Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Today at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරි ලංකාවේ වැක්සින් කුල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරි ලංකාවේ වැක්සින් කුල

- පයිසර්

ඉතාම උසස් කුලය වන මෙය, ලංකාවේ සිටින ප්රභූ පන්තිය මෙම කුලයට අයත් වේ, 225 හෝ ඊට සම්බන්ද සැවොම මෙම කුලයෙන් නම්බු නාම ලබන අතර, ප්රසිද්දියේ මම ගැහුවේ පයිසර් කීමෙන් තමන්ගේ ගාම්භීර බව ප්රකාශ කරයි

-මොඩෙනා

පයිසර් කුලයට දෙවන නොවන මෙමෙ කුලයද ඉතා උසස් කුලයක් ලෙස සැලකේ, මෙම කුලයට අයත් අය බොහොමයක් උඩරටටින් පැවත එන අතර, පහත රටින් උඩරට ට ගොස් මෙම කුලයට අයත් වන අයත් නැතුවා ම නොවෙයි, නිහතමානි කුලයක් වන අතර පයිසර් තරම් ලොකු කමක් නොපෙන්නයි නමුත් ඉතා උසස් කුලයකි

-ඇස්ට්රා සිනිකා

කුල අතරින් පැරණිම කුලය මෙය නම් වෙයි, ඉහත සඳහන් කල කුල දෙකටම වට තරමක් අඩු පිළිගැනීමක් ඇත්ත, මෙහි ඇති පරණ සහ පරිනත කම නිසා අනිත් කුල වලට වඩා ඉතාම නිහතමානී ය, ඉවසීම අතින් වෙන කිසිම කුලයකට සමාන කල නොහැක, සති හතරෙන් ලැබීමට තිබුන දෙය වෙනුවෙන් මාස ගණනක් බලා සිටීමට මෙම කුලයට හැකි අතර, ලංකාවේ ඇති වෑකසින් කුල අතරින් සංවේදී සහ නිහතමානිම කුලය මෙය වේ

-ස්පුට්නික්

දුර්ලභ කුලයක් වන මෙය, බොහොම අඩු ප්රමාණයෙන් කන්ද උඩරට සහ බස්නාහිර පළාතේ ජිවත් වෙයි, ටිකක් දරුණු ගති පැවතුම් ඇති මෙමෙ කුලය, ඉතාම ඝම්භිර ලෙස සිටි, අනිත් කිසිම කුලයක් මොවුනට අදාළ නැත

-සිනෝ පාන්

අඩු කුලයේ පර හැත්ත වන මොවුන්, පඳුරකට පයින් ගැහුවත් පඳුර විසික් වී මොවුන් ඉතුරු වේ, ලංකාවේ ඇති අඩුම කුලය වන මොවුන් විවිද තාඩන පීඩන මැද, මොනවා කරන්නද ලැබෙන කුලයෙන් ජිවත් වෙනවා යන පරමාර්ථය හිතේ දරාගෙන සිටි, පයිසර් සහා මොඩෙනා ගත් බොහෝ 225 ට සම්බන්ද කුල වල සිටින උදවිය මෙමෙ කුලයට සම්බන්ද බයිසන් අනු කුලයේ උදවිය ලවා සිනා පාන් ද කුලයක් බව පැවසීමට උත්සහ කරයි

-සිංහල කුලය

සරල සිංහල කුලයේ වන මොවුන් ඔය කිසිම කුලයක් කනකට නොගනී, තමන්ගේ පාරම්පරික කුලය ඉතාම උසස් කුලයක් ලෙස දකින මොවුන්, තමාට කෙලවී යනකම් ම නොදනී

ඉතින් සරල සිංහල කුලය නොවී ඔබට කැමති ඕනිම කුලයට යාමෙන් තම ජීවිතය තමන්ගේ සමිපතයන්ගේ ජිවත වලට වටිනාකමක් දෙන අතර මොන කුලය ට ගියත් තමන්ගේ ආරක්ෂාව සපයා ගැනීම ඔය මොන කුලයටත් වඩා උසස්ය.

Copied

[QUOTE="Aki992, post: 26930327, member: 557018"] සිරි ලංකාවේ වැක්සින් කුල - පයිසර් ඉතාම උසස් කුලය වන මෙය, ලංකාවේ සිටින ප්රභූ පන්තිය මෙම කුලයට අයත් වේ, 225 හෝ ඊට සම්බන්ද සැවොම මෙම කුලයෙන් නම්බු නාම ලබන අතර, ප්රසිද්දියේ මම ගැහුවේ පයිසර් කීමෙන් තමන්ගේ ගාම්භීර බව ප්රකාශ කරයි -මොඩෙනා පයිසර් කුලයට දෙවන නොවන මෙමෙ කුලයද ඉතා උසස් කුලයක් ලෙස සැලකේ, මෙම කුලයට අයත් අය බොහොමයක් උඩරටටින් පැවත එන අතර, පහත රටින් උඩරට ට ගොස් මෙම කුලයට අයත් වන අයත් නැතුවා ම නොවෙයි, නිහතමානි කුලයක් වන අතර පයිසර් තරම් ලොකු කමක් නොපෙන්නයි නමුත් ඉතා උසස් කුලයකි -ඇස්ට්රා සිනිකා කුල අතරින් පැරණිම කුලය මෙය නම් වෙයි, ඉහත සඳහන් කල කුල දෙකටම වට තරමක් අඩු පිළිගැනීමක් ඇත්ත, මෙහි ඇති පරණ සහ පරිනත කම නිසා අනිත් කුල වලට වඩා ඉතාම නිහතමානී ය, ඉවසීම අතින් වෙන කිසිම කුලයකට සමාන කල නොහැක, සති හතරෙන් ලැබීමට තිබුන දෙය වෙනුවෙන් මාස ගණනක් බලා සිටීමට මෙම කුලයට හැකි අතර, ලංකාවේ ඇති වෑකසින් කුල අතරින් සංවේදී සහ නිහතමානිම කුලය මෙය වේ -ස්පුට්නික් දුර්ලභ කුලයක් වන මෙය, බොහොම අඩු ප්රමාණයෙන් කන්ද උඩරට සහ බස්නාහිර පළාතේ ජිවත් වෙයි, ටිකක් දරුණු ගති පැවතුම් ඇති මෙමෙ කුලය, ඉතාම ඝම්භිර ලෙස සිටි, අනිත් කිසිම කුලයක් මොවුනට අදාළ නැත -සිනෝ පාන් අඩු කුලයේ පර හැත්ත වන මොවුන්, පඳුරකට පයින් ගැහුවත් පඳුර විසික් වී මොවුන් ඉතුරු වේ, ලංකාවේ ඇති අඩුම කුලය වන මොවුන් විවිද තාඩන පීඩන මැද, මොනවා කරන්නද ලැබෙන කුලයෙන් ජිවත් වෙනවා යන පරමාර්ථය හිතේ දරාගෙන සිටි, පයිසර් සහා මොඩෙනා ගත් බොහෝ 225 ට සම්බන්ද කුල වල සිටින උදවිය මෙමෙ කුලයට සම්බන්ද බයිසන් අනු කුලයේ උදවිය ලවා සිනා පාන් ද කුලයක් බව පැවසීමට උත්සහ කරයි -සිංහල කුලය සරල සිංහල කුලයේ වන මොවුන් ඔය කිසිම කුලයක් කනකට නොගනී, තමන්ගේ පාරම්පරික කුලය ඉතාම උසස් කුලයක් ලෙස දකින මොවුන්, තමාට කෙලවී යනකම් ම නොදනී ඉතින් සරල සිංහල කුලය නොවී ඔබට කැමති ඕනිම කුලයට යාමෙන් තම ජීවිතය තමන්ගේ සමිපතයන්ගේ ජිවත වලට වටිනාකමක් දෙන අතර මොන කුලය ට ගියත් තමන්ගේ ආරක්ෂාව සපයා ගැනීම ඔය මොන කුලයටත් වඩා උසස්ය. Copied [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom