සිරි සමන්තභද්‍ර ස්වාමින් වහන්සේ??

kasun0777

Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    සිරි සමන්තභද්‍ර ස්වාමින් වහන්සේ??

    :shocked:ඔක්කොම කට්ටිය බනින නිසා උන් වහන්සේගේ බණ ඇහුවා. එත් ඇහුවට පස්සේ ඒ බණ වල අත්තක් තියෙනවා කියල හිතෙනවා. බනින කට්ටිය කව්රුවත් මේකයි හේතුව කියන්නේ නෑ. ඔහේ බනිනවා. උන් වහන්සේ දේශනා කරන ධර්මයේ මොකද්ද තියෙන අව්ල? බනින්නේ ඇයි?

    කට්ටියගේ අදහස කියන්න බලන්න.

    https://www.youtube.com/user/sashramaya/videos
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    :shocked:ඔක්කොම කට්ටිය බනින නිසා උන් වහන්සේගේ බණ ඇහුවා. එත් ඇහුවට පස්සේ ඒ බණ වල අත්තක් තියෙනවා කියල හිතෙනවා. බනින කට්ටිය කව්රුවත් මේකයි හේතුව කියන්නේ නෑ. ඔහේ බනිනවා. උන් වහන්සේ දේශනා කරන ධර්මයේ මොකද්ද තියෙන අව්ල? බනින්නේ ඇයි?

    කට්ටියගේ අදහස කියන්න බලන්න.

    https://www.youtube.com/user/sashramaya/videos

    Minissu, sampradaya wenas karanna kemathi ne, Minissu baninne eyage bana walata newe, eya inna widihata.
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    Minissu, sampradaya wenas karanna kemathi ne, Minissu baninne eyage bana walata newe, eya inna widihata.

    ithin eka apita wadak nahane. apita one meken kohomahari ethara wenna nemeida? dharmaya hari kiyala therenawanam eka ahana eka awlakda? e wage advanced ewa pahadili karapu kenek wena hoya ganna amarui.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    15032726_837894393020335_5206345582345499033_n.jpg
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    :shocked:ඔක්කොම කට්ටිය බනින නිසා උන් වහන්සේගේ බණ ඇහුවා. එත් ඇහුවට පස්සේ ඒ බණ වල අත්තක් තියෙනවා කියල හිතෙනවා. බනින කට්ටිය කව්රුවත් මේකයි හේතුව කියන්නේ නෑ. ඔහේ බනිනවා. උන් වහන්සේ දේශනා කරන ධර්මයේ මොකද්ද තියෙන අව්ල? බනින්නේ ඇයි?

    කට්ටියගේ අදහස කියන්න බලන්න.

    https://www.youtube.com/user/sashramaya/videos

    පිටිදූවේ සිරිධම්ම (සිරි සමන්තභද්‍ර) හිමි
    http://www.trekmentor.com/si/content/sanga/937

    පිටිදූවේ සිරිධම්ම (සිරි සමන්තභද්‍ර) හිමිගේ දේශනා එකතුවක්
    http://www.trekmentor.org/si/content/savaka/4065

    Skylark
     
    ghilahiru

    Active member
  • Apr 5, 2016
    203
    53
    28
    On the way
    එකනම් ඇත්ත තමයි. සමන්තභද්‍ර හාමුදුරුවන් කියන බන ඇත්ත කියල හිතෙනවා.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පිටිදූවේ තුච්ඡ සිරිධම්ම ජේසුස් වහන්සේ කීවෙත් බුදුරජානන් වහන්සේ කී මාර්ගයම බව කීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1796446

    පිටිදූවේ තුච්ඡ සිරිධම්මගේ අන්තර්ජාතික අන්ධබාල අම්බලම
    http://www.elakiri.com/forum/showthread.php?t=1794543

    හා හොඳයි මූට පිස්සුද නැද්ද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1789092

    Skylark
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මෙහෙම කියන්න පව් ද දන්නේ නැහැ :baffled: එත් දේවදත්ත හාමුදුරුවන් කියන්නෙත් ව්‍යක්තව බණ කියන්න පුළුවන් බොහොම ජනප්‍රිය හාමුදුරු නමක්.
     
    LizzyB

    Member
    Aug 18, 2014
    107
    17
    0
    Live in Dreamland
    මෙහෙම කියන්න පව් ද දන්නේ නැහැ :baffled: එත් දේවදත්ත හාමුදුරුවන් කියන්නෙත් ව්‍යක්තව බණ කියන්න පුළුවන් බොහොම ජනප්‍රිය හාමුදුරු නමක්.

    :yes::yes::yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    :shocked:ඔක්කොම කට්ටිය බනින නිසා උන් වහන්සේගේ බණ ඇහුවා. එත් ඇහුවට පස්සේ ඒ බණ වල අත්තක් තියෙනවා කියල හිතෙනවා. බනින කට්ටිය කව්රුවත් මේකයි හේතුව කියන්නේ නෑ. ඔහේ බනිනවා. උන් වහන්සේ දේශනා කරන ධර්මයේ මොකද්ද තියෙන අව්ල? බනින්නේ ඇයි?

    කට්ටියගේ අදහස කියන්න බලන්න.

    https://www.youtube.com/user/sashramaya/videos

    මෙතනට ගිහින් බලන්න:lol::lol: