සිරි ලංකාවේ වැක්සින් කුල

Aki992

Well-known member
  • Mar 21, 2016
    5,905
    3,476
    113
    Home sweet home ..
    සිරි ලංකාවේ වැක්සින් කුල

    - පයිසර්
    ඉතාම උසස් කුලය වන මෙය, ලංකාවේ සිටින ප්‍රභූ පන්තිය මෙම කුලයට අයත් වේ, 225 හෝ ඊට සම්බන්ද සැවොම මෙම කුලයෙන් නම්බු නාම ලබන අතර, ප්‍රසිද්දියේ මම ගැහුවේ පයිසර් කීමෙන් තමන්ගේ ගාම්භීර බව ප්‍රකාශ කරයි

    -මොඩෙනා
    පයිසර් කුලයට දෙවන නොවන මෙමෙ කුලයද ඉතා උසස් කුලයක් ලෙස සැලකේ, මෙම කුලයට අයත් අය බොහොමයක් උඩරටටින් පැවත එන අතර, පහත රටින් උඩරට ට ගොස් මෙම කුලයට අයත් වන අයත් නැතුවා ම නොවෙයි, නිහතමානි කුලයක් වන අතර පයිසර් තරම් ලොකු කමක් නොපෙන්නයි නමුත් ඉතා උසස් කුලයකි

    -ඇස්ට්‍රා සිනිකා
    කුල අතරින් පැරණිම කුලය මෙය නම් වෙයි, ඉහත සඳහන් කල කුල දෙකටම වට තරමක් අඩු පිළිගැනීමක් ඇත්ත, මෙහි ඇති පරණ සහ පරිනත කම නිසා අනිත් කුල වලට වඩා ඉතාම නිහතමානී ය, ඉවසීම අතින් වෙන කිසිම කුලයකට සමාන කල නොහැක, සති හතරෙන් ලැබීමට තිබුන දෙය වෙනුවෙන් මාස ගණනක් බලා සිටීමට මෙම කුලයට හැකි අතර, ලංකාවේ ඇති වෑකසින් කුල අතරින් සංවේදී සහ නිහතමානිම කුලය මෙය වේ

    -ස්පුට්නික්
    දුර්ලභ කුලයක් වන මෙය, බොහොම අඩු ප්‍රමාණයෙන් කන්ද උඩරට සහ බස්නාහිර පළාතේ ජිවත් වෙයි, ටිකක් දරුණු ගති පැවතුම් ඇති මෙමෙ කුලය, ඉතාම ඝම්භිර ලෙස සිටි, අනිත් කිසිම කුලයක් මොවුනට අදාළ නැත

    -සිනෝ පාන්
    අඩු කුලයේ පර හැත්ත වන මොවුන්, පඳුරකට පයින් ගැහුවත් පඳුර විසික් වී මොවුන් ඉතුරු වේ, ලංකාවේ ඇති අඩුම කුලය වන මොවුන් විවිද තාඩන පීඩන මැද, මොනවා කරන්නද ලැබෙන කුලයෙන් ජිවත් වෙනවා යන පරමාර්ථය හිතේ දරාගෙන සිටි, පයිසර් සහා මොඩෙනා ගත් බොහෝ 225 ට සම්බන්ද කුල වල සිටින උදවිය මෙමෙ කුලයට සම්බන්ද බයිසන් අනු කුලයේ උදවිය ලවා සිනා පාන් ද කුලයක් බව පැවසීමට උත්සහ කරයි

    -සිංහල කුලය
    සරල සිංහල කුලයේ වන මොවුන් ඔය කිසිම කුලයක් කනකට නොගනී, තමන්ගේ පාරම්පරික කුලය ඉතාම උසස් කුලයක් ලෙස දකින මොවුන්, තමාට කෙලවී යනකම් ම නොදනී

    ඉතින් සරල සිංහල කුලය නොවී ඔබට කැමති ඕනිම කුලයට යාමෙන් තම ජීවිතය තමන්ගේ සමිපතයන්ගේ ජිවත වලට වටිනාකමක් දෙන අතර මොන කුලය ට ගියත් තමන්ගේ ආරක්ෂාව සපයා ගැනීම ඔය මොන කුලයටත් වඩා උසස්ය.
    Copied
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,242
    113

    PfIZER සමාගමේ C.E.O. ALBERT BOURLA එන්නත් ලබා නොගැනීම සහ ඔහුගේ ඉහළ සභාපති ඇතුළු විධායක මණ්ඩලය ලබා නොගැනීම වෙනුවෙන් ඔහුගේ පැවසීම වූයේ එය ඔවුන්ට තවමත් අවශ්‍ය නොවන දෙයක් බවත් 69 වන මොහු ශරීර සෞඛ්‍ය හොඳින් තිබෙන බැවින් එය තවමත් ලබා නොගැනීම ගැන හේතු සඳහන් කොට ඇත

    මොහු මෙයට පසුව ජනතාවගෙන් එල්ලවුණු pfiZER විරෝධය සහ pfiZER ආයතනය කර තිබෙන දූෂණ චෝදනා වලින් බේරීමට ජනතාවට pfIZER ගැන හොඳ නමක් පෙන්වීමට එන්නත් ලබා ගත් බව පෙන්වා ඇත . නමුත් මොවුන්ගේ ආයතනය පසුම්බි සොයා බලන්නෙකුට අමෙරිකානු අපරාධ අධිකරණ හ වෙනත් රටවල් වල අධිකරණ මගින් බොහෝ නඩු ගොනුකර ඖෂධ මාෆියාවට සම්බන්ධයෙන් වැරදි කරු කොට ඇත . ලෝකයේ විශාලතම වන්දි ගෙවීම් ද මොවුන්ගේ ආයතනය මගින් සිදුකොට ඇත . අපගේ page තුළ සියලු වාර්තා සඳහන් කොට ඇත . මෙවන් පසුබිමක් තිබියදී මොවුන්ගේ මෙම ඖෂධ මාෆියාව සහ සට කපට වැඩකටයුතු ගැන හොඳින් හිතා බලන්නට කටයුතු කරන්න . බුද්ධිමත් ජනතාවට පමණක් අවබෝධ වේවි ... 🤭


    https://www.facebook.com/ANUNNAKIRAVANAGLOBAL

    ලන්ඩනයේ එන්නතට විරුද්ධව පැවති උද්ඝෝෂණක්... ( ලංඩනයේ සිංහල කුලය ) 🤭


    සහ සිංහල කුලයේ ඉරණම පහතින්...:cool:

    237153671_832682267637485_2076759884154792486_n.jpg


     
    Last edited:
    • Dislike
    Reactions: Master malli

    planner123

    Well-known member
  • May 22, 2018
    3,198
    5,477
    113
    Buhaha...
    Pfizer eka gahuwa neh bn lankawe pathi wala. Eka vvip witharak nemei neh gahuwe. Ehenam puththalam, Mannar inne vvip dials wenna athi.