කමෙන්ට්ස් දාන්න කලින් කියන්න ඕන මේ නිව්ස් එක පරණ එකක්,,මම දැක්ක නිව්ස් වල මේ ගැන වෙනම ඔපරේෂන් එක කරපු සර්ජන් කතා කරල කිව්ව...මේ තුවාල අනිවර්යයෙන්ම දවස් 15ට එහා තුවාල කියල..අනිත් එක ඒ මනුස්සය 22වැනිද ල0කාවට ඇවිත් 23ඩොක්ටර්ව හම්බවෙලා 24වැනිද උදෙ හොස්පිටල් ඇඩ්මිට් වෙල තියෙනව...මුන් දැන් කරන්නෙ ඒ අහින්සක මනුස්සයගෙ සල්ලි ටික විදින්න හදන්නෙ..
අනිත් එක මුන්ට මොලේ නැති සත්තු ටිකක් කියල හිතෙන්නෙ...ඒ මනුස්සයගෙ කනට උඩින්..පෙනහලු ලඟ...තියෙන ඇණ 6ක් අයින් කලෙ නැහැ නෙ..ජීවිතයට හානියක් වේ කියල...
ඔය කතා කරන එකෙකුට කියපන්කො, ඇණ ඕන නෑ ...කන ලඟ අල්පෙනෙත්තකින් විදගෙන පෙන්නන්න කියල....
පුන්ඩෙ අන්ඩිල ටික...

Last edited:

මෙයත් ඇණ ගහගන්න ඇත්තේ කැමැත්තෙන් වෙන්න ඇති

nikan illan kannathuwa aapu athak balagena palayan ban ..