සිරී කාන්සලා ඔන්න ඕකයි උනේ 🤣🤣

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,450
    75,171
    113


    සුනාමි කාලේ මදුරු දැල් බෙදුව සෙට් 2 3ක් එකතු වෙලා. පවුලකට එකයි. 3න් 4දෙනෙක්ගෙ පවුලක් හිටියා. මුන් යකො එ තැන් ඔක්කොම තැන්වල පොලිම් වල ඉන්නවා එක එකා. ඇහුවම කියන්නෙ උන්ට එහෙම තැන් 3න් 3ක් ගන්න අයිතියක් තියෙනවලු.

    මුනුත් ඒවගෙ පෙරෙත කැරියො ටිකක් තමා. යකො 6ක් කන්න ඕන ගාන නේද මුන් 2නෙක් කන්නෙ?

    මිනිහ නිකන් @AnuradhaRa පොන්නයා වගේ. 🤮 🤮