකවානුෙව් ෙමහිසිටි අගාණ්ඩුකරයා වූෙය් “චාමස්”. ඔහු ඒ
දිනවල නැවතී සිටිෙය් මහනුවර “ක්වීන්ස්” ෙහෝටලෙය්ය.
එදා ෙවසක් ෙපෝ දිනයකි. ෙබෞද්ධ ජනතාව එක දිගට දළදා හිමියන් වඳින්නට යන බව “චාමස්” උඩුමහෙල් සිට
දැක්ෙක්ය. ෙබෞද්ධ ජනතාව තුළ ශී දන්ත ධාතූන් වහන්ෙසේපිළිබඳ ෙමබ...ඳු භක්තිමත් ෙගෞරවයක් පැවතීම ගැන
අගාණ්ඩුකාරයාට ඉවසිය ෙනොහැකි විය. ශී දන්තධාතූන් වහන්ෙසේෙකෙරහි ඔහු තුළ ෙකෝපයක් සහ ෛවරයක්
ඇතිවිය. වහාම කම්මල්කරුවකු, කිණිහිරයක් සහ කුලුෙගඩියක් ෙසොයාෙගන එන ෙලස අගාණ්ඩුකාරයා සිය
නිලධාරීන්ට නිෙයෝග කෙළේය. කම්මල්කරු සහ එම දව්‍ය ෙගන ඒෙමන් පසු ශී දළදා වහන්ෙසේමහනුවර
මද්දුමබණ්ඩාර උයනට ෙගන එන ෙලස නිලධාරීන්ට නියම ෙකොට ෙමොවුන් ද එම ස්ථානයට ෙගන යන ෙලස
නිෙයෝග ෙකරිණි.
ටික ෙව්ලාවකින් අගාණ්ඩුකාරයා සිතූ පරිද්ෙදන්ම සියල්ල සිදුවී තිබිණි. කිණිහිරිය කුලුෙගඩිය සහ කම්මල්කරු
මද්දුම බණ්ඩාර උයෙන් එක්තැනක රඳවා මාළිගාෙවන් පිටතට ගත් දළදාවහන්ෙසේකිණිහිරය මත තැබීමට
අගාණ්ඩුකාරයා නිsයම ෙකරිණි.
සිදුවන්නට යන ෙද් ගැන ඉෙවන් ෙමන් දැනගත් ශී දළදා හිමියන් වැඳපුදා ගන්නට ගිය ෙබෞද්ධෙයෝ කඳුළු සලමින්
බලා සිටියහ. අදට වයස 104 ක් සපුරා සිටින ෙමොරෙගොල්ෙල් රංඑතනාද ඒ පිරිස අතර වූහ.
ශී දන්ත ධාතූන් වහන්ෙසේකිණිහිරය මත තබා කුලුෙගඩිෙයන් ගසා කුඩුකර දමන ෙලස අගාණ්aඩුකාරයා
කම්මල්කරුට නිෙයෝග ෙකරිණි. රාජනිෙයෝගය බුද්ධ නිෙයෝගයට වඩා ෙලොකුය. කම්මල්කරු (සමාවුව මැනවි
දළදාහිමියනි) දළදා හිමියන් කිණිහිරය මැද තබා කුලුෙගඩිය ඔසවා වැෙරන් පහරක් පහළට පාත් කෙළේය. නමුත්
කුලුෙගඩිය ළංවන විට ශී දන්ත ධාතූන් වහන්ෙසේඑතැන ෙනොවීය. අෙන් සාදු….. අෙන් සාදු… අෙන් සාදු…. කවුරුත්
හඬනගන්නට වූහ.
අගාණ්ඩුකාරයාට යකා නැග්ෙග්ය. අඩියට ෙදකට පැමිණ කම්මල්කරුෙග් ෙබල්ෙලන් අල්ලාෙගන ෙකෝ ෙතොෙප්
බුද්ධා ෙහොයාපිය….. ඉක්මනට ෙහොයාපිය. නැත්තං ෙතොටත් මරණය. සුද්දා ෙගෝලුගාන්නට විය. සුද්දාද ඔහුෙග්
නිලධාරීන්ද සමග දන්ත ධාතූන් වහන්ෙසේෙසවූහ. ෙකොතැනකවත් ෙපෙනන්නට ෙනොවීය. කුඩුවී ඇද්දැයි කිණිහිරිය
අතගා බැලූ නමුත් කිණිහිරෙය් එවැනි කිසිදු ලකුණක් ෙනොවීය.
ෙකෝ ෙතොෙප් බුද්ධා… ෙහොයා පියව්….. නැත්තං ෙතොපි ඔක්ෙකොම මරණවා. සුද්දා දැඩි ෙකෝපෙයන් තර්ජනය
කරන්නට විය. ෙමොෙහොතකට වඩා ගත වූෙය් නැත. ෙමොර සූරන වැස්ස පටන් ගත්ෙත්ය. ෙදොඹෙගඩි තරම් ෙලොකු
වැහි ෙපොද හිටි හැටිෙය් කඩා වැෙටන්නට විය. “වැස්ස නවතීවි” යන බලාෙපොෙරොත්තුෙවන් ටික ෙවලාවක් සිටි
නමුත් වැස්ස නැවතුෙන්ම නැත. සුද්දා සහ ඔහුqෙග් සහචරෙයෝ ෙතම ෙතමීම ක්වීන්ස්ෙහෝටලයට දුව ගියහ.
එෙසේපටන් ගත් වැස්ස නැවතුෙන්ම නැත. රැස්ව සිටි ෙබෞද්ධ ජනතාවද ෙතමි ෙතමී යාබද කඩපිල් ආදියට දිව
ගියහ. වැස්ස ෙනොනැවතීම වහින්ෙන්ය.
එදා දවස පමණක් ෙනොව එදා රාතිය පමණක් ෙනොව ඊළඟ දවෙසේපමණක් ෙනොව එක දිගට ෙනොනැවතීම වහින්නට
විය. ෙම් අන්දමට පුරා සති ෙදකක් ෙගවී යන තුරුත් වහින්නට විය.
මුළු මහනුවරම වැවක් ෙමනි. ශී විකම රාජසිංහ රජු විසින් ඉදිකරන ලද “නුවරවැව” බැමි පුපුරා කඩාෙගන යන්නට
“ඔන්න ෙමන්න” කියා තිබිණි.
අගාණ්ඩුකාරයා කලබල විය. එෙහ ෙමෙහ දුවන්නට විය. කරගත හැකි කිසිවක්ම නැත. වැව පුපුරා ගිෙයොත් ක්වීන්ස්
ෙහෝටලයද ඉවර ෙවයි. අගාණ්ඩුකාරයා වහාම සිය සහචරයන් කැඳවීය.
දැන් දැන්… ෙම් දැන් ගිහිං කියාපියව්. අහල පහළ ඉන්න ෙබෞද්ධයන් යයි කියන උන්ට මාව දැන් හම්බ ෙවන්න
කියල කියාපියව්. දුවපියව් දුවපියව් අගාණ්ඩුකාරයා අණ කෙළේය.
ටික ෙව්ලාවකින් වැස්ෙසේෙතමී ෙගන අහල පහල ෙබෞද්ධෙයෝ ටික ෙදෙනක් පැමිණියහ.
“පරයි…… දැන් පලයව්. දැන්ම පලයව්. ෙතොෙප් බුද්ධා ෙකොෙහොන් හරි ෙහොයාෙගන වෙරව්. බුද්ධා නැතුව ෙම්
පැත්තට එන්න එපා. ෙතොපි ඔක්ෙකෝම මරල දානවා. දැන් පලයව්” අගාණ්ඩුකාරයා පැමිණ සිටි ෙබෞද්ධයන්ට අණ
කෙළේය.
ෙබෞaදධෙයෝ ශී දළදා මැදුර අවට සහ මද්දුමබණ්ඩාර උයෙන් තණ ෙකොළ ගහක් නෑර ශී දන්ත ධාතූන් වහන්ෙසේ
ෙසොයා බලන්නට වූහ. එහි සිටි වියපත් ෙබෞද්ධයන් ෙදතුන් ෙදනකු ශී දළදා වහන්ෙසේවැඩ සිටි කුටියට බිෙයන්
බිෙයන් ඇතුළුවී උන්වහන්ෙසේට වැඩ සිටි තැන බැලූහ.
කිසිදු අෙරෝවක් ආපදාවක් නැතිව ශී දන්ත ධාතූන් වහන්ෙසේවැඩිසිටි තැනම ඒ ආකාරෙයන්ම දීප්තිය විහිදුවමින්
වැඩ සිටින බව ඔවුහු පත්‍යක්‍ෂ කළහ. අෙන් සාදු සාදු…. ඔවුන්ට ඉෙබ්ටම කියවිණි. සම්බුදු පියාණනි, අපට අනුකම්පා
කළ මැනවි. සති ෙදකක් තිසෙස් ේඅෙප් දුප්පත් මිනිසුන් කන්න ෙබොන්න නැතිව කුසගින්දෙරන් දැෙවනවා.
අපට අනුකම්පාෙකොට සහනයක් ලබා දුන මැනවි. වරද කෙළේසුද්දා වුනාට අෙප් මිනිස්සුන්ටයි පීඩාව. අපට
අනුකම්පා කළ මැනවි. ඔවුහු දිගින් දිගටම කන්නලව් ෙකොට පිටිපස්ෙසන් පිටිපස්සට පැමිණ දළදා මැදුෙරන් එළියට
බැස්ෙසේය.
වැස්ස මුළුමනින්ම නැවතී තිබිණි. එක ෙපොදක් වත් වැෙටන්ෙන් නැත. එසැණින්ම අගාණ්ඩුකාරයා ෙවත ෙගොස්ශී
දළදා වහන්ෙසේෙපර පරිද්ෙදන්ම වැඩ සිටින බව දැන්වූහ.
ආණ්ඩුකාරයාට ඒ සිද්ධිෙයන්ම ෙම් රටත් එපාවී මාරුවී පිටරට ගිෙය්ය.
“ශී දළදා හිමිපාණන්…… ඉස්සුෙවොත්…….. ෙහල්ලුෙවොත් එළියට ගත්ෙතොත් වහිනවා” යන ජනමතය අදත් ෙබෞද්ධ
සමාජයට කි¹ බැස ඇත්ෙත් ෙම් සිද්ධිය මුල්කරෙගනය.
අමාරුෙවන් තනා ෙම් පුවත ෙහළකළ රංඑතනා මිත්තණියන්ට බුදුන් දැක නිවන් දකින්නට ලැෙබ්වා.
ලිපිය ලියන්ෙන් - එප්පාවල රත්න බී. ඒකනායක

Last edited:

. මමත් නුවර මචන් අපි නං අහල නෑ ඔහොම කතාවක්