එහෙනම් හදවත් බද්ධ කරන මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද?





.ඕකේ අප්සට් එක අවංකව ම අපි අර සිත කියන දේ පවතින තැන ගැන නොදැනීම තමා....
මංදා බුදුන්වහන්සේ දේශනා කලේ නං සිත-විඥානය අපදින්නේ හදවතේ ඇති අඩ පතක් පමණ වන ලේ ඇසුරු කරගෙන කියලා....උන්වහන්සේ කියූ දෙයක් නම් වැරදිලා නෑ මෙතුවක්. බලමු නේහ්....
හදවත් බද්ධ කල මිනිස්සු හිතන විදිහ වෙනස් වෙනව බද්ධ කරගත්තු අය කියල තියෙනව හදවත බද්ධ කලාට පස්සෙ අලුත් මනුස්සයෙක් වගේ දැනුන, කලින් නොදැනුන සැහැල්ලුවක් හෝ අපහසුතාවයක් දැනුන කියල![]()
නමුත් මතකය තියෙන්නෙ මොලයේ නිසා බොහෝ දේවල් කලිං වගේමයි කරන්නෙ![]()
අනික හිත තියෙන්නෙ හදවතේ නෙමේ හදවතේ තියෙන අඩපතක් පමණ වුන රුධිරය ඇසුරු කරගෙන කියලයි කියන්නෙ අනේ මන්ද රේරුකානේ ඡන්දවිමල හාමුදුරුවො, බලංගාඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවො වගේ හාමුදුරු නමකගෙන්ම තමා ඉතිං අහන්න වෙන්නෙ![]()
![]()
බෑනේ බන් ඔලුව වයසට යනවනේ.![]()

. මොකද විඥානය කියන එකට හටගන්නේ මොලය හරහා, හරියට software එක තමන්ට ඕනේ වැඩ කරවාගන්නේ motherboard එක හරහා වගේ. ඔය හදවත සම්බන්ද කලාම මතකයන් එනවා කියන එක නිකං memory chips හයි කරනවා වගේ වැඩක් 


හෙම්බිරිස්සාවට උනට බෙහෙත් දෙන්න ෆාමසියෙ නන්ගිත් දන්නව බන්. ඒත් මේවා කරන්න අපේ MBBS ගොබ්බයෝ බයේ දුවයි.
මොලේ හා හදවත කියන දෙක අතරේ සම්බන්දේ කැඩෙනවා නේද කොහොමද බන් ඒක හදන්නේ
මම හිතන්නෙ මෙහෙමයි. ඔතන ප්‍රශ්නයක් තියනව.
එකක් තමා සිරුරු දායකය මැරිලද නැද්ද කියන කාරනය. මොකද brain dead උනහමනෙ ඔඅය body එක ගන්නෙ. අපි හිතමු donar මැරිල කියල.. එහෙමනම් donar ගෙ කර්මජ රූප ඔක්කොම ඒ වෙනකොට විනාශ වෙලා තියෙන්න ඕනෙ. මොකද මැරුනට පස්සෙ කර්මජ රූප වලට තනියම පවතින්න බෑ. ඒකට තව හේතු ඕනෙ කරනව. එතකොට මැරුනට පස්සෙ ඒ body එකේ ඉතුරු වෙන්නෙ සෘතුජ රූප විතරයි. චක්ෂු, සෝත, ඝාණ, ජීව්හා, කාය, හෘදය වස්තු රූප කියන කර්මජ රූප ටික මැරෙනව. අපිට පේන්න වැඩ කරන හෘදය වස්තුවක් තිබ්බට ඒකෙ කර්මජ රූපය කියන සියුම් සිත ඇති වීමට සුදුසු තත්වය නෑ. ඒ නිසා donar is absolutely dead. ඌ වෙන තැනක ඉපදිලා ඇති.
දැන් බලමු recipient දිහා. උගේ බෙල්ලෙන් කද වෙන් කරනවනෙ. එතකොට නැති වෙන්නෙ කාය ප්‍රාසාද කර්මජ රූප වලින් කොටසක් විතරයි. හෘදය වස්තු රූපය මැරෙන්නෙ නැ.. ඒක ඒ ලේ ඇසුරු කරගෙන දිගටම පවතීවි තාවකාලිකව හයි කරපු machine එකේ.. ඊ ලගට ඕක connect කරාම ඔය හෘදය වස්තු කර්මජ රූපය කලින් කෙනාගෙ heart එකට එයි.. එතකොට වැඩේ ඉවරයිනෙ.
වෙන අදහසක් තියනවනම් කියපල්ලා
:
අභිධර්මය මගින් ඕනෑම ගැඹුරු සිද්ධාන්තයක් දෙයක් පහදන්න පුළුවන් , එයයි සර්වඥ වූ බුදු කෙනෙක් දේශනා කරපු බුද්ධ දේශනාවේ ආශ්චර්ය 
මෙයා විතරයි අඩුවෙලා හිටියේ.
me head transplant karana eka kese wethath.. dan immortal karana krama sahena thiyenawa
mehe thibba science talks (TED wage) ewayadi owa gana katha kala. ewa hypothetical neme aniwa karanna puluwan saha karanna inne
dan katha karanna ba owa 3am 
me head transplant karana eka kese wethath.. dan immortal karana krama sahena thiyenawa
mehe thibba since talks (TED wage) ewayadi owa gana katha kala. ewa hypothetical neme aniwa karanna puluwan saha karanna inne
dan katha karanna ba owa 3am
![]()
. හැබැයි හිතනවද කෙනෙක් immortal වුනාම එයා හැමදාම ජීවත් වෙන්න ආසවෙයි කියල , ඒ වගේ කෙනෙකුට ජීවත් වෙන එකම එපා වෙයි 

ඔය බුදුදහමේත් සඳහන් වෙන්නේ මිනිස්සු අවුරුදු 80000ක් ජීවත් වෙන කාලයක් එහෙම. හැබැයි හිතනවද කෙනෙක් immortal වුනාම එයා හැමදාම ජීවත් වෙන්න ආසවෙයි කියල , ඒ වගේ කෙනෙකුට ජීවත් වෙන එකම එපා වෙයි
immortal වුනත් කවදා හරි asteroid එකක් කඩාගෙන වැටිලා හරි විනාශ වෙනවා![]()


