Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරි ලංකාවේ රිය ධාවනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිනපතා වාහනයක් පදින නිසා මගේ අදහස් කිහිපයක් බෙදාහදාගන්න හිතුනා.

අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ සිරි ලංකාවේ එලවනවා කියන එක කොච්චර අමාරුද සහ මනසට කොච්චර පීඩනයක්ද කියලා.

අපේ ඉන්න අයියලා අක්කාලගේ විනීත රිය ධාවනය නිසා, එක පාරක් හරි වාහනේ ඇතුලේ කුනුහරුපයක්වත් කියවිලා නැත්නම් උබලා මනුස්සයෙක් වෙන්න බෑ...

අතිබහුතරය වේගෙන් යන්නත්, ඉඩලබා ගන්නත් භාවිතා කරන්නේ හෙඩ් ලයිට් ගහන එක සහ එක දිගට හෝන් එක නාද කීරිම. අප්පගේ නීති තමයි ඒවා....

ඉවසීම නැතිකම සහ මාර්ග නීති අනන්තවත් අමු අමුවේ කඩ කරන එක සුලභ දසුනක්. ඒ නිසාම වාහන පදින එක ඒ වෙලාවකට එපා වෙනවා නේද?

අපිට අනිත් උන්ව හදන්න බෑ. ඒත් අපි හැදෙමු.. පුලුවන්නම් අත්‍යවශ්‍ය දෙයකට හැරෙන්න හෝන් එක භාවිතයෙන් වලකින්න. අඩු තරමේ ශබ්ද දූශනය අඩු කරන්න අපි වක්‍රාකාරව පොඩි හරි දායකත්වයක් ලබා දෙනවා.

හදීසි අයට ඔබගේ වාහනය අයින් කර ඉඩ ලබාදෙන්න. එවිට කෝප විම් අඩු කර හිත සැහල්ලුවෙන් එලවන්න පුලුවන්.

අමු තිරිසනුන් සේ එලවන අයට බැන වැදිමට හෝ කෙන්ති ගැනිමෙන් වලකින්න. මන්දයත් අපි බැන්නා කියලා උන් හැදෙන්නේ නෑ.

මුලදි අමාරුවෙයි. හැබැයි ප්‍රගුන කරගන්න පුලුවන්නම් දැනෙන නිදහස කියලා නිම කරන්න බෑ..

කව්ශාල් මලලගම

[QUOTE="kaush777, post: 28496529, member: 353025"] දිනපතා වාහනයක් පදින නිසා මගේ අදහස් කිහිපයක් බෙදාහදාගන්න හිතුනා. අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ සිරි ලංකාවේ එලවනවා කියන එක කොච්චර අමාරුද සහ මනසට කොච්චර පීඩනයක්ද කියලා.[IMG alt="😨"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6d/1.5/16/1f628.png[/IMG] අපේ ඉන්න අයියලා අක්කාලගේ විනීත රිය ධාවනය නිසා, එක පාරක් හරි වාහනේ ඇතුලේ කුනුහරුපයක්වත් කියවිලා නැත්නම් උබලා මනුස්සයෙක් වෙන්න බෑ...[IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t29/1.5/16/1f602.png[/IMG] අතිබහුතරය වේගෙන් යන්නත්, ඉඩලබා ගන්නත් භාවිතා කරන්නේ හෙඩ් ලයිට් ගහන එක සහ එක දිගට හෝන් එක නාද කීරිම. අප්පගේ නීති තමයි ඒවා....[IMG alt="🤓"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc/1.5/16/1f913.png[/IMG] ඉවසීම නැතිකම සහ මාර්ග නීති අනන්තවත් අමු අමුවේ කඩ කරන එක සුලභ දසුනක්. ඒ නිසාම වාහන පදින එක ඒ වෙලාවකට එපා වෙනවා නේද? [IMG alt="😏"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t5d/1.5/16/1f60f.png[/IMG] අපිට අනිත් උන්ව හදන්න බෑ. ඒත් අපි හැදෙමු..[IMG alt="👊"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td2/1.5/16/1f44a.png[/IMG] පුලුවන්නම් අත්‍යවශ්‍ය දෙයකට හැරෙන්න හෝන් එක භාවිතයෙන් වලකින්න. අඩු තරමේ ශබ්ද දූශනය අඩු කරන්න අපි වක්‍රාකාරව පොඩි හරි දායකත්වයක් ලබා දෙනවා. [IMG alt="😊"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td8/1.5/16/1f60a.png[/IMG] හදීසි අයට ඔබගේ වාහනය අයින් කර ඉඩ ලබාදෙන්න. එවිට කෝප විම් අඩු කර හිත සැහල්ලුවෙන් එලවන්න පුලුවන්. [IMG alt="😇"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tae/1.5/16/1f607.png[/IMG] අමු තිරිසනුන් සේ එලවන අයට බැන වැදිමට හෝ කෙන්ති ගැනිමෙන් වලකින්න. මන්දයත් අපි බැන්නා කියලා උන් හැදෙන්නේ නෑ. [IMG alt="😝"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tfa/1.5/16/1f61d.png[/IMG] මුලදි අමාරුවෙයි. හැබැයි ප්‍රගුන කරගන්න පුලුවන්නම් දැනෙන නිදහස කියලා නිම කරන්න බෑ..[IMG alt="😎"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1.5/16/1f60e.png[/IMG] කව්ශාල් මලලගම [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom