1900 ගණන් වල තිබ්බ සාරධර්ම එහෙම දැන් මේ කාලේ නෑ කියල අපිට තේරෙනවානේ , ඉතින් හිතන්නකෝ immortal වුන කාලෙක සාරධර්ම එහෙම කොහේ ඇතිද කියල![]()
hama ekakma owata harawanna epa ban epa wenawa

science walin witharak katha karapnako1900 ගණන් වල තිබ්බ සාරධර්ම එහෙම දැන් මේ කාලේ නෑ කියල අපිට තේරෙනවානේ , ඉතින් හිතන්නකෝ immortal වුන කාලෙක සාරධර්ම එහෙම කොහේ ඇතිද කියල![]()

science walin witharak katha karapnakohama ekakma owata harawanna epa ban epa wenawascience walin witharak katha karapnako
මම හිතන්නෙ මෙහෙමයි. ඔතන ප්‍රශ්නයක් තියනව.
එකක් තමා සිරුරු දායකය මැරිලද නැද්ද කියන කාරනය. මොකද brain dead උනහමනෙ ඔය body එක ගන්නෙ. අපි හිතමු donar මැරිල කියල.. එහෙමනම් donar ගෙ කර්මජ රූප ඔක්කොම ඒ වෙනකොට විනාශ වෙලා තියෙන්න ඕනෙ. මොකද මැරුනට පස්සෙ කර්මජ රූප වලට තනියම පවතින්න බෑ. ඒකට තව හේතු ඕනෙ කරනව. එතකොට මැරුනට පස්සෙ ඒ body එකේ ඉතුරු වෙන්නෙ සෘතුජ රූප විතරයි. චක්ෂු, සෝත, ඝාණ, ජීව්හා, කාය, හෘදය වස්තු රූප කියන කර්මජ රූප ටික මැරෙනව. අපිට පේන්න වැඩ කරන හෘදය වස්තුවක් තිබ්බට ඒකෙ කර්මජ රූපය කියන සියුම් සිත ඇති වීමට සුදුසු තත්වය නෑ. ඒ නිසා donar is absolutely dead. ඌ වෙන තැනක ඉපදිලා ඇති.
දැන් බලමු recipient දිහා. උගේ බෙල්ලෙන් කද වෙන් කරනවනෙ. එතකොට නැති වෙන්නෙ කාය ප්‍රාසාද කර්මජ රූප වලින් කොටසක් විතරයි. හෘදය වස්තු රූපය මැරෙන්නෙ නැ.. ඒක ඒ ලේ ඇසුරු කරගෙන දිගටම පවතීවි තාවකාලිකව හයි කරපු machine එකේ.. ඊ ලගට ඕක connect කරාම ඔය හෘදය වස්තු කර්මජ රූපය කලින් කෙනාගෙ heart එකට එයි.. එතකොට වැඩේ ඉවරයිනෙ.
වෙන අදහසක් තියනවනම් කියපල්ලා
:


මේක තව ටිකක් දිග ඇරලා කියපන්කො![]()

