සිරි ලන්කන් කිරිකට් ගු 77 😪

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,120
    14,206
    113
    ඔන්න ඕක තමා සිරා කතාව. උන්ට වැඩක් නැ බන් මොනවා උනත්
    උන්ගේ දායක සබවක් හදාගෙන උන්ට ගෙවලා තියන් ඉන්නේ ෆේස්බුක් කමෙන්ට් එහෙම අප් කරන්න
    යටින් බිස්නස්. ලංකාවේ උන් බලාපොරොත්තු තියන් ඉන්නවා අද ගහයි හෙට ගහයි කියල

    යකෝ තේරුම් ගනින් ලංකාවේ උන් ක්‍රිකට් මැච් දිනන්නේ ලංකාවේ රජයට ඕනේ උනාම විතරයි
    ඕක තාම තේරෙන්නේ නැත්නම් පරිනත නැ :lol: :lol: :lol:
    නැ බන් අය්යේ ඉදලා හිටලා හරි ආතල් එකකට තිබ්බේ ඔච්චරයි ගෙදර අය එක්ක උනත් බලන්න.

    මේ ඉන්නෙ 2000න් පස්සෙ Fans ල 🤣

    අපෝ කළු සිංහල බේසික පුතාලා ට්විටර් එකටත් රින්ගලද ? සිරාවටම ට්විටර් එකේ ෆලොව් කරන්න ලංකාවේ එකෙක් නැ,එහෙම කොලිටියක් තියෙන එකෙක් ඉන්නවද උබලා දන්නා
    ------ Post added on Jan 16, 2023 at 8:14 PM
     
    • Like
    Reactions: War Fighter

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,857
    1
    15,179
    113
    නැ බන් අය්යේ ඉදලා හිටලා හරි ආතල් එකකට තිබ්බේ ඔච්චරයි ගෙදර අය එක්ක උනත් බලන්න.

    අපෝ කළු සිංහල බේසික පුතාලා ට්විටර් එකටත් රින්ගලද ? සිරාවටම ට්විටර් එකේ ෆලොව් කරන්න ලංකාවේ එකෙක් නැ,එහෙම කොලිටියක් තියෙන එකෙක් ඉන්නවද උබලා දන්නා
    ------ Post added on Jan 16, 2023 at 8:14 PM

    මේ තව එකෙක්. මෙන්ඩිස් කෙලින් එන බෝලෙට විතරයි ගහන්න පුළුවන් කියල දැන් පිලි අරන්. ඒ කාලෙ ඉඳන් සුද්ද කර කර හිටියෙ. 🤣
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,362
    113
    ක්‍රිකට් කියන්නෙ අවිනිශ්චිත ක්‍රීඩාවක් බං. ක්‍රිකට් විතරක් නෙමෙයි ලෝකෙ තියෙන හැම ක්‍රීඩාවක්ම එහෙමයි. ඉන්දියාව මෙයිට වැඩිය ජරාම විදියට පැරදිලා තියෙනව ලංකාව ඉස්සරහත්. ඒත් එසේ මෙසේ අය නෙමෙයි ගංගුලි, සචින් ටෙන්ඩුල්කාර් වගේ ප්ලේයර්ස්ල ඉද්දි. සනත් ජයසූරිය 180 ගානක් ගහපු මැච් එක බලපං. එච්චර ඈතට යන්න ඕන නෑ මේ ළඟදි මුං ලකුණු 30 ගානකට කොහෙද ෆුල් ටීම් එක All out උනා නේද ටෙස්ට් වල Hazzlewood කාරයගෙ බෝලින් ඇටෑක් එක නිසා. මේ එකක් දෙකක් විතරයි හරියට ක්‍රිකට් බලන අයට මේ වගේ ඕන තරම් මතක ඇති.
    ඒ වගේ දේවල් වෙන්න පුලුවන් ක්‍රීඩාවෙ. එහෙම උනා කියල මුං මේ කින්ඩියට හිනාවෙන එක උංගෙ බලුකම ඒවට රිටර්න් එක හම්බවෙයි ළඟදිම.
    ලංකාවෙ ටීම් එක හිටපු තැනේ හැටියට දැන් හොඳ තැනක ඉන්නව. මේ සීරිස් එකේම කණ්ඩායම් හැඟීමෙන් සෙල්ලම් කරන ගතියක් පෙනුනෙ නෑ හැබැයි. මුං හරියට දිනන මැච් එකක සෙල්ලම් කරද්දි body language එකෙන් කියන්න පුලුවන් ඒක. කොහොමහරි ඉස්සරහට අත්දැකීම් එක්ක හැදිල එයි තාම මුංට අත්දැකීම් මදි.
     
    මීට වැඩිය ජරා විදියට කවුරුත් පැරදිල නෑ.

    Sri Lanka
    Highest loses in ODI
    Loosing by 317
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,362
    113
    මීට වැඩිය ජරා විදියට කවුරුත් පැරදිල නෑ.

    Sri Lanka
    Highest loses in ODI
    Loosing by 317
    ඒ වගේම තමයි ඉන්දියාව එදා පැරදුන මැච් එක. ඒකත් රෙකෝඩ් එකක් තාම කැඩුනෙ නැති. එදා සනත් 189ක්ද කොහෙද ගැහුව ෆුල් ටීම් එක ගැහුවෙ ලකුණු 50ගානක්. තනි ප්ලේයර් කෙනෙක්ගෙ & මුලු ටීම් එකක වැඩිම ලකුණු පරතරේ අදටත් ඒක. ලකුණු 130 ගානක්. අමතක කරන්න එපා මේ වගේ ජරා ඉතිහාසයක් තියෙනව ඉන්දියාවට. ඒ වගේම රෙකෝඩ් එකක් අර ළඟදි Ausi Test match වල උන් කාපු කෑම. ඒ වගේම තමයි මේ සීරිස් වල ජරා විදියට අරුංට පක්ෂව ගොඩක් තීරණ දුන්න.
     
    • Like
    Reactions: Jim_Moriarty

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,857
    1
    15,179
    113
    ඒ වගේම තමයි ඉන්දියාව එදා පැරදුන මැච් එක. ඒකත් රෙකෝඩ් එකක් තාම කැඩුනෙ නැති. එදා සනත් 189ක්ද කොහෙද ගැහුව ෆුල් ටීම් එක ගැහුවෙ ලකුණු 50ගානක්. තනි ප්ලේයර් කෙනෙක්ගෙ & මුලු ටීම් එකක වැඩිම ලකුණු පරතරේ අදටත් ඒක. ලකුණු 130 ගානක්. අමතක කරන්න එපා මේ වගේ ජරා ඉතිහාසයක් තියෙනව ඉන්දියාවට. ඒ වගේම රෙකෝඩ් එකක් අර ළඟදි Ausi Test match වල උන් කාපු කෑම. ඒ වගේම තමයි මේ සීරිස් වල ජරා විදියට අරුංට පක්ෂව ගොඩක් තීරණ දුන්න.
    අස්සෙන් අස්සෙන් ගිහින් නම්බර්ස් හොයල හිත හදාගත්තත් Big Picture එකේ Sri Lanka දුර්වලම පරාජිතම Test playing කණ්ඩායම. හිත හදාගන්ණ මොන දේ කිව්වත් මේ කාලෙ ඒ වගේ නෙමෙයි. Flat Wkt. Small Grounds. PowerPlay rules. එහෙම වෙලත් අනිත් ටීම් එක 400ට ලංවෙන්න ගහපු මැච් එකක ගැහුවෙ 77නම් උන්ට ක්‍රිකට් බෑ.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ප්‍රැක්ටිස් බල්ලට දාලා නයිට් කල්බ් වල පාන්දර වෙනකන් කන මදයෝ වගේ බිබී බඩු ගහ ගහ ඉඳලා කොහේ ක්‍රිකට් ගහන්නද 🙄
    මෙන්න තියෙනවා නියම උත්තරේ. විනය හදාගන්න බැරි එවුන්ට මොන ක්‍රිකට්ද ? ඉස්සරත් ඕව තිබ්බ පාලනයක් ඇතුව. දැන් එවුන් දන්නේ ඕව කරන්න විතරයි. වැඩ 0.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ලංකාවෙන් බිහිඋන හොදම නායකයා = Dasun Shanaka
    (Facebook කබ්බෝ)

    ටෙස්ට් තත්වේ අයින් කරනවා ලගදීම
    ටෙස්ට් ලංකාව හොද මට්ටමක ඉන්නවා.. දිමුත් , චන්දිමාල්, මැතිව්ස්, ඉන්න නිසා..
    ODI තමා :yes:
    ------ Post added on Jan 17, 2023 at 6:52 AM
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,206
    113
    ඒ වගේම තමයි ඉන්දියාව එදා පැරදුන මැච් එක. ඒකත් රෙකෝඩ් එකක් තාම කැඩුනෙ නැති. එදා සනත් 189ක්ද කොහෙද ගැහුව ෆුල් ටීම් එක ගැහුවෙ ලකුණු 50ගානක්. තනි ප්ලේයර් කෙනෙක්ගෙ & මුලු ටීම් එකක වැඩිම ලකුණු පරතරේ අදටත් ඒක. ලකුණු 130 ගානක්. අමතක කරන්න එපා මේ වගේ ජරා ඉතිහාසයක් තියෙනව ඉන්දියාවට. ඒ වගේම රෙකෝඩ් එකක් අර ළඟදි Ausi Test match වල උන් කාපු කෑම. ඒ වගේම තමයි මේ සීරිස් වල ජරා විදියට අරුංට පක්ෂව ගොඩක් තීරණ දුන්න.
    ඉස්සර ගහපු කතා අදාල නැ බන්,එහෙනම් වෙස්ට් ඉන්දිස් උන් කොහොම කියන්න ඕනද ?
    අද තියෙන පජාතම ටීම් එක ලංකාව,සනත්ලා මහේලලා ඉන්න කලෙත් කෑව තමයි,එත් උන් අනිත් ඒවා ගොඩක් දින්නා,සෙමි ෆිනල් අනිවා එනවා,ෆිනල් කියකටද ආවද ?අපේ උන් කනාවට එකක් දිනන එකයි අවුල
     
    • Like
    Reactions: Thoththa_Baba

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    ඉන්දියාව මෙයිට වැඩිය ජරාම විදියට පැරදිලා තියෙනව ලංකාව ඉස්සරහත්.
    ඇයි බන් ඉන්දියාව මීට වඩා ජරා විදියට ලන්කාවටත් පැරදිලා තියෙනව නම් අන්තරජාතික ටීම එකක් වෙච්ච දරුනුම පරාජය ලන්කාව උන එක කියල තරඟ වාර්තාවක් වෙන්නෙ..

    ලබ්බෙ හෑලි ලියෝනව කිසි තේරුමක් නැතුව
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,206
    113
    ඇයි බන් ඉන්දියාව මීට වඩා ජරා විදියට ලන්කාවටත් පැරදිලා තියෙනව නම් අන්තරජාතික ටීම එකක් වෙච්ච දරුනුම පරාජය ලන්කාව උන එක කියල තරඟ වාර්තාවක් වෙන්නෙ..

    ලබ්බෙ හෑලි ලියෝනව කිසි තේරුමක් නැතුව
    mita vada kohomada paradinne,aye match ekak dagena unta 400 vath gahanna kiyala 50 vithara all out unoth puluwan mita vada paradinna
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,362
    113
    අස්සෙන් අස්සෙන් ගිහින් නම්බර්ස් හොයල හිත හදාගත්තත් Big Picture එකේ Sri Lanka දුර්වලම පරාජිතම Test playing කණ්ඩායම. හිත හදාගන්ණ මොන දේ කිව්වත් මේ කාලෙ ඒ වගේ නෙමෙයි. Flat Wkt. Small Grounds. PowerPlay rules. එහෙම වෙලත් අනිත් ටීම් එක 400ට ලංවෙන්න ගහපු මැච් එකක ගැහුවෙ 77නම් උන්ට ක්‍රිකට් බෑ.

    ම් වෙ

    ඇයි බන් ඉන්දියාව මීට වඩා ජරා විදියට ලන්කාවටත් පැරදිලා තියෙනව නම් අන්තරජාතික ටීම එකක් වෙච්ච දරුනුම පරාජය ලන්කාව උන එක කියල තරඟ වාර්තාවක් වෙන්නෙ..

    ලබ්බෙ හෑලි ලියෝනව කිසි තේරුමක් නැතුව
    NZ කියන්නෙ ලෝකෙ අංක එකේ ODI Team එක. බලපං මේ සීරිස් එකම කන හැටි. පලවෙනි මැච් එකත් එකෙක් නිසා ඇදගෙන ගියේ අන්තිම වෙනකල්. අද මැච් එකේ 100 ගානකට All out. සමහරවිට අද ඉන්දියාව ෆස්ට් බැට් කරා නම් අපේ රෙකෝඩ් එක ආයිත් කඩන්න තිබ්බ මුං. බලපං මේවගෙත් NZ බැට් කරද්දි බෝලිං පිච්, ඉන්දියාව බැට් කරද්දි නිකංම බැටින් පිච් වෙනව. ඒකයි කිව්වෙ බං ක්‍රිකට් කියන්නෙ අවිනිශ්චිත ක්‍රීඩාවක්. එදා දවස හරියට කරන එවුන් දිනන්නෙ.

    අපේ ටීම් එකේ හද්ද ජරා කාලයක් තිබ්බ. උඹලට මතකද අර අපි එංගලන්තෙ ගියේ 2021 විතර. හරියට බෝලෙට බැට් එක වද්දගන්න බැරුව බේසික් ක්‍රිකට් බැරි උන කාලයක් තිබ්බ. අන්න ඒව තමයි බලන්න අප්පිරිය. දැන් අපේ එවුන් දක්ෂතා අතර ඉන්නව. ස්කිල් එක තියෙනව. ඔය මැච් 3ම ගොඩක් වෙලාවට අවුට් උනේ හොඳ පන්දු ඉස්සරහ. මේව දිගට කතා කරන්න ගියොත් තව දික් වෙනව. කොහොමහරි මට නම් පේන්නෙ තරුණ ටීම් එකක් විදියට, අත්දැකීම් අඩු ටීම් එකක් විදියට ගොඩක් ඉස්සරහින් ලංකාවෙ ටීම් එක ඉන්නව.
     
    දැනුත් බේසික් හරියට කරනව වගේ හිටන් 🤣
     
    • Haha
    Reactions: Jim_Moriarty

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,362
    113
    දැනුත් බේසික් හරියට කරනව වගේ හිටන් 🤣
    එහෙම නොකරනව කියල පේන්නෙ නෑ. මුංගෙ තියෙන ලොකුම අවුල T20 ගහල ගහල ODI Format එකට එද්දි ඒකට Adjust වෙන්න දන්නෙ නෑ. ඒ ඇරෙන්න ප්ලේයර්ස්ල කීප දෙනෙක් මෝඩ වැඩ කරනව. ඔය වනිඳුව වගේ බැට් කරන විදිය පොඩ්ඩක්වත් මොලේ නෑ. ඒ ඇරෙන්න මුංට ටැලන්ට් එක තියෙනව. තව අත්දැකීම් අරගෙන ඉස්සරහට යයි. මම කතා කරන්නෙ හිටපු තැනේ හැටියට බං. මීට අවුරුදු දෙකකට කලින් තිබ්බ චොර ටීම් එකේ හැටියට ආයිත් ක්‍රිකට් බලන්න මිනිස්සුන්ට ආස හිතුනෙ මුං ටික නිසා. 2021 World cup සීරිස් එකෙන් තමයි ආයිත් මිනිස්සු ක්‍රිකට් වලට ඇබ්බැහි වෙන්න ගත්තෙ.
     
    • Like
    Reactions: Jim_Moriarty