Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිල් රෙද්දේ කතාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිල් රෙද්දේ කතාව...

1. ලලිත් වීරතුංග මහතා හෝ අනූෂ පැල්පිට මහතා මුදල් වංචාවක් කර තිබේ ද?

නැත. ඒ බව අධිකරණ තීන්දුවේම පැහැදිළි වෙයි. " විත්තිකරුවන් දෙදෙනාට සිල් රෙදි ව්‍යාපෘතිය සඳහා වැය කළේ යෑයි කියන රුපියල් මිලියන 600 ක මුදලින් කිසිදු ප්‍රතිලාභයක් පෞද්ගලිකව ලබා ගෙන නොමැති බව පෙනී යැම නිසා එවැනි ලිහිල් දඬුවමක් අධිකරණය නියම කරන්නේ ය" ලෙස සඳහන් වේ. මූලාශ්‍රය දිවයින පුවත්පත 2017/09/08

2. එසේනම් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට මහත්වරුන්වට අධිකරණයෙන් දඬුවම් ලැබුනේ ඇයි?

උපාසක උපාසිකාවන්ට සිල් රෙදි බෙදා දීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සමාජ සත්කාර වැය ශීර්ෂයෙන් මුදල් ලබාදෙන ලෙසට දෙවන විත්තිකාර ලලිත් වීරතුංග මහතා කළ ඉල්ලීමක් අනුව පළමු වන විත්තිකාර අනුෂ පැල්පිට මහතා විසින් රුපියල් මිලියන 600 ක මුදලක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ගිණුමට බැරකර ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් තොරව බව ඉදිරිපත් වූ සාක්ෂි වලින් පැහැදිළි වූ නිසා. මූලාශ්‍රය: දිවයින පුවත්පත 2017/09/08

3. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් තොරව මුදල් ලබා දී ඇත්තේ ඇයි?

අධ්‍යක්ෂක මණ්ඩලයේ පිරිසක් සිටින අතර මේ සියල්ලන්ගේම අනුමැතිව සහිතව සමහර කටයුතු කිරීමට ගියහොත් බොහෝ රාජ්‍ය සමාගම් සහ කොමිෂන් සභා වල යම් ගොඩනැගිලි අලුත්වැඩියාවක් හෝ කිරීමට නොහැකි වෙනු ඇත. පසුගිය රජයේදී රාජ්‍ය පරිපාලනය කාර්යක්ෂමව සිදුකිරීම සඳහා පාරදෘශ්‍ය ලෙස ඉක්මන් තීරණ ගැනීමට නිලධාරීන්ට බලය ලබා දී තිබුණි. එහිදී සිදුව ඇත්තේ එක් රාජ්‍ය ආයතනය මුදල් තවත් රාජ්‍ය ආයතනයකට බැර කිරීමයි. මේ සියල්ලම ඉතාමත් පාරදෘශ්‍යව සිදුකර ඇත.

4. උපාසක උපාසිකාවන්ට සිල් රෙදි බෙදා දුන්නේ ඇයි?

2600 සම්බුද්ධත්ව ජයන්තිය සමග ඇතිවූ ආගමික ප්රබෝධයට රජය විසින් දිරිගැන්වීමක් කිරීමට ඇවැසි බව එවකට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත් නිසා සෑම වසරකම බෞද්ධාගමික වැඩසටහන් සිදුකෙරුණි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය ප්‍රකාරව බුද්ධාගමට ප්‍රමුකස්ථානය දීමට රජය බැඳී සිටියි. රටේ සාමය ප්‍රවර්ධනය වෙන වැඩසටහනක් වන සුවහසක් ජේෂ්ඨ පුරවැසියන්ට සිල් ගැනීම දිරිමත් කිරීමට සිල් රෙදි බෙදා දීමට තීන්දු විය.

5. සිල් රෙදි බෙදා දෙන්න රුපියල් මිලියන 600 ක් හෙවත් කෝටි 60 ක් අවශ්‍ය ඇයි?

සිල් රෙදි බෙදා දීමට පෙර ප්‍රාදේශීය සභා මට්ටමෙන් සංගණනයක් කෙරුණි. පන්සල් හරහා ලබා ගත් දත්ත අනුව රට පුරා උපාසක උපාසිකාවන් ආසන්න වශයෙන් ලක්ෂ 10 ක් මූලික පොහොය දිනයන් හි සිල් සමාදන් වන බව වාර්තා විය. ඒ අනුව මීටර් 5 බැගින් සිල් රෙදි ලක්ෂ 10 ක් නියමිත ටෙන්ඩර් ක්‍රියාමාර්ග හරහා ඇණවුම් කෙරුණි. එක් සිල් රෙද්දකට රු 600 ක් බැගින් සිල් රෙදි ලක්ෂ 10 ටම කෝටි 60 කි. ඒ සියල්ලම මේ වන විට බෙදා දී අවසන් ය. ඒ අනුව මූල්‍ය වංචාවක් හෝ ටෙන්ඩර් ක්‍රියාමාර්ගයේ දෝශයක් සිදුවී නැති බව අධිකරණයේදීත් සනාථ විය.

6. උපාසක උපාසිකාවන්ට සිල් රෙදි බෙදා දීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සමාජ සත්කාර වැය ශීර්ෂය යොදා ගත්තේ ඇයි? බුද්ධ ශාසන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යොදා නොගත්තේ ඇයි?

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සමාජ සත්කාර වැය ශීර්ෂය තිබෙන්නේ සමාජයට සත්කාර කිරීම සඳහා ය. එය බුද්ධ ශාසනයට හැර වෙනත් සමාජ කටයුතු වලට පමණක් කියා වෙන් කර නොමැත. ඒ අනුව එමගින් බුද්ධ ශාසනය ප්‍රවර්ධනය කිරීම සඳහා මුදල් වැය කිරීම කිසිදු අයුරකින් සමාජ විරෝධී කටයුත්තක් නොවේ. එසේම බුද්ධ ශාසන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය රට පුරා පන්සල් 1000 ක් අලුත්වැඩියා කිරීමට මූලිකවම වෙන් වී තිබුණි. අදටත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට එම ඉදිකිරීම් විවෘත කිරීමට අදාල පන්සල් වල නායක හිමිවරුන් වරින් වර ආරාධනා කරනවා ඔබ ප්රවෘත්ති වලින් දකියි.

7. එසේනම් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින්ම අදාල ව්‍යාපෘතිය සිදු නොකළේ ඇයි?

රට පුරා ලක්ෂ 10 ක් උපාසක උපාසිකාවන්ව සංගණනය කර සිල් රෙදි බෙදා දීම වැනි මහා පරිමාණ ව්‍යාපෘතියක් මෙහයවීමට විදුලි සංදේශ නියාමන කොමිසමට නිසි නිලධාරී යාන්ත්‍රණයක් නොමැත. එහෙත් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා මෙවැනි ව්‍යාපෘති නිතර සිදු වෙන බැවින් (උදා: ස්වභාවික ආපදාවකින් අවැතැන් වූ ජනතාවට රට පුරා සහනාධාර බෙදීම) වඩාත් පහසුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සිදුකළ හැකි නිසා.

8. 2015 ජනාධිපති මැතිවරණයට දින නියම කොට ප්‍රකාශයට පත්කර තිබියදී සිල් රෙදි බෙදුවාද?

සිල් රෙදි බෙදා දීම 2014 මුල් භාගයේදී සිටම වර සිදුවූ අතර ප්‍රාදේශීය සභා මට්ටමෙන් බෙදා දීමේදී යම් ප්‍රමාද ඇති විය. ඊට මූලිකම හේතුව වූයේ පාසල් සිසුන්ට නිල ඇඳුම් දීමේදී පාසල් සිසුන් කවුදැයි පහසුවෙන් සොයා ගත හැකි නමුත් උපාසක උපාසිකාවන්ව පන්සල් මට්ටමෙන් තෝරා ගැනීමේදී පහසු නොවීමයි. කෙසේ නමුත් රටේ ජනතාවට රජය මගින් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන දීමනා දීමේදී ජනාධිපතිවරණ සමය කියා නැවැත්වීමට නොහැකියි. එසේනම් ජනාධිපතිවරණ සමයේ සමෘද්ධි දීමනා ගෙවීමට නොහැකි වෙනු ඇත. ජනාධිපතිවරණ සමයේදී වැඩිහිටි දීමනා ගෙවීමට නොහැකි වෙනු ඇත. වෙනකක් තියා පසුගිය 2014 ජනාධිපතිවරණය ආ විට ගංවතුර ආ අතර ඒ කාලයේ ගංවතුර සහනාධාර දීම සම්බන්ධයෙන් ද මෙම නීතිමය ගැටලුව ඇති වෙනු ඇත. 2014 දෙසැම්බර් මාසයේදී ගංවතුර සහනාධාර බෙදිමට අත්සන් කළ රාජ්‍ය නිලධාරීන් ද මේ තීන්දුවෙන් කැළඹීමකට ලක්ව සිටියි. ඒ අනුව අධිකරණ තීන්දුවට ගරු කරන නමුත් එයට එකඟ නොවන අතර ඉදිරියේදී අභියාචනා ගොනු කරනු ලැබේ.

9. ලංකාවේ ජේෂ්ඨතම රාජ්‍ය නිලධාරීන් වන ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට මහත්වරුන්ට නොකළ වරදකට මෙසේ වුණේ ඇයි?

පසුගිය කාලයේ යමපාලකයින් විසින් පැවසූයේ රාජපක්ෂවරුන් හොරුන් බවයි. රත්තරං අශ්වයින් , ලැම්බෝගිණි, බකිම්හැං මාලිගා, හෙළිකොප්ටර් 9, ශ්‍රැංගිල්ලා ආදී කෙප්පරක් පච එකක්වත් ඔප්පු කිරීමට නොහැකි විය. ඒ නිසා තම පාක්ෂිකයන්ගෙන් එල්ල වෙන පීඩනය දරා ගත නොහැකිව සුළු තාක්ෂණික දෝශයක් (අධ්‍යක්ෂකවරුන්ගේ අනුමැතිය නොමැති වීම) මත මෙසේ එවකට රාජ්‍ය නිලධාරීන් 2 දෙනුට දඬුවම් කර හොරු ඇල්ලුවා කියමින් ඡන්ද දායකයින් සනසවයි. අනික අතට ලලිත් වීරතුංග යනු මානුෂික මෙහෙයුම කාලයේදී රටේ පරිපාලනයට පමණක් නොව සේනාධිනායකවරයාගේ සියලුම තීන්දු තීරණ සම්බන්ධීකරණය කළ, සේනාධිනායකවරයාගේ දකුණු අත මෙන් නිලධාරියෙකි. කොටි ඩයස්පෝරාවේ ඡන්ද කුට්ටියක් සැනසවීමට යමපාලුවන්ගේ මැතිවරණ කැම්පේන් එකට වියදම් කළ බටහිර හාම්පුතුන්ගෙන් ලැබුණ කොන්ත්‍රාත්තුව අනුව ලලිත් වීරතුංග මහතාගෙන් පළි ගැනීම සිදුවිය.

[QUOTE="DANUSHKA637, post: 22224152, member: 409323"] [b]සිල් රෙද්දේ කතාව...[/b] [size=5][color=blue]1. ලලිත් වීරතුංග මහතා හෝ අනූෂ පැල්පිට මහතා මුදල් වංචාවක් කර තිබේ ද? නැත. ඒ බව අධිකරණ තීන්දුවේම පැහැදිළි වෙයි. " විත්තිකරුවන් දෙදෙනාට සිල් රෙදි ව්‍යාපෘතිය සඳහා වැය කළේ යෑයි කියන රුපියල් මිලියන 600 ක මුදලින් කිසිදු ප්‍රතිලාභයක් පෞද්ගලිකව ලබා ගෙන නොමැති බව පෙනී යැම නිසා එවැනි ලිහිල් දඬුවමක් අධිකරණය නියම කරන්නේ ය" ලෙස සඳහන් වේ. මූලාශ්‍රය දිවයින පුවත්පත 2017/09/08 2. එසේනම් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට මහත්වරුන්වට අධිකරණයෙන් දඬුවම් ලැබුනේ ඇයි? උපාසක උපාසිකාවන්ට සිල් රෙදි බෙදා දීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සමාජ සත්කාර වැය ශීර්ෂයෙන් මුදල් ලබාදෙන ලෙසට දෙවන විත්තිකාර ලලිත් වීරතුංග මහතා කළ ඉල්ලීමක් අනුව පළමු වන විත්තිකාර අනුෂ පැල්පිට මහතා විසින් රුපියල් මිලියන 600 ක මුදලක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ගිණුමට බැරකර ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් තොරව බව ඉදිරිපත් වූ සාක්ෂි වලින් පැහැදිළි වූ නිසා. මූලාශ්‍රය: දිවයින පුවත්පත 2017/09/08 3. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් තොරව මුදල් ලබා දී ඇත්තේ ඇයි? අධ්‍යක්ෂක මණ්ඩලයේ පිරිසක් සිටින අතර මේ සියල්ලන්ගේම අනුමැතිව සහිතව සමහර කටයුතු කිරීමට ගියහොත් බොහෝ රාජ්‍ය සමාගම් සහ කොමිෂන් සභා වල යම් ගොඩනැගිලි අලුත්වැඩියාවක් හෝ කිරීමට නොහැකි වෙනු ඇත. පසුගිය රජයේදී රාජ්‍ය පරිපාලනය කාර්යක්ෂමව සිදුකිරීම සඳහා පාරදෘශ්‍ය ලෙස ඉක්මන් තීරණ ගැනීමට නිලධාරීන්ට බලය ලබා දී තිබුණි. එහිදී සිදුව ඇත්තේ එක් රාජ්‍ය ආයතනය මුදල් තවත් රාජ්‍ය ආයතනයකට බැර කිරීමයි. මේ සියල්ලම ඉතාමත් පාරදෘශ්‍යව සිදුකර ඇත. 4. උපාසක උපාසිකාවන්ට සිල් රෙදි බෙදා දුන්නේ ඇයි? 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමග ඇතිවූ ආගමික ප්රබෝධයට රජය විසින් දිරිගැන්වීමක් කිරීමට ඇවැසි බව එවකට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත් නිසා සෑම වසරකම බෞද්ධාගමික වැඩසටහන් සිදුකෙරුණි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය ප්‍රකාරව බුද්ධාගමට ප්‍රමුකස්ථානය දීමට රජය බැඳී සිටියි. රටේ සාමය ප්‍රවර්ධනය වෙන වැඩසටහනක් වන සුවහසක් ජේෂ්ඨ පුරවැසියන්ට සිල් ගැනීම දිරිමත් කිරීමට සිල් රෙදි බෙදා දීමට තීන්දු විය. 5. සිල් රෙදි බෙදා දෙන්න රුපියල් මිලියන 600 ක් හෙවත් කෝටි 60 ක් අවශ්‍ය ඇයි? සිල් රෙදි බෙදා දීමට පෙර ප්‍රාදේශීය සභා මට්ටමෙන් සංගණනයක් කෙරුණි. පන්සල් හරහා ලබා ගත් දත්ත අනුව රට පුරා උපාසක උපාසිකාවන් ආසන්න වශයෙන් ලක්ෂ 10 ක් මූලික පොහොය දිනයන් හි සිල් සමාදන් වන බව වාර්තා විය. ඒ අනුව මීටර් 5 බැගින් සිල් රෙදි ලක්ෂ 10 ක් නියමිත ටෙන්ඩර් ක්‍රියාමාර්ග හරහා ඇණවුම් කෙරුණි. එක් සිල් රෙද්දකට රු 600 ක් බැගින් සිල් රෙදි ලක්ෂ 10 ටම කෝටි 60 කි. ඒ සියල්ලම මේ වන විට බෙදා දී අවසන් ය. ඒ අනුව මූල්‍ය වංචාවක් හෝ ටෙන්ඩර් ක්‍රියාමාර්ගයේ දෝශයක් සිදුවී නැති බව අධිකරණයේදීත් සනාථ විය. 6. උපාසක උපාසිකාවන්ට සිල් රෙදි බෙදා දීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සමාජ සත්කාර වැය ශීර්ෂය යොදා ගත්තේ ඇයි? බුද්ධ ශාසන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යොදා නොගත්තේ ඇයි? විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සමාජ සත්කාර වැය ශීර්ෂය තිබෙන්නේ සමාජයට සත්කාර කිරීම සඳහා ය. එය බුද්ධ ශාසනයට හැර වෙනත් සමාජ කටයුතු වලට පමණක් කියා වෙන් කර නොමැත. ඒ අනුව එමගින් බුද්ධ ශාසනය ප්‍රවර්ධනය කිරීම සඳහා මුදල් වැය කිරීම කිසිදු අයුරකින් සමාජ විරෝධී කටයුත්තක් නොවේ. එසේම බුද්ධ ශාසන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය රට පුරා පන්සල් 1000 ක් අලුත්වැඩියා කිරීමට මූලිකවම වෙන් වී තිබුණි. අදටත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට එම ඉදිකිරීම් විවෘත කිරීමට අදාල පන්සල් වල නායක හිමිවරුන් වරින් වර ආරාධනා කරනවා ඔබ ප්රවෘත්ති වලින් දකියි. 7. එසේනම් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින්ම අදාල ව්‍යාපෘතිය සිදු නොකළේ ඇයි? රට පුරා ලක්ෂ 10 ක් උපාසක උපාසිකාවන්ව සංගණනය කර සිල් රෙදි බෙදා දීම වැනි මහා පරිමාණ ව්‍යාපෘතියක් මෙහයවීමට විදුලි සංදේශ නියාමන කොමිසමට නිසි නිලධාරී යාන්ත්‍රණයක් නොමැත. එහෙත් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා මෙවැනි ව්‍යාපෘති නිතර සිදු වෙන බැවින් (උදා: ස්වභාවික ආපදාවකින් අවැතැන් වූ ජනතාවට රට පුරා සහනාධාර බෙදීම) වඩාත් පහසුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සිදුකළ හැකි නිසා. 8. 2015 ජනාධිපති මැතිවරණයට දින නියම කොට ප්‍රකාශයට පත්කර තිබියදී සිල් රෙදි බෙදුවාද? සිල් රෙදි බෙදා දීම 2014 මුල් භාගයේදී සිටම වර සිදුවූ අතර ප්‍රාදේශීය සභා මට්ටමෙන් බෙදා දීමේදී යම් ප්‍රමාද ඇති විය. ඊට මූලිකම හේතුව වූයේ පාසල් සිසුන්ට නිල ඇඳුම් දීමේදී පාසල් සිසුන් කවුදැයි පහසුවෙන් සොයා ගත හැකි නමුත් උපාසක උපාසිකාවන්ව පන්සල් මට්ටමෙන් තෝරා ගැනීමේදී පහසු නොවීමයි. කෙසේ නමුත් රටේ ජනතාවට රජය මගින් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන දීමනා දීමේදී ජනාධිපතිවරණ සමය කියා නැවැත්වීමට නොහැකියි. එසේනම් ජනාධිපතිවරණ සමයේ සමෘද්ධි දීමනා ගෙවීමට නොහැකි වෙනු ඇත. ජනාධිපතිවරණ සමයේදී වැඩිහිටි දීමනා ගෙවීමට නොහැකි වෙනු ඇත. වෙනකක් තියා පසුගිය 2014 ජනාධිපතිවරණය ආ විට ගංවතුර ආ අතර ඒ කාලයේ ගංවතුර සහනාධාර දීම සම්බන්ධයෙන් ද මෙම නීතිමය ගැටලුව ඇති වෙනු ඇත. 2014 දෙසැම්බර් මාසයේදී ගංවතුර සහනාධාර බෙදිමට අත්සන් කළ රාජ්‍ය නිලධාරීන් ද මේ තීන්දුවෙන් කැළඹීමකට ලක්ව සිටියි. ඒ අනුව අධිකරණ තීන්දුවට ගරු කරන නමුත් එයට එකඟ නොවන අතර ඉදිරියේදී අභියාචනා ගොනු කරනු ලැබේ. 9. ලංකාවේ ජේෂ්ඨතම රාජ්‍ය නිලධාරීන් වන ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට මහත්වරුන්ට නොකළ වරදකට මෙසේ වුණේ ඇයි? පසුගිය කාලයේ යමපාලකයින් විසින් පැවසූයේ රාජපක්ෂවරුන් හොරුන් බවයි. රත්තරං අශ්වයින් , ලැම්බෝගිණි, බකිම්හැං මාලිගා, හෙළිකොප්ටර් 9, ශ්‍රැංගිල්ලා ආදී කෙප්පරක් පච එකක්වත් ඔප්පු කිරීමට නොහැකි විය. ඒ නිසා තම පාක්ෂිකයන්ගෙන් එල්ල වෙන පීඩනය දරා ගත නොහැකිව සුළු තාක්ෂණික දෝශයක් (අධ්‍යක්ෂකවරුන්ගේ අනුමැතිය නොමැති වීම) මත මෙසේ එවකට රාජ්‍ය නිලධාරීන් 2 දෙනුට දඬුවම් කර හොරු ඇල්ලුවා කියමින් ඡන්ද දායකයින් සනසවයි. අනික අතට ලලිත් වීරතුංග යනු මානුෂික මෙහෙයුම කාලයේදී රටේ පරිපාලනයට පමණක් නොව සේනාධිනායකවරයාගේ සියලුම තීන්දු තීරණ සම්බන්ධීකරණය කළ, සේනාධිනායකවරයාගේ දකුණු අත මෙන් නිලධාරියෙකි. කොටි ඩයස්පෝරාවේ ඡන්ද කුට්ටියක් සැනසවීමට යමපාලුවන්ගේ මැතිවරණ කැම්පේන් එකට වියදම් කළ බටහිර හාම්පුතුන්ගෙන් ලැබුණ කොන්ත්‍රාත්තුව අනුව ලලිත් වීරතුංග මහතාගෙන් පළි ගැනීම සිදුවිය.[/color][/size][color=blue][/color] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom