සිල්ලර කඩයක් POS system එකක්

siri2016

Junior member
  • May 7, 2016
    68
    32
    18
    සිල්ලර කඩයකට POS system එකක්, නොමිලේ බාගන්න තියනවා ද?
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,087
    2,591
    113
    සිල්ලර කඩයකට POS system එකක්, නොමිලේ බාගන්න තියනවා ද?
    ඕවගේ දේවල් වලටත් කුණු කම් කරන්න එපා යකෝ. සිල්ලර කඩ කාරයෝ නම් පට්ටම කුම්මැහි තමා. කියක් හරි දීල හොද එකෙක් අල්ලාගෙන වැඩේ කර ගනින්. උබට ඔය වගේ පොඩි දෙයක් වත් තේරෙන්නේ නැහැ කියන්නෙම උබ ඕවා ගැන දන්න එකෙක් නෙවේ. ඔව්ව බාල විදියට කරලා බිස්නස් කෙලෝ ගන්න වෙන්නේ. එක්කෝ හරියට කරපන් නැත්නම් නොකර ඉදහන්
     
    • Like
    Reactions: Solo Rider