දිනපතා වාහනයක් පදින නිසා මගේ අදහස් කිහිපයක් බෙදාහදාගන්න හිතුනා.
අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ සිරි ලංකාවේ එලවනවා කියන එක කොච්චර අමාරුද සහ මනසට කොච්චර පීඩනයක්ද කියලා.
අපේ ඉන්න අයියලා අක්කාලගේ විනීත රිය ධාවනය නිසා, එක පාරක් හරි වාහනේ ඇතුලේ කුනුහරුපයක්වත් කියවිලා නැත්නම් උබලා මනුස්සයෙක් වෙන්න බෑ...
අතිබහුතරය වේගෙන් යන්නත්, ඉඩලබා ගන්නත් භාවිතා කරන්නේ හෙඩ් ලයිට් ගහන එක සහ එක දිගට හෝන් එක නාද කීරිම. අප්පගේ නීති තමයි ඒවා....
ඉවසීම නැතිකම සහ මාර්ග නීති අනන්තවත් අමු අමුවේ කඩ කරන එක සුලභ දසුනක්. ඒ නිසාම වාහන පදින එක ඒ වෙලාවකට එපා වෙනවා නේද?
අපිට අනිත් උන්ව හදන්න බෑ. ඒත් අපි හැදෙමු..
පුලුවන්නම් අත්‍යවශ්‍ය දෙයකට හැරෙන්න හෝන් එක භාවිතයෙන් වලකින්න. අඩු තරමේ ශබ්ද දූශනය අඩු කරන්න අපි වක්‍රාකාරව පොඩි හරි දායකත්වයක් ලබා දෙනවා.
හදීසි අයට ඔබගේ වාහනය අයින් කර ඉඩ ලබාදෙන්න. එවිට කෝප විම් අඩු කර හිත සැහල්ලුවෙන් එලවන්න පුලුවන්.
අමු තිරිසනුන් සේ එලවන අයට බැන වැදිමට හෝ කෙන්ති ගැනිමෙන් වලකින්න. මන්දයත් අපි බැන්නා කියලා උන් හැදෙන්නේ නෑ.
මුලදි අමාරුවෙයි. හැබැයි ප්‍රගුන කරගන්න පුලුවන්නම් දැනෙන නිදහස කියලා නිම කරන්න බෑ..
කව්ශාල් මලලගම
අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ සිරි ලංකාවේ එලවනවා කියන එක කොච්චර අමාරුද සහ මනසට කොච්චර පීඩනයක්ද කියලා.
අපේ ඉන්න අයියලා අක්කාලගේ විනීත රිය ධාවනය නිසා, එක පාරක් හරි වාහනේ ඇතුලේ කුනුහරුපයක්වත් කියවිලා නැත්නම් උබලා මනුස්සයෙක් වෙන්න බෑ...
අතිබහුතරය වේගෙන් යන්නත්, ඉඩලබා ගන්නත් භාවිතා කරන්නේ හෙඩ් ලයිට් ගහන එක සහ එක දිගට හෝන් එක නාද කීරිම. අප්පගේ නීති තමයි ඒවා....
ඉවසීම නැතිකම සහ මාර්ග නීති අනන්තවත් අමු අමුවේ කඩ කරන එක සුලභ දසුනක්. ඒ නිසාම වාහන පදින එක ඒ වෙලාවකට එපා වෙනවා නේද?
අපිට අනිත් උන්ව හදන්න බෑ. ඒත් අපි හැදෙමු..
හදීසි අයට ඔබගේ වාහනය අයින් කර ඉඩ ලබාදෙන්න. එවිට කෝප විම් අඩු කර හිත සැහල්ලුවෙන් එලවන්න පුලුවන්.
අමු තිරිසනුන් සේ එලවන අයට බැන වැදිමට හෝ කෙන්ති ගැනිමෙන් වලකින්න. මන්දයත් අපි බැන්නා කියලා උන් හැදෙන්නේ නෑ.
මුලදි අමාරුවෙයි. හැබැයි ප්‍රගුන කරගන්න පුලුවන්නම් දැනෙන නිදහස කියලා නිම කරන්න බෑ..
කව්ශාල් මලලගම

horn ghana eka witharak nemei