සිරුරකට හිසක් බද්ධ කිරීමට යයි

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සිරුරකට හිසක් බද්ධ කිරීමට යයි

    image_77f62d0ab1.jpg

    මිනිස් හිසක් බද්ධ කිරීමේ ලොව ප්‍රථම සැත්කම 2017 දෙසැම්බර් මාසයේ දී සිදු කිරීමට වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් සැලසුම් කර ඇති බව වාර්තා වේ. එහි දී වෙනත් ශරීරයකට සම්පූර්ණ මිනිස් හිසක් බද්ධ කිරීම සිදු කෙරෙනු ඇත.

    මෙම සුවිශේෂී සැත්කම සිදු කිරීමේ ප්‍රමුඛයන් වන්නේ ඉතාලියේ ස්නායු පිළිබඳ විද්‍යාඥයකු සහ වෛද්‍යවරයකු වන Canavero Sergio ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් විසිනුයි.

    මෙම සැත්කමට භාජනය වීම සඳහා 31 වන වියේ පසුවන රුසියානු ජාතික Valery Spiridonov නම් පරිගණක විද්‍යාඥයකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති අතර ඔහු ආබාධිත තත්ත්වයක් නිසා කුඩා කල සිටම රෝද පුටුවක් මත ජීවිතය ගත කළ අයෙකි.

    සැත්කම සිදු කිරීම සඳහා 115 දෙනකුගෙන් සමන්විත ශල්‍ය වෛද්‍යවරු කණ්ඩායමකට පැය 36 කාලයක් ගතවන බවට ගණන් බලා තිබේ.

    මෙහි දී පළමුවෙන්ම සරල ජීවී තත්ත්වයේ පවත්වා ගැනීමේ අරමුණින් රෝගියාගේ හිස සහ දායක කළ ශරීරය 15 0C අතර උෂ්ණත්වයක තැබිය යුතු වේ.

    ඉන් පසු ඉතා තියුණු කැපුම් තල යොදාගෙන සුසුම්නාවට හා ගෙල වටා ඇති පටකවලට හානි අවම වන අයුරින් හිස කපා වෙන් කර දායක ශරීරයට බද්ධ කෙරෙනු ඇත.

    මෙම සැත්කමෙන් පසු රෝගියා මාසයක පමණ කාලයක් කෝමා තත්ත්වයකට පත් වන බවත් ශරීරය හිස ප්‍රතික්ෂේප කිරීම නැවැත්වීම සඳහා ඖෂධ ලබා දීම සිදු කළ යුතු බවත් වාර්තා වේ.

    මෙම ශල්‍යකර්මය මීට පෙර සුනඛයන් යොදාගෙන පර්යේෂණ සිදු කර තිබූ අතර ඒවා සාර්ථක වී ඇති බව වාර්තා වේ.

    කෙසේ වෙතත් මෙම ශල්‍යකර්මය සාර්ථක වුවහොත් ලොව පුරා ආබාධිත පුද්ගලයන්ට වෙනත් පුද්ගලයන්ගේ සිරුරුවලට හිස සම්බන්ධ කර ගනිමින් නව ජීවිතයක් ලබා ගැනීමේ අවස්ථාව හිමි වනු ඇත.

    පර්යේෂකයන් පවසන පරිදි අනතුරුවලින් බරපතළ තුවාල ලබා හිස යළි සකස් කළ නොහැකි පරිදි හානි සිදුව ඇති පුද්ගලයන්ගේ සිරුරු මේ සැත්කම් සඳහා යොදාගත හැක.

    කෙසේ වෙතත් ඇතැම් විශේෂඥයන් පවසන ආකාරයට මෙහි දී මනුෂ්‍ය ශරීර දෙකක් එකට බද්ධ වීමක් සිදු වෙන නිසා නීතිමය ගැටලු මතු වීමේ අවදානමක් ද පවතියි.

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    meka thama bn bayanakama.ita passe hondata inna unva ussaida danne na bn :D

    වයසක කෙනෙක්ගෙ ඔලුවක් තරුණ කෙනෙක්ගෙ ඇගකට බද්ධ කරොත් දිගටම වයසට යන්නෙ නැතුව ඉන්න පුළුවන් වෙයි.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    If this works outm whatever the world has believed so far is gonna be flushed outta the drain. its gonna be a new human theory.. new world order. everything is gonna change, terrorism will take a new face. science r&d will take a new leap. everything is gonna change.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මම ආටිකල් එකක දැක්කා බන් මීයෝ යොදාගෙන ඔය කියන සැත්කම ඔයිට කලින් කරලා තියනවා කියලා,:yes:ඒත් සාර්ථක වෙලා තියෙන්නෙ 22% ට ප්‍රමාණයක්ලු,:baffled:ඒ ලින්ක් එක නෑ බන්,ඒකෙ හුඟක් ඔය ගැන විස්තර තිබුනා,:dull:ඔය සැත්කම හරි ගියොත් වෛද්‍ය විද්‍යාවේ නව පිම්මක් වගේම අසරණයන්ට ලොකු උදව්වක් වෙයි,:cool:ඒත් ලංකාව වගේ රටක ඔය දේ වෙන්න නම් තව චිරාත් කාලයක් බලන් ඉන්න වෙනවා,:rolleyes:
     
    කොහොමද ඕක ලන්කාවේ ආන්ඩුවේ ඉස්පිරිතාලෙක, කෑම්පස් එකෙ අවුට් උනාට පස්සේ ජීවිතේට රිසර්ච් එකක් නොකරපු, එතනින් එහාට ඉගෙනගත්තෙ නෑති, MBBS එක තියාගෙන ලෝඩ් ෆකීර් කියලා හිතන් ඉන්න ගොඩේ ගන්කබර ඩොකෙක් එහෙම කරොත්. :lol:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    වයසක කෙනෙක්ගෙ ඔලුවක් තරුණ කෙනෙක්ගෙ ඇගකට බද්ධ කරොත් දිගටම වයසට යන්නෙ නැතුව ඉන්න පුළුවන් වෙයි.
    ehema veida bn?vayasaka kenage mole saila hitan marila thiyeine bn
    anika hama hitan rali vatila,penima adu vela mathakaya adu vela.nannaththara vela inna kenekge hadavatha aluth una kiyala arava hariyaida bn??

    කොහොමද ඕක ලන්කාවේ ආන්ඩුවේ ඉස්පිරිතාලෙක, කෑම්පස් එකෙ අවුට් උනාට පස්සේ ජීවිතේට රිසර්ච් එකක් නොකරපු, එතනින් එහාට ඉගෙනගත්තෙ නෑති, MBBS එක තියාගෙන ලෝඩ් ෆකීර් කියලා හිතන් ඉන්න ගොඩේ ගන්කබර ඩොකෙක් එහෙම කරොත්. :lol:

    ubalata asanipa vela beth gaddi hondai :P
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ehema veida bn?vayasaka kenage mole saila hitan marila thiyeine bn
    anika hama hitan rali vatila,penima adu vela mathakaya adu vela.nannaththara vela inna kenekge hadavatha aluth una kiyala arava hariyaida bn??

    ubalata asanipa vela beth gaddi hondai :P
    හෙම්බිරිස්සාවට උනට බෙහෙත් දෙන්න ෆාමසියෙ නන්ගිත් දන්නව බන්. ඒත් මේවා කරන්න අපේ MBBS ගොබ්බයෝ බයේ දුවයි.

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    වයසක කෙනෙක්ගෙ ඔලුවක් තරුණ කෙනෙක්ගෙ ඇගකට බද්ධ කරොත් දිගටම වයසට යන්නෙ නැතුව ඉන්න පුළුවන් වෙයි.

    බෑනේ බන් ඔලුව වයසට යනවනේ. :oo:
     
    Similar threads