


කවියක් වශයෙන් තියෙන ලස්සන කෙසේ වෙතත්
මෝඩ කවියක් කියල තමා ඉතිං කියන්න තියෙන්නෙ
රැප් වල අරුතක් නෑලු
Fm අමුතුම සිංදුලු බෙදන්නෙ එයාට අහන්න බැරි නම් ඒව සිංදු නෙවෙයි
ලංකාවෙ අපේ දේ තරුණ පරම්පරාව වැලද නොගන්නෙ වැඩිහිටි පරම්පරාව ඒව දෙන්න දන්නෙ නැති නිසා.
අනිත් ටිකනං ඇත්ත
මොනව උනත් එක එක්කෙනාග පෞද්ගලික මතය
නිර්මානාත්මකව අගය කරන්න ඕනෙ කවියක්![]()
නිර්මානයක් පිලිබද විවිද අරැත් ,විවිධ පැතිකඩ ඹස්ෙස් විවිධ පුද්ගලයන් දකින දේ එකිනෙකට වෙනස්...ඔබේ අදහසට 100%ක් එකග නොවුවත් එයට ගරැ කරනවා....ස්තූතියි අයියේ....!!!
ස්තූතියි ඔබේ කමෙන්ට් එකට සහෝ.....
රැප් ඔක්කොම අරැත් නැති හරැප නොවන බව පළිගන්නවා..ඒත් ගොඩක් රැප් වල අමුතුම කතන්දර නේද අද තියෙන්නේ..නිර්මානයක් පිලිබද විවිද අරැත් ,විවිධ පැතිකඩ ඹස්ෙස් විවිධ පුද්ගලයන් දකින දේ එකිනෙකට වෙනස්...ඔබේ අදහසට 100%ක් එකග නොවුවත් එයට ගරැ කරනවා....ස්තූතියි අයියේ....!!!
![]()
නමුත් රැප් කියන්නෙ හරවත් වචන කියන්නම හැදුනු දෙයක් lyrics නැත්නං ඇත්තටම රැප් වල 10% වත් ගන්න දෙයක් නෑ


hondata liyala thiyenawa macho.thanks......
niyamai machan....sahathika aththa kathawa...![]()
kawiyak washayen saarthakai![]()



හැමදේකටම එකඟ නොවුනත් නිර්මාණයක් වශයෙන් අගෙයි
nice creation....


කවියක් වශයෙන් තියෙන ලස්සන කෙසේ වෙතත්
මෝඩ කවියක් කියල තමා ඉතිං කියන්න තියෙන්නෙ
රැප් වල අරුතක් නෑලු
Fm අමුතුම සිංදුලු බෙදන්නෙ එයාට අහන්න බැරි නම් ඒව සිංදු නෙවෙයි
ලංකාවෙ අපේ දේ තරුණ පරම්පරාව වැලද නොගන්නෙ වැඩිහිටි පරම්පරාව ඒව දෙන්න දන්නෙ නැති නිසා.
අනිත් ටිකනං ඇත්ත
මොනව උනත් එක එක්කෙනාග පෞද්ගලික මතය
නිර්මානාත්මකව අගය කරන්න ඕනෙ කවියක්![]()
නිර්මානකරුවෙකුගේ සිතෙහි අදහස් රැසක සංකීර්ණ එකතුවකින් හටගන්නා වස්තු බීජය ඔහුගේ හෝ ඇයගේ චිත්ත අභ්‍යන්තරය තුලින් ඉල්ලන විදිහට හා අනු පිලිවෙලට තමයි බොහෝ විට පන්හිඳෙන් එලියට මුදා හරින්නේ...
එහිදී එය සමාජයේ එක් පාර්ශවයකට හෝ කීපයකට කෙලින්ම එල්ල වන උචිත හා අනුචිත පහරක් වෙන්න පුලූවන්..
එයින් විවිධ මත ගැටුම් ඇතිවෙන්නත් පුලුවන්..නිර්මානයකින් බොහෝ විට විය යුත්තේත් එයමයි...
නිර්මානකරුවා අවට සමාජය හා කෙලින්ම බද්ධව නිරන්තරව අත පත ගානා හා හිරවී අසුවී සිටිනා ප්‍රවාහය තුල වියුක්ත හා සංයුක්ත මත එක්රොක් වීම තුලින් සමස්තයක් වශයෙන් මෙවැනි පිපුරුම් සමාජයට නිර්මාන මතින් බිහිකිරීමක් කිරීමයි මෙතැනත් සිදුවෙලා තිබෙන්නේ.....
ආදරය තේමාවෙන් ඔබ්බට ගිය මෙය ඔබේ ඉතාම අගනා රචනය යැයි නොකීවද මෙය යම්කිසි වෙනස් ගමන් මගක ආරම්භයේ ඇති ගති සොබා අතරින් පතර ගල්වා ඇති බව නොකියාම බැරිය.......
දිගටම ලියන්න .....ඔබට ජය...

