සිරි ලන්කන් දූපත් බයියෝ ටික

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අම්මලා තාත්තලගේ රෙද්ද අස්සෙ ම බුදියලා සංස්කෘතියට නොසෑහෙන්න ආවඩලා අන්තිමට ඒක නිසා ම විදවනවා සිරි ලන්කන් දූපත් බයියෝ ටික. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    මං බුකියට යනකොට කෙල්ලෙක් හෑල්ලක් දාලා.ඒකිගෙ යාලුවෙක් කොලු කාරයෙක් බැදලලු.ඒකි ඇවිත් හෑල්ලක් ලියලා එහෙම උන් නම් සාපයක්.බදින්නෙ නැතුව ඉන්න තිබුනනෙ කියල. ලංකාවේ බයි පීපල්ලා තමන් ම හදාගන්න දේවල් නිසා තමන් ම විදවනවා විතර නෙමෙයි අනිත් උන්ගේ ජීවිතත් විදවන්න සලස්සනවා.කොලුකාරයෝ හිරේ දාන නීති හදලා උන්ගේ නිදහස නැති කරලා දාලා අන්තිමට කසාද බැදපු එකා කොලුකාරයෙක් උනොත් කෙලිකාරියක් උනොත් ඒකටත් වැරදි උන්.මොන කාලකන්නි ජීවිතද බන් මේ. තමන්ගෙ සතුට විතරක් බලාපොරොත්තු උනු බයියො\බයි ගෑනු අන්තිමේ අනුන්ගේ සතුට නැති කරන්න ගිහින් තමනුත් දුකේ හිර වෙලා. හිනා ඕයි මේවට නම්. :lol::lol::lol: දැන් කිරියට ආව ම අම්මගේ තාත්තගෙ රෙද්ද පල්ලෙ ලමයි බුදියන්න ඕනලු. ඊට පස්සෙ ලොකු උනා ම උන් තමයි ඇවිල්ලා love break up ගෲප් එකේ දුක කිය කිය අඩන්නෙ .කිරියෙත් අම්බානක් ත්‍රෙඩ් ඇති ගෑනිගෙ අම්මා ගෑනිගෙ ඔලුව කනවා කියයි. අම්මායි ගෑනියි පුතා බෙදාගන්න බැරුව රන්ඩු කියයි. අම්මාගේ චීත්තෙන් ගැලවිලා මොහොතක් ඉන්න බැරි විදියට ලමයි හදලා උබ බලාපොරොත්තු වෙන්නෙ ලමයින්ගෙන් පරපෝශිතයෝ වෙන්න නෙමෙයි ද? ඇත්ත ඒකනෙ මාර බයයි තමන්ගේ පැවැත්ම නැති වෙයි කියලා. අනුන්ගේ ජීවිත කාලකන්නි කරලා හරි තමන්ගේ අන්තිම මොහොත දක්වා සතුටින් ඉන්න එක නෙමෙයි ද ඒ ඇලිච්ච ජීවිතේ ඇත්ත කතාව?එක්කො තමන් ම හදාගත්ත ලබ්බවල් වලින් තමන් විතරක් විදවපන්කො බයියනෙ. අනිත් උන්ගේ ජීවිතත් විනාස නොකර.

     
    Last edited:

    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    Troll Talking Smack GIF by Pudgy Penguins
     
    • Haha
    Reactions: Honda.putha

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපේ ඔෆිස් එකේ එකෙක් හිටියා කොලු සාංකාවෙන් පෙළෙන. හැබැයි ඌ ඒක අතිශය රහසිගතව ඌගේ කොලු සංගමේ එක්ක කරේ. අපිට වුනත් ඌ එහෙමයි කියල තේරුනේ ට්‍රිපක් ගිහිල්ලා දෙකක් දාලා ඉද්දී වැඩියෙන් අතපතගාන්න ආවම🤣

    හදිසියේම මූ රටේ ප්‍රසිද්ද කෙනෙක්ගේ දුවෙක් බැන්ද, බැඳලා කාලයක් රට පදිංචි වුනා, පස්සේ දමල ගහල ලංකාවට ආවා. ආයේ ටික කලකින් ඩිවෝස් වුනා. ඌ කියනවා ගෑනි දෙන්නේ නෑ ලු, ගෑනි කියනවා මිනිහ කරන්නේ නෑ ලු හැබැයි ඉතින් අපි තමයි විස්තරේ හරියටම දන්නේ.

    මේ වගේ දේවල් නං මහ කාලකන්නි වැඩ. 🤢🤮
     
    • Like
    • Haha
    Reactions: residue and ndod1

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    අපේ ඔෆිස් එකේ එකෙක් හිටියා කොලු සාංකාවෙන් පෙළෙන. හැබැයි ඌ ඒක අතිශය රහසිගතව ඌගේ කොලු සංගමේ එක්ක කරේ. අපිට වුනත් ඌ එහෙමයි කියල තේරුනේ ට්‍රිපක් ගිහිල්ලා දෙකක් දාලා ඉද්දී වැඩියෙන් අතපතගාන්න ආවම🤣

    හදිසියේම මූ රටේ ප්‍රසිද්ද කෙනෙක්ගේ දුවෙක් බැන්ද, බැඳලා කාලයක් රට පදිංචි වුනා, පස්සේ දමල ගහල ලංකාවට ආවා. ආයේ ටික කලකින් ඩිවෝස් වුනා. ඌ කියනවා ගෑනි දෙන්නේ නෑ ලු, ගෑනි කියනවා මිනිහ කරන්නේ නෑ ලු හැබැයි ඉතින් අපි තමයි විස්තරේ හරියටම දන්නේ.

    මේ වගේ දේවල් නං මහ කාලකන්නි වැඩ. 🤢🤮
    U nam gay ekek nemei wenna athi.biwwa ma ohomai ne samahara un. Ape ekaala balloth ibinna yanawa biwwa ma nan
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබට ඕනනම් කොල්ලෙක් බැදපන් රහල් අපිට ප්රෂ්නයක් නෑ