සිරීපාදෙ ගියාද සිංහලයො

Jhonycade

Well-known member
  • May 16, 2023
    331
    709
    93
    මේ විදියට පෝලිමේ නැගල බහින්න කොච්චර වෙලාවක් යයිද.
    මමනම් හැරිල එනව
    සමහරු දෙතුන්පාර නැගල බහිනව එකදිගට.

    ඇත්තටම ඕකෙ තියෙන්නෙ කාගෙ කකුලද? පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අනුවනම් බුදුහාමුදුරුවො ලංකාවට ඇවිල්ලත් නෑ. සමහරවිට බෞද්ධයො පස්සෙ කාලෙක ඔතන ඕක කෙටුව වෙන්න පුලුවන්

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ඔතන ඕක කෙටුව වෙන්න පුලුවන්
    මේක තමයි මටත් හිතෙන දේ

    මෙහෙම කතාවක් තියනවා කොහොමත් ඔය එලියට පෙන්න තියෙන්නේ ඔරිජිනල් එක නෙමෙයි ලු
    ඔරිජිනල් එක තියෙන්නේ යට ලු

    පොඩි කාලේ මම ගිය වතාවක (මම 9 වසරේ වගේ)
    පැත්තකින් පොඩි සිදුරක් තියන බටයක් වගේ සින් එකකින් කට්ටිය බලනවා ඔරිජිනල් එක තියෙන්නේ එතන කියලා
    කට්ටිය නම් කියනවා අන්න රත්තරන් පාටින් දිලිසෙනවා කියලා
    මට නම් එහෙම එකක් පෙනුනේ නැ කළු පාට සිදුරක් විතරයි පෙනුනේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,016
    113
    මේ විදියට පෝලිමේ නැගල බහින්න කොච්චර වෙලාවක් යයිද.
    මමනම් හැරිල එනව
    සමහරු දෙතුන්පාර නැගල බහිනව එකදිගට.

    ඇත්තටම ඕකෙ තියෙන්නෙ කාගෙ කකුලද? පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අනුවනම් බුදුහාමුදුරුවො ලංකාවට ඇවිල්ලත් නෑ. සමහරවිට බෞද්ධයො පස්සෙ කාලෙක ඔතන ඕක කෙටුව වෙන්න පුලුවන්

    Aah @Wadakaru incest wesige putha, dan mey aathmeda run karanne 🤭🤭?
     
    • Haha
    Reactions: Chamithacc

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,015
    113
    34
    Kalutara
    බුදු හාමුදුරුවො කකුල තියලා තියෙන්නෙ මැටි අච්චුවක් වගේ දේකද? හයි වෙලා තියෙන්න? මම පොඩි කාලෙ හිතුවෙ බුදු හාමුදුරුවො අපි වගේ දස ගුනයක් වත් උස ඇති යෝදයෙක් කියල. අර රියන් ගානක් උසයි කියනවනෙ. ඒක නිසා ක්ශනිකව සිරී පාදෙ නැගලා කකුල එක පාරක් හයියෙ තිබ්බ ගමන් අච්චුව වදින්න ඇති කියලා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    බුදු හාමුදුරුවො කකුල තියලා තියෙන්නෙ මැටි අච්චුවක් වගේ දේකද? හයි වෙලා තියෙන්න? මම පොඩි කාලෙ හිතුවෙ බුදු හාමුදුරුවො අපි වගේ දස ගුනයක් වත් උස ඇති යෝදයෙක් කියල. අර රියන් ගානක් උසයි කියනවනෙ. ඒක නිසා ක්ශනිකව සිරී පාදෙ නැගලා කකුල එක පාරක් හයියෙ තිබ්බ ගමන් අච්චුව වදින්න ඇති කියලා.
    නේපාලයේ මැටි පතුරක් හම්බුනා. ලුම්බිණියේ කෑනීම් වලදී.
    එකේ තියෙන්නේ කුඩා දරුවෙක්ගේ පාදයක ලකුණක්.

    මේක අවුරුදු 2300 කට වඩා පරණයි.
    මේක පිහිටුවා තියෙන්නේ ධර්මශෝක අධිරාජයාගේ කාලයේ සිදුහත් උපත සිහිවෙන්න. උපත සිදුවූ ස්ථානයේ පිහිටුවා තියෙන්නේ.
    කැනීම් වලින් හොයාගත්තේ. සල් ගහේ සලකුණුත් හොයාගත්තා. මුල් එහෙම
     
    • Like
    Reactions: vali aththa

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    නේපාලයේ මැටි පතුරක් හම්බුනා. ලුම්බිණියේ කෑනීම් වලදී.
    එකේ තියෙන්නේ කුඩා දරුවෙක්ගේ පාදයක ලකුණක්.

    මේක අවුරුදු 2300 කට වඩා පරණයි.
    මේක පිහිටුවා තියෙන්නේ ධර්මශෝක අධිරාජයාගේ කාලයේ සිදුහත් උපත සිහිවෙන්න. උපත සිදුවූ ස්ථානයේ පිහිටුවා තියෙන්නේ.
    කැනීම් වලින් හොයාගත්තේ. සල් ගහේ සලකුණුත් හොයාගත්තා. මුල් එහෙම
    Mn giya lumbini
     
    • Like
    Reactions: Janatha Jhon

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    මේ විදියට පෝලිමේ නැගල බහින්න කොච්චර වෙලාවක් යයිද.
    මමනම් හැරිල එනව
    සමහරු දෙතුන්පාර නැගල බහිනව එකදිගට.

    ඇත්තටම ඕකෙ තියෙන්නෙ කාගෙ කකුලද? පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අනුවනම් බුදුහාමුදුරුවො ලංකාවට ඇවිල්ලත් නෑ. සමහරවිට බෞද්ධයො පස්සෙ කාලෙක ඔතන ඕක කෙටුව වෙන්න පුලුවන්

    boru ban, budu hamduruwo lankawata awa kiyannawath proof ekak naa. okath budu hamduruwo mee wage athi kiyala, hithala kauru hari kotapu ekak.
     
    • Like
    Reactions: RandomGuy

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    ඔක්කොමත් හරි පිටිසර පැති වලින් එන අඩු කුලෙ පොන්නයො අග්ගල කන් ඩෝං පුතා කිය කිය cringe කවි කියන එක තමා එපා වෙන්නෙ.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    මේ විදියට පෝලිමේ නැගල බහින්න කොච්චර වෙලාවක් යයිද.
    මමනම් හැරිල එනව
    සමහරු දෙතුන්පාර නැගල බහිනව එකදිගට.

    ඇත්තටම ඕකෙ තියෙන්නෙ කාගෙ කකුලද? පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අනුවනම් බුදුහාමුදුරුවො ලංකාවට ඇවිල්ලත් නෑ. සමහරවිට බෞද්ධයො පස්සෙ කාලෙක ඔතන ඕක කෙටුව වෙන්න පුලුවන්

    Exactly Correct, No Proof or Any Reliable Source to Prove or consider or believe, that Lord Buddha visited in Sri Lanka
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    සිරිපාදේ නගිනව නම් දවස් 12ට විතර ගමන පටන් ගන්න්. එතකොට සීතගගුල හරියට හවස 4-5 වෙද්දි ඇවිත් හෙමීට නාලා කරලා එතනින් උඩට නගිනකොට රෑ 12ට විතර ආසන්න වෙනවා. ඒ වෙලාවෙදි ට්‍රැෆික් නෑ. පාන් දර 3-4 වගේ ටයිම් එක වෙද්දි මලුවට යන්න හිටියොත් ට්‍රැෆික් වැඩීයි. ගොඩක් උන් යන්නේ ඉර උදාව බලන්න. ඒක ලොවෙත් බලන්න වෙන්නෙ නෑ. පොලිසියෙන් උඩ මලුවේ ඉන්න දෙනෙන්ත් නෑ. ඉර උදාව බලන ඕනි උන් අවාරේ යන එක තමයි හොද.
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    මේ විදියට පෝලිමේ නැගල බහින්න කොච්චර වෙලාවක් යයිද.
    මමනම් හැරිල එනව
    සමහරු දෙතුන්පාර නැගල බහිනව එකදිගට.

    ඇත්තටම ඕකෙ තියෙන්නෙ කාගෙ කකුලද? පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අනුවනම් බුදුහාමුදුරුවො ලංකාවට ඇවිල්ලත් නෑ. සමහරවිට බෞද්ධයො පස්සෙ කාලෙක ඔතන ඕක කෙටුව වෙන්න පුලුවන්

    යන මිනිස්සු වැදලා එයි. උබට වැඩක් නැනේ උබේ වැඩක් කරන හිටු.