සිරි Lankan අනාගතය ??

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කවියක් වශයෙන් තියෙන ලස්සන කෙසේ වෙතත්
    මෝඩ කවියක් කියල තමා ඉතිං කියන්න තියෙන්නෙ

    රැප් වල අරුතක් නෑලු:lol:
    Fm අමුතුම සිංදුලු බෙදන්නෙ එයාට අහන්න බැරි නම් ඒව සිංදු නෙවෙයි :yes:

    ලංකාවෙ අපේ දේ තරුණ පරම්පරාව වැලද නොගන්නෙ වැඩිහිටි පරම්පරාව ඒව දෙන්න දන්නෙ නැති නිසා.
    අනිත් ටිකනං ඇත්ත

    මොනව උනත් එක එක්කෙනාග පෞද්ගලික මතය
    නිර්මානාත්මකව අගය කරන්න ඕනෙ කවියක් :yes:
     
    • Like
    Reactions: lmw

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල

    ස්තූතියි ඔබේ කමෙන්ට් එකට සහෝ.....
    රැප් ඔක්කොම අරැත් නැති හරැප නොවන බව පළිගන්නවා..ඒත් ගොඩක් රැප් වල අමුතුම කතන්දර නේද අද තියෙන්නේ..
    :eek:නිර්මානයක් පිලිබද විවිද අරැත් ,විවිධ පැතිකඩ ඹස්‍ෙස් විවිධ පුද්ගලයන් දකින ‍දේ එකිනෙකට වෙනස්...ඔබේ අදහසට 100%ක් එකග නොවුවත් එයට ගරැ කරනවා....ස්තූතියි අයියේ....!!!:dull:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හරිම අපූරුයි සහෝ...
    අද සමාජය හොදට විවරනය කරල තියෙනවා.....
    සාර්තක විවරනයක් සහ සාර්තක ඉදිරිපත් කිරීමක්..
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ස්තූතියි ඔබේ කමෙන්ට් එකට සහෝ.....
    රැප් ඔක්කොම අරැත් නැති හරැප නොවන බව පළිගන්නවා..ඒත් ගොඩක් රැප් වල අමුතුම කතන්දර නේද අද තියෙන්නේ..
    :eek:නිර්මානයක් පිලිබද විවිද අරැත් ,විවිධ පැතිකඩ ඹස්‍ෙස් විවිධ පුද්ගලයන් දකින ‍දේ එකිනෙකට වෙනස්...ඔබේ අදහසට 100%ක් එකග නොවුවත් එයට ගරැ කරනවා....ස්තූතියි අයියේ....!!!:dull:

    ලංකාවේ අය නම් රැප් ඒ තරම් හරවත් ව යොද නොගන්නව වෙන්න පුළුවන් :yes: නමුත් රැප් කියන්නෙ හරවත් වචන කියන්නම හැදුනු දෙයක් lyrics නැත්නං ඇත්තටම රැප් වල 10% වත් ගන්න දෙයක් නෑ
    මං හිතුවේ උඹ අදහස් කළේ
    ල්ංකාවෙ ප්ලේ වෙන පිටරට රැප් සිංදු කියල :yes:

    ලංකාවෙ වැඩිහිටියෝ ගොඩාක් කියන කතාවක් තමා තරුණ පරම්පරාව අපේ දේ අගයන්නෙ නෑ කියල

    මටනං කියන්නෙ තියෙන්නෙ තරුණයො අපේ දේ අගයන්නෙ නැත්තෙ වැඩිහිටියො එක නියම විදියට දෙන්න දන්නෙ නැති නිසා

    සහ සමහර වැඩිහිටියොන්ගෙ "ලොකු සීණ්" නිසා

    උදා:- ලංකාවෙ ප්‍රවීනයෝ තරුණයොත් එක්ක සිංදු කියන්නෙ නෑ අලි වංශෙන් ඉන්නෙ
    ඉන්දියාවෙ: ලතා මංගෙශ්කාර් අලූත් අයත් එක්ක කොච්ච්ර සිංදු කියනවද ?

    100% අපි කවුරුත් සමාන නෑ මචං :)
    කොහොම උනත් උඹට අපහාස කරන් මගේ අදහසක් තිබ්බෙ නෑ :)
     
    • Like
    Reactions: eranga_m

    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    Hey Kolla..
    10cixdw.jpg
    ..Niyama Kathawa....
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    හැමදේකටම එකඟ නොවුනත් නිර්මාණයක් වශයෙන් අගෙයි
     
    • Like
    Reactions: lmw

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නිර්මානකරුවෙකුගේ සිතෙහි අදහස් රැසක සංකීර්ණ එකතුවකින් හටගන්නා වස්තු බීජය ඔහුගේ හෝ ඇයගේ චිත්ත අභ්‍යන්තරය තුලින් ඉල්ලන විදිහට හා අනු පිලිවෙලට තමයි බොහෝ විට පන්හිඳෙන් එලියට මුදා හරින්නේ...

    එහිදී එය සමාජයේ එක් පාර්ශවයකට හෝ කීපයකට කෙලින්ම එල්ල වන උචිත හා අනුචිත පහරක් වෙන්න පුලූවන්..

    එයින් විවිධ මත ගැටුම් ඇතිවෙන්නත් පුලුවන්..නිර්මානයකින් බොහෝ විට විය යුත්තේත් එයමයි...

    නිර්මානකරුවා අවට සමාජය හා කෙලින්ම බද්ධව නිරන්තරව අත පත ගානා හා හිරවී අසුවී සිටිනා ප්‍රවාහය තුල වියුක්ත හා සංයුක්ත මත එක්රොක් වීම තුලින් සමස්තයක් වශයෙන් මෙවැනි පිපුරුම් සමාජයට නිර්මාන මතින් බිහිකිරීමක් කිරීමයි මෙතැනත් සිදුවෙලා තිබෙන්නේ.....

    ආදරය තේමාවෙන් ඔබ්බට ගිය මෙය ඔබේ ඉතාම අගනා රචනය යැයි නොකීවද මෙය යම්කිසි වෙනස් ගමන් මගක ආරම්භයේ ඇති ගති සොබා අතරින් පතර ගල්වා ඇති බව නොකියාම බැරිය.......

    දිගටම ලියන්න .....ඔබට ජය...
     
    sydney007

    Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    කවියක් වශයෙන් තියෙන ලස්සන කෙසේ වෙතත්
    මෝඩ කවියක් කියල තමා ඉතිං කියන්න තියෙන්නෙ

    රැප් වල අරුතක් නෑලු:lol:
    Fm අමුතුම සිංදුලු බෙදන්නෙ එයාට අහන්න බැරි නම් ඒව සිංදු නෙවෙයි :yes:

    ලංකාවෙ අපේ දේ තරුණ පරම්පරාව වැලද නොගන්නෙ වැඩිහිටි පරම්පරාව ඒව දෙන්න දන්නෙ නැති නිසා.
    අනිත් ටිකනං ඇත්ත

    මොනව උනත් එක එක්කෙනාග පෞද්ගලික මතය
    නිර්මානාත්මකව අගය කරන්න ඕනෙ කවියක් :yes:

    ow loke wenas wenawa. wenas wennath ona. wenas wena eka nawaththannath baha.
     
    • Like
    Reactions: lmw

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    නිර්මානකරුවෙකුගේ සිතෙහි අදහස් රැසක සංකීර්ණ එකතුවකින් හටගන්නා වස්තු බීජය ඔහුගේ හෝ ඇයගේ චිත්ත අභ්‍යන්තරය තුලින් ඉල්ලන විදිහට හා අනු පිලිවෙලට තමයි බොහෝ විට පන්හිඳෙන් එලියට මුදා හරින්නේ...

    එහිදී එය සමාජයේ එක් පාර්ශවයකට හෝ කීපයකට කෙලින්ම එල්ල වන උචිත හා අනුචිත පහරක් වෙන්න පුලූවන්..

    එයින් විවිධ මත ගැටුම් ඇතිවෙන්නත් පුලුවන්..නිර්මානයකින් බොහෝ විට විය යුත්තේත් එයමයි...

    නිර්මානකරුවා අවට සමාජය හා කෙලින්ම බද්ධව නිරන්තරව අත පත ගානා හා හිරවී අසුවී සිටිනා ප්‍රවාහය තුල වියුක්ත හා සංයුක්ත මත එක්රොක් වීම තුලින් සමස්තයක් වශයෙන් මෙවැනි පිපුරුම් සමාජයට නිර්මාන මතින් බිහිකිරීමක් කිරීමයි මෙතැනත් සිදුවෙලා තිබෙන්නේ.....

    ආදරය තේමාවෙන් ඔබ්බට ගිය මෙය ඔබේ ඉතාම අගනා රචනය යැයි නොකීවද මෙය යම්කිසි වෙනස් ගමන් මගක ආරම්භයේ ඇති ගති සොබා අතරින් පතර ගල්වා ඇති බව නොකියාම බැරිය.......

    දිගටම ලියන්න .....ඔබට ජය...

    රොන් අයියෙ...ස්තූතියි ඹබේ කමෙන්ට් එකට....:):)