සිරි ලන්කන් එයා ලයින්

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113


    දැන් මෙක දැකෙ,

    ඇයි බන් අපි මෙක නඩත්තු කරන්නෙ? ඉන්න හැත්ත ගෙවල් වල යවලා, නම ගහගෙන යන්න කියලා කරන්න පුලුවන් එකෙක්ට නිකම් දිලා දාන්න තියෙන්නෙ. විකුනන්න ඔන නෑ, ලොන් ටික ගෙවාගෙන කරගෙන යන්න නිකම් දෙන්න බැරි ඇයි?

    එත් සුද්දො දාල තියෙන කමෙන්ට් කියෙව්වම උන් අපෙ රට හැන හිතන විදිය පෙනවා, මෙකෙ ඉන්න හැතිකරෙ එක වවාග්නෙ කනන්න ගිහින් ඇදගෙන නාගන්නෙ..

    මෙක නිකම් දාන්නෙ

     
    • Haha
    Reactions: neyohk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113


    දැන් මෙක දැකෙ,

    ඇයි බන් අපි මෙක නඩත්තු කරන්නෙ? ඉන්න හැත්ත ගෙවල් වල යවලා, නම ගහගෙන යන්න කියලා කරන්න පුලුවන් එකෙක්ට නිකම් දිලා දාන්න තියෙන්නෙ. විකුනන්න ඔන නෑ, ලොන් ටික ගෙවාගෙන කරගෙන යන්න නිකම් දෙන්න බැරි ඇයි?

    එත් සුද්දො දාල තියෙන කමෙන්ට් කියෙව්වම උන් අපෙ රට හැන හිතන විදිය පෙනවා, මෙකෙ ඉන්න හැතිකරෙ එක වවාග්නෙ කනන්න ගිහින් ඇදගෙන නාගන්නෙ..

    මෙක නිකම් දාන්නෙ


    Bad management ban. mama kohehari dakka mun plane jathi 6k 7k tiyan innawalu. godak loku airlines wala ekama jatiyak hari jati 2k 3k wagelu tiyenne. etakota spareparts tiyaganna lesi. Ewage patta inefficient magul mun karanne.
     
    • Sad
    Reactions: king solomon

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    රටේ දැනට තියෙන නමත් කාල දාන්න ඕක තවත් තියන් ඉන්නේ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕකෙ පරිපාලනේ තනිකරම ඉන්නේ දේශපාලුවන්ගේ ළගම නෑයෝ........ එයාර් හොස්ටස්ලා බහුතරය දේශපාලන ඇදුනුම්කම් නිසා ආපු අය. කොහේ ගොඩ යන්නද ඉතින්.....
     
    • Like
    Reactions: Honda.putha

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    දැන් සෑහෙන කලෙක ඉඳන් flights හැමදාම වගේ පරක්කුයි.විකුණලා දැල්ලේ නැතුව මොන මගුලට තියන් ඉන්නවද මන්ද
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,192
    113
    Ohio, USA
    X5zxmWG.gif
     
    • Haha
    Reactions: Schrodinger Cat

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    For the first time I decided to come to SL through Etihad from UK. Lady 17 years I always used srilankan 3- 4 times a year.

    Service gradually got worse and flight conditions (seats/ in-flight meal/entertainment) are really poor compared to other airlines. We really need to fully renovate our fleet and crew need better training.